පද පේලි .....

Status
Not open for further replies.

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
Hmmm.....;)

"Whatever happens...
Whatever takes place
I will be the same person
You saw when we first met"


:(
 
Last edited:

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Things we did, Things we said
Come in back to me and make me smile again
Show you how to face the truth
Everything that good in me I owe to you

For the distance that between us
Now may seem to be too far
That will never seperate us deep inside
I know you are ....... Nevergone......

~ BSB ~ :love:
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
කිරි මූදු වෙරළේ
නැලවී තරංගා
කාගේද පිළිරූ අදී
ඒ රූප ඡායා
ඔබගේ නොවේදෝ ..........
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Once there was a time
Love was Just a myth
Wasn't for real
Didn't exist
Till the day you came in to my life
It forced me to think twice.......
 

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    නීල කදුගැටේ ගේන නිදහසේ මතින් මත් උනා
    කුළුදුල් ආදරේ
    තුරුණු මල්වියේ සුවද මල් පිපී ලොවට දෙයි සුවේ
    ලස්සන ජීවිතේ
    නොදුටුව පෙම් ගංගා නෙත් ඉවුරේ හංගා
    මාසිත කළඹනවා
    ග්‍රීෂ්මයෙත් සුව කැන්දා වසන්තයක් කර පින්නා
    සිසිල ගෙන එනවා
    එනවා....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නීල කදුගැටේ ගේන නිදහසේ මතින් මත් උනා
    කුළුදුල් ආදරේ
    තුරුණු මල්වියේ සුවද මල් පිපී ලොවට දෙයි සුවේ
    ලස්සන ජීවිතේ
    නොදුටුව පෙම් ගංගා නෙත් ඉවුරේ හංගා
    මාසිත කළඹනවා
    ග්‍රීෂ්මයෙත් සුව කැන්දා වසන්තයක් කර පින්නා
    සිසිල ගෙන එනවා
    එනවා....
    කවුද මචං කියන්නේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සෙවනැල්ලටවත් පාඩුවෙ ඉන්නට
    ඉඩක් කඩක් නෑනේ
    චාටු වදන් වැකි දරාන ඉන්නට
    වෙනම හිතක් ඕනේ
     
    Jan 15, 2009
    9,238
    368
    0

    අකාසයේ කුරුල්ලෝ
    පියාඹන්නී කොයිබදෝ
    අසලා අපේ කතාවන්
    හඬාවැටුණා ලිහිණියෝ
    අකාසයේ කුරුල්ලෝ

    හිස මා එදා ලයේ සතපා කී කතා අසා
    කහපාටින් මල් පිපී දෙවැටේ ඒ තාම හැංගිලා
    හිස මා එදා ලයේ සතපා කී කතා අසා
    කහපාටින් මල් පිපී දෙවැටේ ඒ තාම හැංගිලා

    අකාසයේ කුරුල්ලෝ....

    කඳූලේ පවා සිනා මවලා වේදනා මකා
    හමුවේවා අත්භවෙන් ඒ ඉන්න එක්වෙලා
    කඳූලේ පවා සිනා මවලා වේදනා මකා
    හමුවේවා අත්භවෙන් ඒ ඉන්න එක්වෙලා....

    අකාසයේ කුරුල්ලෝ
    පියාඹන්නී කොයිබදෝ
    අසලා අපේ කතාවන්
    හඬාවැටුණා ලිහිණියෝ
    අකාසයේ කුරුල්ලෝ............

    ╗ සුජාතා අත්තනායක ╔
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොදුරනවා
    රන්මලී දැක්ක ගමන් මල් වාරම් කියැවෙනවා
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මල් මිටක් තියන්න ඔබ අතේ
    මට කියා කොයින්ද මල් වනේ
    ජීවිතේ විසල් නදී තෙරේ
    තුරු හිසත් මලත් ඔබයි මගේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කවුලු පියන් පත් වහන්න සදලු තලාවේ
    නුඹ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ
     
    Jan 15, 2009
    9,238
    368
    0

    දිනෙක අප හමුවුණා
    දිනෙක අප වෙන්වුණා
    පැතුම් මල් මාවතේ
    කිමද අප තනිවෙලා.......
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    The moon cries - her tears of light
    fall upon the thirsty grass.
    To welcome our feet - dancing
    on this sacred ground.
    Earth licks her dayburnt wounds -
    pouring out the sweetest dew,
    feeding our hungry eyes with
    images of fallen angels.
    Seven stones of silver, a crown for you and me.
    The lover's words of sin and pleasure
    the chains that let us see.
    The tree of good and evil, the snakes
    that crawls from path to path.
    All of them are with us here to whisper
    songs of lust and wrath.
    Farewell to daylight,
    hail to the hallowed night.
    Spread out your wings,
    the sun is dead and gone.
    Only the night will call,
    call and let you come.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Look towards the moonlight
    There, she stands
    My beauty, let me see your smile
    I long to touch your lips

    Beneath the silence
    Your tears, they call to me
    Every drop, a piece of me
    Dies once more

    Silence, rest now
    Lay your weary head against my chest
    Be at peace, my loved one
    I cannot bear to see you alone

    Undress the icy shadows for what they are
    You have nothing to fear, I am yours
    Do not run, do not hide
    Let out all that is inside

    Please do not feel empty
    I will never leave you
    And when we're gone from this place
    Eternally We'll be together
     
    Status
    Not open for further replies.