පද පේලි .....

Status
Not open for further replies.

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    දෙනෙත් පුරා පිරි කදුලැල්
    පිටාරයට හසු නොවන්න..//
    වියලුනු සිත් සනසවන්න
    නදී තරංගා..//

    දෙසවන පිරි රිදී හඩට
    සිතේ ගින්න එපා දෙන්න..//
    ඈත ඉදන් සිනහසෙන්න
    නදී තරංගා...//

    නිසල දෙනෙත සසල වන්න
    දෙතොල් සිනහවට නගන්න...//
    මගේ සිතට දිරිය දෙන්න
    නදී තරංගා...//

    Nice song...
     

    truth4L

    Member
    Jan 16, 2009
    2,463
    10
    0
    emotional hell
    Left, on me
    but tears are a part of you
    hooked, what is it
    all is coming
    taste it, to be foolish
    on you
    embrace the tears
    embrace the past
    for all what you are dying for
    it's the only thing you can decide
    O..you forget the breathes, forget
    another skin, it's the piece of
    unknown peaces
    somehow helpless, isn't it
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    You will be missed by all your fans,
    I clench my fists cause it's so hard to respect,
    If I had the power to change one thing
    It'd bring you back to me,
    But life's not promised and that won't change,
    I'm a meet you there some day

    In this lifetime
    I wanna thank you for showin' me the man in the mirror
    In this lifetime
    I wanna thank you, you motivated the whole world to deliver
    We cry out of joy
    We cry out of joy
    We cry out of joy
    We cry out of joy
    We cry out of joy
    We cry out of joy
    We cry out of joy
    We cry out of joy
    You're so much more then a heart

    AKON :cool:
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැමදේ
    තවමත් මගෙ මතකයෙහි රැඳේ
    නෙත් යුග මා දෙස යොමා
    මගෙ මියුලැසියේ...
    කුමක් කියන්නටද සැරසුනේ...

    කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
    කෙලෙසද මා එය දැනගන්නේ...
    කවදා කොයිබදි යලි හමු වේවිදැයි කියා
    පැනයකි මා සිත පාරන්නේ...

    කැටිකොට ගුවනට මුසු කොට මගේ රස හැගුම්
    ඔබ වෙත ගීයකින් එවන්නම්...
    මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
    එදින නැවත මා හිනැහෙන්නම්...
     

    truth4L

    Member
    Jan 16, 2009
    2,463
    10
    0
    emotional hell
    ...So embrace the flowers of fall
    and remember the rain
    which will ever weep over landscapes wide and grey
    and feed the rivers flowing into the waters of life
    though oblivion is a mightier water -
    so majestic, so cold, so fathomless deep...
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    දුර ඈත අතීතයෙ ඔබ හා ඇවිද ගොසින්
    ආසයි ආ මග ආයිත් එන්නට
    අප පෙම බිදුනු තැනින් .........
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ගොවියන්ට තමයි මේ ගීතේ
    දෙවියන්‍ට සදිසි මල් මාලේ
    ගොවිබිම්ය අපේ දේවාලේ
    දෙවියන්ට වගෙයි ගරු ප්‍රේමේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේ වේදිකාවෙ ජීවිතේ අපේ
    සාගරේ වගේ විශාල වේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
    දෙන්න ඔබේ එක සිනා පොදක්
    හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට
    දෙන්න අපේ මතකයෙන් බිදක්
    කතාකරන්නට අප ගැන බිදුවක්
    අප ගැන අසනා අයට ඉතින්
    කියාදෙන්න මට මා හැරගිය හැටි
    තාමත් ඒ ගැන දන්නෑ මං
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාත්කවුරුවත් ළඟ නැති
    පාලු සොහොන් පිටියක් ළඟ
    මාත් මගෙ සිතත් දවසක මළගම් යාවී
    ඒත් ඒ ‍වගේ දවසක
    පාත් වී මගේ ධෙන ළඟ
    අනේවත් කියන්නට ඔබ
    ළඟ නොසිටී වී

    ඔබට පෙම් බැන්ඳ හදවත
    ඔබෙන් රිදුම් ලද තරමට
    මෙසේ සිරවෙලා ධෙන තුළ
    ගිනි ඇවි‍ලේ වී
    අනේ ඔබ ඇවිත් ඇවිලෙන
    මගේ ධෙන දිහා බලමින්
    සුසුම් පොදක්වත් හෙලුවොත්
    පිං සිදු වේවී

    කාත්කවුරුවත් .....

