පද පේලි .....

Status
Not open for further replies.

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනක හිඳ...
දෙපා වාරු නැත ******:baffled:( මතක නෑ බන්ස්... :no:)


මෙන්න මතක් කරල දුන්න.

පියමං කෙරුවෙමු මහ විල් මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිඳ
ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔබ හැර යන්නට

නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි
කෝල හැඟුම් කෙළි කවට සිනාවයි
මල් නැටුමයි කලගෙඩි නැටුමයි
මගේ දෑස තුල යලිත් ඇඳේවිද
පියමං කෙරුවෙමු ...
නෙත කඳුළින් හසකැන් මුවා කල
සොඳුරු පැතුම් පුරවා මන මත්කල
මගෙ කෙළිලොල් විය ගෙවුනු වගයි
මා හැදු පාසැල් මවුනි දයාදර
පියමං කෙරුවෙමු ...


නීලා / සෝමතිලක ජයමහ
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
පෙනෙනා නිසා අදුරේ පවා
සිහිනය වටී පැතුමට වඩා
මුළු ලෝකයේ සැරිසරා
ආදරේ දුක දරා
පරමාදරේ දුක දරා
විදින තුරා..............


මේ සිංදුව කියන්නෙ කව්ද? කිත්සිරිද? මට මතකයි අමිල ගායනා කෙරුවා සුපර් ස්ටාර්වලදි.
සිංදුව තියෙනවද?
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනක හිඳ...
දෙපා වාරු නැත ******:baffled:( මතක නෑ බන්ස්... :no:)
ඔය මතක් කරල දීලා තියෙන්නෙ :)
මේ සිංදුව කියන්නෙ කව්ද? කිත්සිරිද? මට මතකයි අමිල ගායනා කෙරුවා සුපර් ස්ටාර්වලදි.
සිංදුව තියෙනවද?
මේකද බලන්න
Penena Nisa-Kithsiri Jayasekara
මම නම් නෙමේ අප්ලෝඩ් කලේ
 
Last edited:
  • Like
Reactions: m3pium
මේ ඉරහඳ යට හමුවී
ආදරයෙන් කතාකරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නැ
මේ ඉරහඳ යට හමුවී

අද නුඹ කොතැනද අද මා කොතැනද
දන්නේ නැ නුඹ මටත් හොරා
ජීවන මහමග සටන් වැදී ඇත
නාඳූනනා පෙම්වතුන් වෙලා

දැන හඳූනාගත් කාලේ හිඳලා
ලබැඳී දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳූලක් ඉතිරිවෙලා...........


~ එඩ්වඩ් ජයකොඩි ~
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
ඔය මතක් කරල දීලා තියෙන්නෙ :)

මේකද බලන්න
Penena Nisa-Kithsiri Jayasekara
මම නම් නෙමේ අප්ලෝඩ් කලේ


ගොඩාක් ස්තුතියි. රැප් කෑල්ල තමයි සිංදුව කන්නෙ. ගැහැණු හඬ ශානිකා වගෙයි.

(මම ළඟදි තමයි දැනගත්තෙ කිත්සිරි කියන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගෙ අය්යා බව )
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
දෝස්ත දෝස්ත නා රහා
ප්‍යාර් ප්‍යාර් නා රහා
(z)සිංදගී හමේ තෙරා ඒතබාර් නා රහා

වෆා කා ලේකෙ නාම් ජෝ ධඩක් රහේ ථේ හර් ඝඪී
වෝ මේරෙ නේක් නේක් දින් තුම් හී තෝ හෝ
අබ් කිසීකා මේරෙ දිල් ඉන්ත(z)සාර් නා රහා

(මිතුර ඔබද මට නැතිවිය, මගේ ආදරයද නැතිවිය, ජීවිතය ගැනද විශ්වාසයක් නැත. සිනාසුනේ ඔබ නිසාමය, නමුත් මා දැන් කිසිවකු ගැන බලාපොරොත්තුවෙන් සිටින්නේ නැත.)

සංගම් චිත්‍රපටයේ මුකේශ්

http://www.mediafire.com/?yookznzywgm
 
මෙන්න මතක් කරල දුන්න.

පියමං කෙරුවෙමු මහ විල් මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිඳ
ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔබ හැර යන්නට

...

නීලා / සෝමතිලක ජයමහ

එළ එළ.... මන් මේ ඉබිස් එක්ක සුහද සන්ගීතමය ගේමක් යන්න හැදුවෙ.... හි හි ...

