පෙම් බස් දෙඩුවෙමු උයන් කොනක හිඳ...
දෙපා වාරු නැත ******( මතක නෑ බන්ස්...
)
මෙන්න මතක් කරල දුන්න.
පියමං කෙරුවෙමු මහ විල් මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිඳ
ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔබ හැර යන්නට
නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි
කෝල හැඟුම් කෙළි කවට සිනාවයි
මල් නැටුමයි කලගෙඩි නැටුමයි
මගේ දෑස තුල යලිත් ඇඳේවිද
පියමං කෙරුවෙමු ...
නෙත කඳුළින් හසකැන් මුවා කල
සොඳුරු පැතුම් පුරවා මන මත්කල
මගෙ කෙළිලොල් විය ගෙවුනු වගයි
මා හැදු පාසැල් මවුනි දයාදර
පියමං කෙරුවෙමු ...
නීලා / සෝමතිලක ජයමහ
( මතක නෑ බන්ස්...
)


