පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
රන් වන් පාටයි සලබලයා......
ලෝත මලේ පැනි බීල ගියා....
ආයිත් ආවොත් ඔය සලබලයා.... හුටා...:baffled::oo:
වැරදි වර්ශන් එකක් නේද....?? :lol::lol:
අවුලක් නෑ...... රී මික්ස් එකක් කියල කියමු :rofl::baffled::lol:
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සුදු පාට ගවුමේ
    ඉන ගාව රවුමේ
    පොත් පේළි අතරේ නංගියෝ....
    පාඩම් පොතක් වී
    මට ඉන්න ආසයි
    මම ආදරෙයි නංගියෝ...
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    Monday night I feel so low
    Count the hours they go so slow
    I know the sound of your voice
    Can save my soul
    City lights, streets of gold
    Look out my window to the world below
    Moves so fast and it feels so cold
    And i`m all alone

    Don`t let me die
    I`m losing my mind
    Baby just give me a sign

    And now that you`re gone
    I just wanna be with you
    And I can`t go on
    I wanna be with you
    Wanna be with you

    I can`t sleep and i`m up all night
    Through these tears I try to smile
    I know the touch of your hand
    Can save my life
    Don`t let me down
    Come to me now
    I got to be with you some how
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අද අමුතුම රැයකී
    හොඳ සීතල පැයකී
    අඳූරුවළා වැලකී
    මගෙ හිත සතුට දකී
    .....
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    පායා ඇයි හිනැහෙන්නේ
    නිල් ගුවනේ තරු රාශී
    ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
    නිල්වන් දෙනෙතේ කාන්තී...

    ඇගෙ වත මට නොපෙනේ නම්
    පුන් සඳ ඇයි හිනැහෙන්නේ
    නැති දා ඇගෙ ගී රාවේ
    කොවුලනි ඇයි ගී ගැයුවේ

    වනයේ පිපි මල් ගොමුවේ
    සමනළයිනි ඇයි නැටුවේ
    ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
    නිල්වන් දෙනෙතේ කාන්තී...

    ඇගෙ දිමුතු දසන් නොපෙනී
    මට මොකටද මුතු පන්තී
    ඇගෙ කඳුළැලි නැති විටදී
    ඕනෑ නෑ දියමන්ති
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රන් මලක් ලෙස දෙව් බඹුන්
    දෝතින් පිදූ මේ පින්බිමේ
    පස් බිදක් ගිලිහී නොයන්නට
    රන් වැටක් ඇත සිව් කොනේ
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මට නුඹ හිමි නැති බැව්
    සිත නෑ අදහන්නේ
    සිත හැඩුවා ඇති දැන්
    ඔබ නෑ යළි එන්නේ
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂

    I have a dream,

    a song to sing
    To help me cope with anything
    If you see the wonder,
    of a fairy tale
    You can take the future even if you fail
    I believe in angels,
    Something good in everything I see,
    I believe in angels,
    When I know the time is right for me.
    I'll cross the stream,
    I have a dream

    I have a dream,

    a fantasy,
    To help me through reality,
    And my destination makes it worth the while
    Pushing through the darkness
    still another mile
    I believe in angels,
    Something good in everything I see
    I believe in angels,
    When I know the time is right for me
    I'll cross the stream - I have a dream


    I have a dream,

    a song to sing
    To help me cope with anything
    If you see the wonder,
    of a fairy tale
    You can take the future,
    even if you fail
    I believe in angels,
    Something good in everything I see
    I believe in angels.
    When I know the time is right for me
    I'll cross the stream
    I have a dream
    I'll cross the stream
    I have a dream

    29fthxt.gif
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Standing by the window
    Eyes upon the moon
    Hoping that the memory
    will leave her spirit soon
    She shuts the doors and lights
    And lays her body on the bed
    Where images and words are
    running deep
    She has too much pride to pull
    the sheets above her head
    So quietly she lays and waits
    for sleep
    She stares at the ceiling
    And tries not to think
    And pictures the chains
    She's been trying to link again
    But the feeling is gone
    And water can't cover her
    memory
    And ashes can't answer her
    pain
    God give me the power to take
    breath from a breeze
    And call life from a cold metal
    frame
    In with the ashes
    Or up with the smoke from the
    fire
    With wings up in heaven
    Or here, lying in bed
    Palm of her hand to my head
    Now and forever curled in my
    heart
    And the heart of the world
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
    පිළීගමූ අපී නැවුම් ආදරේ
    හද සිනාවේ
    නෙතු දයාවේ
    මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවි

    බඹර තුඩක පහස පිපුනු මල් පතාවි
    දෙරණ සයුර පවස ගිම් නිවාවි

    ඔබ සොයා ඒ
    මා සොයා ඒ
    සසළ ලොවම නිසල සෙනෙහසින් බැඳේවි

    මලට සුවඳ සේ......

