පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
ඒ ඇති මැණිකේ මට ඒ ඇති මැණිකේ මට
සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට


ක්‍රිෂාන්ත එරන්දක
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුණු සිත ගෙනයයි කඳුලැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමු ගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට

බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුණි මට
ඇයිදැයි දොස් පවරන සඳ සිත
නුඹෙ වරද ද මගෙ වරද ද
එය මා දන්නේ නැත

කරුණාරත්න දිවුල්ගනේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සඳ කිදුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ
සඳ පාන තියන රැයක නොයන්නේ
ඔබ කිඳුරු කොදෙව්වට කැන්දන් යාවී කුමාරී
ඔබත් කිදුරු ළදක් කියාලා


අනුර සේනානායක
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
මම ද ලිහිණියකු වෙමි කැඩුණු තටු පිරිමදින

අහිංසක අප දෙදෙන තටු කඩා මේ ලෙසින
සිඳී ගිය ගඟ දෑල හැර දැමූයේ කවුද
සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය


ගුණදාස කපුගේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මට ඔබ හිමි නැති බැවු සිත නෑ අදහන්නේ
සිත හැඩුවා ඇති දැන් ඔබ නෑ යළි එන්නේ

අනුරාධා පෙරේරා


 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ
මේ ඉර හඳ යට හමුවී


එඩ්වඩ් ජයකොඩි
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යටගිය දවසේ දෑස ගියා ඉගිළී


රෝහණ වීරසිංහ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සංකේත අංක ඉරි රූ සටහන් මැද නේක වර්ණ එළි නිවීදිළෙයි
තාක්ෂ්‍යණික පෙම් වදන් මුමුණමින් සැරිසරමුද පරිඝණක තිරේ

අප්සරා සිල්වා

 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පිපුණු මලේ රුව එ මල දනී දෝ
මලකි දුවේ උඹ හැඩ රුව බලන්නෙපා
නැති බැරි කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අත කර ලන දා


නන්දා මාලනී
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කඩුපුල් මල් පිපිලා
රෑ සඳ ගලන නිම්නයේ
නුඹලා තාම නිදිද
නුඹලා තාම නිදිද
නැගිටින් පැණි කුරුල්ලනේ

තුෂාරා ගිම්හානි
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සඳ පාට තිබුණත් රැයේ
මණ්දාකිණියට මසිත පාවුනේ
ඔබේ ඡායා සුරැකී තියේ
වේදනා නටබුන් ලෙසින් හදින්
යෞවන සිහින ලෝකයේ...


අරුණ ලියාන්
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ
නිල් තාරුකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ
නුඹ තාම නිදිද නුඹ තාම නිදිද
කඩුපුල් මල් දේවතාවියේ


චන්දන
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ ඉපැදියන්
තනිවූ විරාමෙක
මා හැරදමා ගිය මියුලැසී

අසංග ප්‍රියමන්ත
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මන්දාරම් වැහිපොද හිරිකඩ
මගෙ සියොළඟ රන්දාලා
උන් අප ආ ගිය මග වග තොට
මතක අගුළු හැර දාලා
වාවන්නට බැරි තැන දුක් කඳ
දෙනෙත් පියන් කවුළු කඩා
දෝරෙ ගලා ගිය උණු කඳුලැලි
වියලි දෙතොල් මත වැටුණා


සෙන්ටිග්‍රේඩ්ස්
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සිංහල ඉතිහාස ප රන් අකුරින් ලියවුණා
එඩිතර හඳ පුංචි පුතෙක් ලක් මෑණිට නැති වුණා
ගම්බර නුවර බිමේ හැම වැලි කැටයක් පවා
ආඩම්බර කඳුළු වලින් දුක සකය නිවෙනවා
සිංහල ඉතිහාස ප රන් අකුරින් ලියවුණා

ඇන්ටන් රුද්‍රිගු
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මටමැ වටී
බෝධියකින් වට බෝ කොලයක් සේ
අගී අගී ඔබ මටමැ අගී

කැටපත් පවුරින් ගිලිහුණු කවියක්
සොරකම් කරගත් සෙරක ලෙසින්
සඟවා ගෙන ඔබ සුරකිමි හද ගැබ
තනිවම කියවමි පදරුත් පසිඳමි

නන්දා මාලනී
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
දෙනයන හමුවේ ආනන්දය ඔබ මගේ
මනළෝල ලෙස ඔබ පුදකළ සෙනෙහස
පායන්නේ හදවතේ
සඳ සේ
කිසිදා
බිදිලා
නොයනා ලෙස මා බැදුණා
ඔබ හා හැමදාකම


අශාන්ති
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇඳුම වියන්නේ
මේ පොඩි ඇඳුම වියන්නේ
මාල ගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

පණ්ඩිත් අමරදේව
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

කළුවර රෑ සඳක් වගේ
ඇවිදින් ඔබ ඉන්නවනම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ ඔබ බැස යන්න

අමරසිරි පීරිස්
 
Last edited:
Jan 15, 2009
9,238
368
0
දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
නංගිලා ඒ මල් නෙලන්නේ මාලයක් ගොතන්නයි
සුවඳ මල්වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි
ආදරේ ලබන්නයි


සියුමැලී මල් පෙතී පාට පාටින් සැරසෙති
ඇයි ලොවේ පිපුණේ කියා සුවඳ මල් නොඅසතී
......
 
Status
Not open for further replies.