ඔය මතක් කරල දීලා තියෙන්නෙ :)

මේකද බලන්න
Penena Nisa-Kithsiri Jayasekara
මම නම් නෙමේ අප්ලෝඩ් කලේ

ලස්සන සින්දුව... පින්....:) හොයල මතක් කලාට....:rofl:
ඔවු ඔවු :) මේ ක්‍රිශාන්ති වැඩ අල්ලල....:lol:
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
Hina wenna bari taramata....
Hadha ganna bari taramata....
Nnumbe naming mage hithe....
Thanu maliga...... tanu maliga.....

Katha kiyana taru dasata....

kiyadenna madi ahasama.....
Numbe naming mage hadhe.....

Mawena githika….




 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ..And so we take the gift of crying
    and bask in the fire of past
    the grandeous hope undying
    the wish will fall at last

    ...So this is the sweetest choice
    unhearing gate unhearing breath
    embrace the stigma of the voice
    the kiss of life the kiss of death

    ...Bewitch the sense of the forgotten
    disarm the fear of all the pain
    when all what hurts is slowly rotten
    it's the symbol's garden's gain

    ...And now it's the triumph of leaving
    let all your tears behind
    take farewell of all the griefing
    it's only your eternal mind
    ...Leave it all in serenades

    the only real love is between your grace
    take a look behind the gates
    black is blue and haze is haze...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේ සිංදුව කියන්නෙ කව්ද? කිත්සිරිද? මට මතකයි අමිල ගායනා කෙරුවා සුපර් ස්ටාර්වලදි.
    සිංදුව තියෙනවද?
    සිංදුව ලැබුණනේ .......... කියන්නෙ කිත්සිරි & ශානිකා :)


    මේකද බලන්න
    Penena Nisa-Kithsiri Jayasekara
    මම නම් නෙමේ අප්ලෝඩ් කලේ
    ස්තුතියි මල්ලි :)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    I still hear your voice,
    when you sleep next to me.
    I still feel your touch in my dreams.
    Forgive me my weakness, but I don't know why.
    Without you it's hard to survive.

    Cause everytime we touch, I get this feeling.
    And everytime we kiss I swear I can fly.
    Can't you feel my heart beat fast, I want this to last....
    Need you by my side.
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    අඳුර ගලා යන හෝරාවේ
    සඳවත පීදෙන මේ යාමේ
    මුව අග විකසිත උණුසුම් හැඟුමන්
    ඔබට කියන්නයි මා මේ....

    මා හද හැඟුමන් ඔබට කියනවද
    රහසින් කොඳුරාලා
    ප්‍රේමයෙ ගී පද සුළඟට මුසු කොට
    ඉමු අපි හිනැහීලා
    සුන්දර මේ සිහින ඔබේ පුබුදමි සෙනෙහෙ බලා

    රන්වන් පාටින් දිළිසෙන අහසට
    යමු අපි පියඹාලා
    ඔබ රුව දුටුවේ පින්බර සඳවත
    යළි අද පාවීලා
    ආදරයත් තරු වැල් වී මුතුකැට වැහි වැහැලා


    හෙක්ටර් ඩයස්
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    I still hear your voice,
    when you sleep next to me.
    I still feel your touch in my dreams.
    Forgive me my weakness, but I don't know why.
    Without you it's hard to survive.

    Cause everytime we touch, I get this feeling.
    And everytime we kiss I swear I can fly.
    Can't you feel my heart beat fast, I want this to last....
    Need you by my side.

    One of the great song
    Every time we touch
    :)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අඳුර ගලා යන හෝරාවේ
    සඳවත පීදෙන මේ යාමේ
    මුව අග විකසිත උණුසුම් හැඟුමන්
    ඔබට කියන්නයි මා මේ....

    මා හද හැඟුමන් ඔබට කියනවද
    රහසින් කොඳුරාලා
    ප්‍රේමයෙ ගී පද සුළඟට මුසු කොට
    ඉමු අපි හිනැහීලා
    සුන්දර මේ සිහින ඔබේ පුබුදමි සෙනෙහෙ බලා

    රන්වන් පාටින් දිළිසෙන අහසට
    යමු අපි පියඹාලා
    ඔබ රුව දුටුවේ පින්බර සඳවත
    යළි අද පාවීලා
    ආදරයත් තරු වැල් වී මුතුකැට වැහි වැහැලා


    හෙක්ටර් ඩයස්
    දෙනවද
    3.gif
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කවුරුන්ද ඔබ මගේ
    කවුරුන්ද මා ඔබේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රන් තාරකාවන් දිලෙන රැයේ
    සේපාලිකාවන් පිපෙන පැයේ
    හදවතට ලං වෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙලී
     
    Status
    Not open for further replies.