බයිලා වෙන්දේසිය අරන් ආවා වරෙල්ලා
බැන්ජො රබන් මැන්ඩලීන් බොන්ගො ඩ්රම්ස් ඔක්ටොපෑඩ්ස් ගෙනල්ලා
බැන්දු රසගුලාව ඉතිං අල්ල ගනිල්ලා
බයිලා මල්ල ලිහල දෙන්න ලන්සු තියලා ඉඳගනිල්ල ළමයිලා
ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා
ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා.....