පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
බයිලා වෙන්දේසිය අරන් ආවා වරෙල්ලා
බැන්ජො රබන් මැන්ඩලීන් බොන්ගො ඩ්‍රම්ස් ඔක්ටොපෑඩ්ස් ගෙනල්ලා
බැන්දු රසගුලාව ඉතිං අල්ල ගනිල්ලා
බයිලා මල්ල ලිහල දෙන්න ලන්සු තියලා ඉඳගනිල්ල ළමයිලා
ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා
ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා
.....
 

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මුතුකුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහිලේනී
    එබී බලා...රිය කවුළු දොරින්
    යටගිය දවසේ...
    දෑස තියා ඉගිලී...
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    :love::love::love::love::love:නිලට නිලේ.....නිල් කැටෙට කඩා හැලෙන ජල කදකට සීත සදන උල්පත ඔබය....:love::love::love::love::love:
    ඒ නිල් ජල කද මතුපිට අත්ල තබා හිමි හිමිහිට...තාල නගන රල පෙල ඔබය
    නොසිදෙන පෙම් උල්පත ඔබය....
    :love::love::love::love::love:බිදෙනා පෙම් රල පෙල ඔබය....:love::love::love::love::love:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔය ඇස් අමතක වෙන්න නම්
    මගේ ඇස් පියවෙන්න වෙයි...........

    චාමර වීරසිංහ

    ලිරික්ස් ගූ උනාට සිංදුවනම් ලස්සනයි :D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබ මගේ වෙලා
    මගේ ළඟට වෙලා
    නිවාඩු පාඩුවේ කියන්න
    ආදරේ කියා
    සඳ මඩළ වෙලා
    තරු ළඟට වෙලා
    කියා දෙන්න ආදරේ කියා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    විරාජිනී......
    රජ වෙන්නට මගේ රජ මැදුරේ
    වරම් දෙන්න අත දීපං
    මට පරහක් නොවේ නුඹේ
    නළලේ තිලකේ
     

    rangaboss

    Member
    Dec 26, 2008
    1,573
    9
    0
    among you
    සයුරේ ජීවිත නැව පෙරලී
    මුතු සොයනා අය කොහෙදෝ
    පන නල පාගා.........

    වෙරලේ පියමන් පැවසූයේ
    රල කදුරේ සුවදයි මේ
    සෙනෙහේ අසරන වූ දා පමනයි දෝ
    නොවෙනස් වෙයි කුරුලු ගී දැන් පන නල සැබෑ වුනේ

    සුලගේ රහසක් කීවා
    පියමන් වෙරලේ
    සුලගයි මැකුවේ රල නෑ
    සැගවුයේ ඇයි
    ඈත යයි රූ......

    ඇල දොල කදු මැල වී
    ගිනි පොකුරත් සුවයක් වූ දා
    සදෙහිත් සිසිලක් නෑ... ජීවිතේ
    ආදරෙයි........
    සයුරේ සයුරේ.................

    (SWISS FAMILY ROBINSON)
    "ROBINSON ANDARAYA"
    THEME SONG.....


    DOWNLOAD THE SONG HERE..
    say thanks to
    AL1717 and G-force
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    And we can build this dream together
    Standing strong forever
    Nothing's gonna stop us now
    If this world runs out of lovers
    We'll still have each other
    Nothing's gonna stop us now:yes:
     

    rangaboss

    Member
    Dec 26, 2008
    1,573
    9
    0
    among you
    හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක
    ලියා ගන්න සින්නක්කර.......
    නිදන් කරන්නද මන් මගෙ පන ටික අහන්කාර ඔය හිත යට
    ලියා ගන්න සින්නක්කර දෙනවද මට ඔය ඇස් දෙක ...//

    කට්ටම කලුවර රෑක අවිත් ඔබ සක්මන් කර හිත මත්තේ..//
    හිරිකඩ හීතල කවියක් ලිව්වද කනා මැදිරි ඇස් අස්සේ
    සක්මන් කර හිත මත්තේ..

    හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක
    ලියා ගන්න සින්නක්කර.......
    නිදන් කරන්නද මන් මගෙ පන ටික අහන්කාර ඔය හිත යට
    ලියා ගන්න සින්නක්කර දෙනවද මට ඔය ඇස් දෙක ...//

    නේත්තරා යුග යටින් සීරුවට නිදන් ඇවිත් සනසිල්ලේ...//
    ඔබ ඇහැරේ නම් ඇහි පිල්ලක් වත් නොගහ රකින්නම් පන සේ
    නිදන් ඇවිත් සැනසිල්ලේ

    හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක
    ලියා ගන්න සින්නක්කර.......
    නිදන් කරන්නද මන් මගෙ පන ටික අහන්කාර ඔය හිත යට
    ලියා ගන්න සින්නක්කර දෙනවද මට ඔය ඇස් දෙක ...////

    hitha hiri wattana - ROSHAN fernando


    DOWNLOAD HITHA HIRI WATTANA -ROSHAN FERNANDO
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රන්ගිර මා
    ඔබ එගිර සිඹින හිරුට සමානා
    පන්හිද මා
    ඔබ එයින් ගෙතෙන ගීය සමානා

    රන්ගිර සිප හිරු හිනැහෙත
    එළියෙන් මුළු ලොව දිදුලත
    නමුදු හිරුට ලoවන්නට වරම් නොමැතියේ
    ඉරෙන් ලොවක් එළිවනු දැක මසිත බැබළියේ
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    සයුරේ ජීවිත නැව පෙරලී
    මුතු සොයනා අය කොහෙදෝ
    පන නල පාගා.........

    වෙරලේ පියමන් පැවසූයේ
    රල කදුරේ සුවදයි මේ
    සෙනෙහේ අසරන වූ දා පමනයි දෝ
    නොවෙනස් වෙයි කුරුලු ගී දැන් පන නල සැබෑ වුනේ

    සුලගේ රහසක් කීවා
    පියමන් වෙරලේ
    සුලගයි මැකුවේ රල නෑ
    සැගවුයේ ඇයි
    ඈත යයි රූ......

    ඇල දොල කදු මැල වී
    ගිනි පොකුරත් සුවයක් වූ දා
    සදෙහිත් සිසිලක් නෑ... ජීවිතේ
    ආදරෙයි........
    සයුරේ සයුරේ.................

    (SWISS FAMILY ROBINSON)
    "ROBINSON ANDARAYA"
    THEME SONG.....


    DOWNLOAD THE SONG HERE..
    say thanks to
    AL1717 and G-force
    ela thx :)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කෝ යාළු කොහෙද කාසි
    පය ලිස්සයි පොළොවෙ පාසි
    ගිනි කර්නම් නැහැනෙ ලේසි
    හිත පුච්චයි නපුරු කාසි
    ලලලාආ
    චින්තිගෙ අළුත් සිංදුවනම් මැක්සා:)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    I'm holding on your rope,
    Got me ten feet off the ground
    I'm hearin what you say but I just can't make a sound
    You tell me that you need me
    Then you go and cut me down, but wait
    You tell me that you're sorry
    Didn't think I'd turn around, and say...


    It's too late to apologize, it's too late
    I said it's too late to apologize, it's too late
    :oo:
     
    Last edited:

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    I'm holding on your rope,
    Got me ten feet off the ground
    I'm hearin what you say but I just can't make a sound
    You tell me that you need me
    Then you go and cut me down, but wait
    You tell me that you're sorry
    Didn't think I'd turn around, and say...


    It's too late to apologize, it's too late
    I said it's too late to apologize, it's too late
    :oo:

    :cool::cool:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පුද සුනක නිසල බව
    ලද පෙමට පිදුනි නම්
    හදවතට නොවෙයි මේ තරම් සුසුම්

    මට කියනවාද....මට කියනවාද
    බැඳි ආදරයට ඇයි දුන්නෙ රිදුම්

    ශිවන්ත අයියට පිං :)
     
    Status
    Not open for further replies.