රොන් සොයා.....(RON)
පියඹන සමනලියක සේ
රිසිලෙස සරනෙමි වන පියසේ

හෆෝයි මේ මක්කෙයි කරන්නේ
ආ... රොන් ගෙ මල්ලි බාරොන්
මොරටුවේ දක්ස වඩුවා
ඇඳන් මේස පුටු ලී බඩු පටස් ගාල හැදුවා
නැදුන් බුරුත හල්මිල්ලෙන්
හොඳ හොඳ වැඩ කෙරුවා
කටින් තමයි බිස්නස් එක
වැඩි වැඩියෙන් ගැරුවා.....