    යලිත් උපදිනා භවයක
    මතුත් ඔබ සොයා එන්නට
    පතා ගෙන ඉතින් මා ලොව
    අතහැර යාවී
    අනේ ඒ වගේ දවසක
    මෙසේ රිදවලා මා සිත
    තලා පෙලා නොදැමුවොතින්
    පිං සිදු වේවී

    ගායනය :- අජිත් පෙරේරා
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala

    obata-waram.gif
    :(:(:(:(:):yes:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මාව මඟනොහැර පං පං පං
    මගෙ මූණටම කියාපං පං පං
    පැත්ත ගියත් උඹ ඇත්තම කියලා
    මාව දාලා පලයං යං යං..!
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සැවොම එක් වෙමු එක්ව නැගිටිමු
    මහා බලයක් විහිදුවාලමු
    අපේ රට හෙට එකම එක සුරපුරයක්...

    බියෙන් කදුලෙන් ගෙවූ කාලය දැන් ඉතින් අවසන්
    පස් පියුම් මත බිගුරැගුම් මැද වසන්තය ඇවිදින්
    රටම දැක්කේ එකම එක සිහිනයයි
    සැබෑ වී ඇත්තේ...
    ජාතියම දුටු දේශයක් පැතු
    එකම එක සිහිනයයි

    මිණි ඔටුනු මැදින් රජ කෙනෙක් පහල වූ යුගයක්
    සිත්පුරා ඉතිර යන්නේ දැන් ආඩම්බරයක්
    රටම දැක්කේ එකම එක සිහිනයයි
    සැබෑ වී ඇත්තේ...
    ජාතියම දුටු දේශයක් පැතු
    එකම එක සිහිනයයි


     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පා‍න‍ ති‍යා‍ බු‍දු‍ සා‍දු‍ට‍ හි‍මි‍දි‍රි‍යේ‍
    හැ‍ම‍දා‍ දෙ‍න්නා ගෙදරින් එනවා
    ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
    කෝච්චියේ විරිදු කියන්නට එනවා
    අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා

    ඉගෙන ගන්න ආස උනත්
    ඉස්කෝලෙ පහු කරලා
    එන්නේ අපි ඒ දිහාව වත් නොබලා
    අම්මා රැක ගන්නේ අපි කවි කියලා
    බිංගේ තුළ කළුවර වී පුරුදු එළිය ළග එනවා
    කොළඹට යන කාටත් තිසරණ පතලා
    මේ වැන්දා ජය ලැබෙන්න අත් බැදලා

    ඊළඟ නැවතුම ආවම
    බැහැල යනව නුවර බලා
    ඇත්නම් සතයක් දමන්න පින් සලකා
    අහිතක් නෑ කාසි නැතත් අපි යනවා

    අඹ යහළුවෝ
    බන්දුල නානායක්කාරවසම්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නතාෂා ඇවිදින් ගියා...
    පියාඹා වෙරළින් එහා
    නයිල් ගගේ ඉවුරේ ආදම් ගේ උයනේ
    රොන් සලා ඈ ගියා.....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    දුහුලු මලක මල් පෙත්තක
    එහාමෙහා පෙනෙන පරිදි
    සියුම්ව ලිව්වා මං මගේ පෙම් පණිවිඩය
    සමනලයෙක් අතේ එව්වා හම්බඋනාද
    බාරගන්න පරිස්සමින් තටු පොඩි නොකර
    මගේ පෙම් පණිවිඩය
     
    Status
    Not open for further replies.