පද පේලි .....

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මා හද සැලෙනා ගී හඩ මුමුණා
ඔබට ගයන්නට මට හිතුනා
නීල දෑසින් ඉගිකළ රහසක්
කිව මැන මට මුමුණා

Shirley Waijayantha
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මුතුලතා සිනහා පොකුරු පා
මුතුමැණිකේ බලනු එපා
නෙත පැටලී සිත මා අසරණ වෙලා
 

niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ~~~~~~~~~~~~~~~~~~~~~~

    කවුලු පියන්පත් වහන්න සඳළු තලාවේ.......
    ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ......

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    ~~~~~~~~~~~~~~~~~~~~~~

    කවුලු පියන්පත් වහන්න සඳළු තලාවේ.......
    ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ......

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~

    harima kemathi song ekak...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    එපා වෙන්නට පෙර ඔබට
    මට අවසරයි නික්මී යන්න
    ලියූ දහසක් කවි වලින් මට
    එකම කවියක් වත් දෙන්න
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔබ මුලින් දුටුව දින මා
    මුළු හදවතින්ම බැඳුනා
    මතකයි එදිනේ රහසේ දැනුනා ආදරෙ

    සිත ඔබ ලඟින්ම රැඳුනා
    මට කියාදෙන්න සිතුනා
    තාමත් පවසා ගනු බෑ ආදරේ

    ආදරේ ආදරේ ආදරේ හේ
    ආදරේ
    :love::love::love::love::love::love::love::love::love:
    ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
    සඟවා ගනු බෑ නෙ ආදරේ
    ටකට ටකට ටකට

    -සොහාන් -



    අමිල අයියෙ මං මේ කියන්නෙ කැම්පා එකෙ ඉන්න
    අපේ අමල්කා අක්කගෙ යළුවා ජ-නි ගැන :lol::lol:
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සුළග ඔබද
    මගෙ සුසුම අරන් යන්න එනවද...
    සුවද ඔබද
    මතකය ගෙන යන්න යනවද...
    තරුව ඔබද
    අහසේ තනිවෙන්න ඕනැද...
    එය ඔබද
    යළි හමුවෙන්න එනවද...

    ලැජ්ජාවටදෝ අහක බලන්නේ
    හුරතලේටදෝ මූණ වහන්නේ
    තරහ වෙලාදෝ හිනා නොවෙන්නේ
    යළි කවදාදෝ ආපසු එන්නේ

    සැනසීමටදෝ දෑත වනන්නේ
    ආදරේටදෝ මට රිදවන්නේ
    කවුරු නිසාදෝ ඔබ ලතැවෙන්නේ
    යළි කවදාදෝ අපි හමුවෙන්නේ

    තනිය මටද
    මගෙ තනිය මකාලන්න එනවද
    සිහින මටද
    සිහිනෙන් දැකගන්න එනවද
    කඳුළු මටද
    දෑසේ වියැලෙන්න දෙනවද
    දුකම මටද
    මගේ දුක විඳගන්න දෙනවද..
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    oh Maria Maria
    She reminds me of a west side story
    Growing up in Spanish Harlem
    She's living the life just like a movie star


    oh Maria Maria
    She fell in love in East L.A.
    To the sounds of the guitar, yeah, yeah
    Played by Carlos Santana


    Stop the looting, stop the shooting
    Pick pocking on the corner
    See as the rich is getting richer
    The poorer is getting poorer


    See mi y Maria on the corner
    Thinking of ways to make it better
    In my mailbox there's an eviction letter
    Somebody just said see you later


    Ahora vengo mama chula mama chula
    Ahora vengo mama chula (east coast)


    lalaalaaa

    I should probably move to the Spanish music :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කවි සීපද ඇහෙන රෑට
    කුරහන් මල් පිපෙන රැයක
    සරසඳ පෙමාතුර ගී ගයාවී
    ව්ළාපෙල අඳුර ලඟ ඉකිබිඳිවී

    මල් පිපුනට පාට පාට................ නිදි යහනට මල් ..... නොවේවි
    සිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි

    අද රෑ වස්දඬුරාවය කියයි හිතේ ඇති ආලය
    ලලා ලා
    මේ සිංදුව හොයාගන්න ඕනෙ:)
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සි‍ති‍න්‍ අ‍දි‍න‍වා‍ ආ‍ප‍සු‍ ය‍න්න නො‍දී‍
    ඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකී
    යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
    කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවී
     
    Status
    Not open for further replies.