පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රොන් සොයා.....(RON)
පියඹන සමනලියක සේ
රිසිලෙස සරනෙමි වන පියසේ
:P

ආ... රොන් ගෙ මල්ලි බාරොන්
මොරටුවේ දක්ස වඩුවා
ඇඳන් මේස පුටු ලී බඩු පටස් ගාල හැදුවා
නැදුන් බුරුත හල්මිල්ලෙන්
හොඳ හොඳ වැඩ කෙරුවා
කටින් තමයි බිස්නස් එක
වැඩි වැඩියෙන් ගැරුවා
.....
හෆෝයි මේ මක්කෙයි කරන්නේ
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මදහස පවසන නෙතු සඟළයි
මන්මත් කරවන රුව බබළයි
සිත මටදෝ වෙන හදකටදෝ
ඔබ කවුරුදෝ
දනන්ජනා


- Rohan De Silva -
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මදහස පවසන නෙතු සඟළයි
මන්මත් කරවන රුව බබළයි
සිත මටදෝ වෙන හදකටදෝ
ඔබ කවුරුදෝ
දනන්ජනා


- Rohan De Silva -
අලුත් පාලමෙන් කොලඹට කන්ටේනර් ඇතුල් උනා
කෙත්තාරාමෙට එනකොට අපි හොදටම හවස් උනා
රූබි එකේ කටවුට් එක දැක මට නුඹ මතක් උනා
එම් සී එක ලග ඉදපන් මම එනතුරු ධනංජනා

~ අ.ල. ~
 

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    අලුත් පාලමෙන් කොලඹට කන්ටේනර් ඇතුල් උනා
    කෙත්තාරාමෙට එනකොට අපි හොදටම හවස් උනා
    රූබි එකේ කටවුට් එක දැක මට නුඹ මතක් උනා
    එම් සී එක ලග ඉදපන් මම එනතුරු ධනංජනා

    ~ අ.ල. ~

    කොළඹ හතේ ඉපදුනාට මටම ඔබින ධනංජනා
    ...... flash lights වාගෙයි මට නුඹේ සිනා
    tight skirt jeans ඇඳන් chain එකක් කරේ දමා
    Millenuim park එකේ pool ගහමු ධනංජනා :P:rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කොළඹ හතේ ඉපදුනාට මටම ඔබින ධනංජනා
    ...... flash lights වාගෙයි මට නුඹේ සිනා
    tight skirt jeans ඇඳන් chain එකක් කරේ දමා
    Millenuim park එකේ pool ගහමු ධනංජනා :P:rolleyes:

    කොළඹ හතේ වගෙ ඇදගෙන බෑග් එකක් කරේ දමා
    ගිණි කිකිළි වගේ යනකොට හදවත මගේ මොකද වුනා
    පූරුවෙ පවු කළ කරුමෙට උඹත් එක්ක හාද වුනා
    මුඩුක්කුවේ උබෙ ආලෙන් මං හොදටම බයිට් වුනා
    අන්තිමේදි උඹත් එක්ක මුඩුක්කුවෙම ගාල් වුනා:rofl:

     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    කොළඹ හතේ වගෙ ඇදගෙන බෑග් එකක් කරේ දමා
    ගිණි කිකිළි වගේ යනකොට හදවත මගේ මොකද වුනා
    පූරුවෙ පවු කළ කරුමෙට උඹත් එක්ක හාද වුනා
    මුඩුක්කුවේ උබෙ ආලෙන් මං හොදටම බයිට් වුනා
    අන්තිමේදි උඹත් එක්ක මුඩුක්කුවෙම ගාල් වුනා:rofl:


    :rolleyes::rofl::P haha elazz :P
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    how can you see into my eyes like open doors
    leading you down into my core
    where I’ve become so numb without a soul my spirit sleeping somewhere cold
    until you find it there and lead it back home

    (Wake me up)
    Wake me up inside
    (I can’t wake up)
    Wake me up inside
    (Save me)
    call my name and save me from the dark
    (Wake me up)
    bid my blood to run
    (I can’t wake up)
    before I come undone
    (Save me)
    save me from the nothing I’ve become

    now that I know what I’m without
    you can't just leave me
    breathe into me and make me real
    bring me to life

    (Wake me up)
    Wake me up inside
    (I can’t wake up)
    Wake me up inside
    (Save me)
    call my name and save me from the dark
    (Wake me up)
    bid my blood to run
    (I can’t wake up)
    before I come undone
    (Save me)
    save me from the nothing I’ve become

    Bring me to life
    (I've been living a lie, there's nothing inside)
    Bring me to life

    frozen inside without your touch without your love darling only you are the life among the dead

    all this time I can't believe I couldn't see
    kept in the dark but you were there in front of me
    I’ve been sleeping a thousand years it seems
    got to open my eyes to everything
    without a thought without a voice without a soul
    don't let me die here
    there must be something more
    bring me to life