    නෙතට නුහුරු නෙතු පියන් වසාවි
    ගතට සිසිල පවන හද ගැබින් හමාවි

    සඳ ලතාවේ
    හිරු සිනාවෙ
    නොහිම් නිහඳ අරුත ආදරේ කියාවී
    :love::love:

    සුනිල් එදිරිසිංහගෙ මං ආසම සිංදුවක් :D
    ලිරික්සුත් සිරා :)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඩිංගක් සිනාසෙන්න කිරිදත් විදාලා
    මල්වන් ඔබේ පුංචි පොඩි අත් සලාලා
    නැලවීලා තුරුලේ මගේ
    සැතපෙන්න පුංචී පුතේ....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සුවදයි මල් සුවද සේ
    මිහිරියි මී පැණි වගේ
    ජීවත් වෙන්න ආසයි
    හැමදාම හිමිදිරිය සේ
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    No one knows what it's like
    To be the bad man
    To be the sad man
    Behind blue eyes


    No one knows what it's like
    To be hated
    To be fated
    To telling only lies

    But my dreams
    They aren't as empty
    As my conscience seems to be

    I have hours, only lonely
    My love is vengeance
    That's never free

    No one knows what it's like
    To feel these feelings
    Like I do
    And I blame you

    No one bites back as hard
    On their anger
    None of my pain and woe
    Can show through

    But my dreams
    They aren't as empty
    As my conscience seems to be

    I have hours, only lonely
    My love is vengeance
    That's never free

    When my fist clenches, crack it open
    Before I use it and lose my cool
    When I smile, tell me some bad news
    Before I laugh and act like a fool

    If I swallow anything evil
    Put your finger down my throat
    If I shiver, please give me a blanket
    Keep me warm, let me wear your coat

    No one knows what it's like
    To be the bad man
    To be the sad man
    Behind blue eyes
     
    Jan 15, 2009
    9,238
    368
    0
    දූවිල්ලෙන් වත්සුණු තවරා
    කුමර කුමරියන්වී ලෙන්ගතු ඇසුරේ
    වහස් බැලුම් දෙන හැන්දෑවේ
    නන්නාඳූනනා කය මිස සිත නැති පුරවරයේ
    කවුරුන් හෝ තුරුලේ
    නිමේශයක් කොඳූරාවී රහසින්
    ආ ගිය උන් හිටි තැන් සඟවා.....
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    The neck and then the chain
    The head is hung in shame
    I thought that you had grown
    That you would carry on
    But now that I have gone
    What else has been withdrawn

    You used to be like my twin
    And all that's been
    Was it all for nothing
    Are you strong when you're with him
    The one who's placed you above us all

    I think of love
    I let it pass
    It feels like fire
    But it won't last

    What is it coming to
    I'm unwilling to go on
    You have lost
    No one has won

    06_the_great_cold_distance.jpg


     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    චන්ද්‍ර මණඩලේ සැතපුණ පුංචි සාවියේ
    මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
    පාන නිවුණ සේ පාළුයි ලැයිම් කාමරේ
    මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

    ලාභ රත්තරං දිලිසෙන පාළු වීදියේ
    ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
    උන්ට සෙයිළමේ මග තොට පාර වැරදුනේ
    අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ

    මාල බැදන් සුදු යකඩින් රෝස මල් වනේ
    මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිවු වෙලේ
    හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
    පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ...
     

    champi*t

    Member
    Mar 20, 2008
    2,479
    3
    0
    45
    Kandy
    Ghaka mal pipila pipenne aida nodannemi
    Sithaka mal pipila pipenne aida nodannemi
    Nubata sitha badune kimai ma thawama nodannemi
    nubata sitha badi karane mama thawama soyannemi
     
    Status
    Not open for further replies.