කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට ඒ ඇති මැණිකේ මට ඒ ඇති මැණිකේ මට සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට ක්රිෂාන්ත එරන්දක