    (Wake me up)
    Wake me up inside
    (I can’t wake up)
    Wake me up inside
    (Save me)
    call my name and save me from the dark
    (Wake me up)
    bid my blood to run
    (I can’t wake up)
    before I come undone
    (Save me)
    save me from the nothing I’ve become

    (Bring me to life)
    I’ve been living a lie, there’s nothing inside
    (Bring me to life)


    [Evanescence]
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සතුට සපිරුන නැවුම් ලොවකට
    සෙනෙහෙ දම් පිරුවා
    අපට අප නැති ලොවක් පිළිබඳ සිතන්නත් බැරුවා

    දුරස්වන්නට සිතෙන හැමවිට
    තවත් ලංවෙනවා
    මතක නැතිකර ගන්න සිතුවෙද
    සිතේ රජවෙනවා


    ඉන්ද්‍රජිත්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    විශ්ව ගම්මානයේ ඇවිදින්න එන්න ප්‍රේමියේ
    මුදු පලස මතින් ගෝලීයකරණයේ
    ඇවිදින්න එන්න ප්‍රේමියේ
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    අලුත් පාලමෙන් කොලඹට කන්ටේනර් ඇතුල් උනා
    කෙත්තාරාමෙට එනකොට අපි හොදටම හවස් උනා
    රූබි එකේ කටවුට් එක දැක මට නුඹ මතක් උනා
    එම් සී එක ලග ඉදපන් මම එනතුරු ධනංජනා

    ~ අ.ල. ~

    කොළඹ හතේ ඉපදුනාට මටම ඔබින ධනංජනා
    ...... flash lights වාගෙයි මට නුඹේ සිනා
    tight skirt jeans ඇඳන් chain එකක් කරේ දමා
    Millenuim park එකේ pool ගහමු ධනංජනා :P:rolleyes:

    කොළඹ හතේ වගෙ ඇදගෙන බෑග් එකක් කරේ දමා
    ගිණි කිකිළි වගේ යනකොට හදවත මගේ මොකද වුනා
    පූරුවෙ පවු කළ කරුමෙට උඹත් එක්ක හාද වුනා
    මුඩුක්කුවේ උබෙ ආලෙන් මං හොදටම බයිට් වුනා
    අන්තිමේදි උඹත් එක්ක මුඩුක්කුවෙම ගාල් වුනා:rofl:

    :P :rofl: :lol: :rofl: :P
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඈත සිතිජයේ හැඩට රුවින්
    දිලෙන තරුව ඔබ නම්
    මේඝ වලා සළු පට අතරින්
    මම ඔබ වෙත එන්නම්
    Repost
    -Shirly Waijayantha-
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    ♫ තෝත් නටාපිය මාත් නටන්නම් බිංකුන්ඩෝ බොල බිංකුන්ඩෝ ♫
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    Mathakayan Amathaka Keruwath Amathaka Wenne Nea
    Oba Epa Yai Mage Sithunath EpaWenne Nea
    Yali Ewi Yai Sitha Keewath oba Yali Enne Nea
    Sitha Pura Aadare Karannata Mata Dan Kauruth Nea
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පාරු පාලමෙන් (සෙලෙස්තිනා)
    2-5.jpg
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කොළඹ හතේ ඉපදුනාට මටම ඔබින ධනංජනා
    ...... flash lights වාගෙයි මට නුඹේ සිනා
    tight skirt jeans ඇඳන් chain එකක් කරේ දමා
    Millenuim park එකේ pool ගහමු ධනංජනා :P:rolleyes:

    කොළඹ හතේ වගෙ ඇදගෙන බෑග් එකක් කරේ දමා
    ගිණි කිකිළි වගේ යනකොට හදවත මගේ මොකද වුනා
    පූරුවෙ පවු කළ කරුමෙට උඹත් එක්ක හාද වුනා
    මුඩුක්කුවේ උබෙ ආලෙන් මං හොදටම බයිට් වුනා
    අන්තිමේදි උඹත් එක්ක මුඩුක්කුවෙම ගාල් වුනා:rofl:
    ධනංජනා ගිහිං තියෙන දුරක් :lol: :lol:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රන් සමනලයෝ
    පුංචි කැකුලියෝ
    දේදුන්නේ නැගිලා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අකීකරු සිනාවෙන්
    කවුළු දොර ළගට වී
    එදා වාගේ අදත්
    හිදින් දග කාරියේ
    පුංචි රතු මල් වැටුණු
    දිග ගවුම ඇද ඇවිත්
    හිදින් දග කාරියේ
    එදා වාගේ අදත්
     
    Status
    Not open for further replies.