පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුණු සිත ගෙනයයි කඳුලැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමු ගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට

බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුණි මට
ඇයිදැයි දොස් පවරන සඳ සිත
නුඹෙ වරද ද මගෙ වරද ද
එය මා දන්නේ නැත
 

nwnbs

Member
දුරස් වන්නට මේ ලෙසින්...
ඇයිද අප හමු උනේ...
දුරස් වන්නට මේ තරම්...
මොටද අප ඉපදුනේ...


(හරිද මංදා වචන්...වැඩිය මතක නෑ මේ වෙලාවෙ...)
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මා සිත මියුරු කල්පනා.
    රසපද වැලට පෙරලුනා.
    .මිහිරියෙ ඔබට බැඳුනු ප්‍රේමයේ නමින්.
    නැවුම් සිතක ඔබට බැඳුනු ප්‍රේමයේ නමින්.


    I love Sherly's songs :)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    I met the demon on a summer s day
    Her name was Lily Anne was what she side
    She was standing there alone waiting for the fall

    So I asked her would she wa t with me
    For the night to take this day away
    But with the night she ran away the demon clad in grey

    I summon the demon you

    So I learned the ways the demon plays
    From this beauty clad is ashen grey
    How she left me with the fall left me all alone

    Only sorcerers of death remains
    Only shadowed ones as some would see
    And the night that sings to me of Lily Anne the grey

    I summon the demon you Lily Anne
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිත නතු නැති සමණලී
    මට බිදුවක් ඉන්න කියා
    ළඟපාතකටද දන්නේ නෑ
    තටු ගසමින් ඉගිලගියා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තුරු මුදුනක රොන් සැලී
    මල්සර මල් සදක් අරන්
    ගිරි සිරසක බලා හිදින්නම්
    ඔබ එනවද ආදරේ අරන්

    නිල් දිය මත නිලට පිපී
    නිසල විලක සිසිල අරන්
    අළුත් හෙටක හමුවන්නම්
    හිත පුරාම ආදරේ අරන්
     

    nwnbs

    Member
    ආරාධනාවන් ආයාචනාවන්
    පිළිගන්නවානම්...මාගේ සිතේ
    නොලසා කියන්නම්...දෙසවන් යොමයි නම්
    මා ආදරෙයි...


    -ශර්ලි වෛජයන්ත-
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ගමන නොනිමෙයි ලෝකයේ මේ
    පුරුදු ජීවන මං තලේ
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අහසේ තරු ගනින්න වෙයිද දන්නෙ නෑ
    මුහුදේ වතුර බොන්න වෙයිද දන්නෙ නෑ
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සදළුතලේ නිල්මිණි දල්වා
    හද කළඹයි නා මල් පුබුදයි
    ඔබ ඈතයි මා බිළිඳු නිසා
    සිහිනෙන් එන්නම් මා...
    යන්නට කැන්දා...

    නලින් පෙරේරා
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සමනළ රෑනක් සේ ඉගිලී
    අකුරට ගිය පාසැල් කාලේ
    ආයෙත් එනවා නම් අපෙ දිවියට ආසයි
    ඒ ලස්සන කාලේ...

    පාසැල් මව් තුරුලට වීලා
    අ යන්න ආ යනු ගලපාලා
    නොදැනිම අවුරුදු දොළහක් ගෙවිලා
    නිමා වෙලා පාසැල් කාලේ

    දුවපැන නට තරඟ කරාලා
    ජයගෙන හිනැහුනු මේ කාලේ
    ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්
    විදුමව් තුරුලේ උන් කාලේ

    සුළඟට හසුවූ පහන් සිලක් මෙන්
    සැඟව ගියාදෝ අපෙ බාලේ...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
    කතා කියයි හෙමින්
    හිරු එබෙයි එළිය දෙයි
    කුරුළු ගී ඇසෙයි
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සැදී රන් අබරණනින් රීදී සළු පිළි දරා
    නැගී රිය පෙරහරින් පැතූ පෙම් ලොව දවා
    මනාලියවී ළඳේ ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අහසේ තරු ගනින්න වෙයිද දන්නෙ නෑ
    මුහුදේ වතුර බොන්න වෙයිද දන්නෙ නෑ


    අහසේ තරු ගනින්න වෙයිද දන්නෙ නෑ
    13.gif

    දන්නෙ නෑ :no:
    මුහුදේ වතුර බොන්න වෙයිද දන්නෙ නෑ
    102.gif

    දන්නෙ නෑ :no:
    අපිව දන්නෙ නෑ කවුරුත් අපිව දන්නෙ නෑ
    20.gif

    දන්නෙ නෑ දන්නෙ නෑ :no:

    :rofl:
     
    රන් වන් පාටයි සමනළයා......
    ලොත මලේ පැනි බීල ගියා....
    ආයිත් ආවොත් ඔය සමනලයා.... හුටා...:baffled::oo:

    වැරදි වර්ශන් එකක් නේද....?? :lol::lol:

    රන් වන් පාටයි සමනළයා:D
    රෝස මලේ පැණි බීලා ගියා:P
    ආයෙත් ඒවිද ඒ සමනලයා:rolleyes:
    මල්වල පැණි බොන්ටා:(
     

    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    වත්තට යන්නම් මලක් කඩන්නම්
    අම්මට dennam deela wanddinam
    පොත් ටික ගන්නම් පසල් යන්නම්
    අකුරු ලියන්නම් ජයක් ලබන්නම්
     
    Status
    Not open for further replies.