පද පේලි .....

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමු වෙන්න ඇතී
මේ අයුරින් අපි දවසක් දා
අතරමගදි වෙන් වෙන්න ඇතී
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කිණිහිරි මල් පාට පාට
කහ සිවුරක් ලැබුනු දාට
මට රජකම ලැබුණ වගෙයි
ලොව්තුරු බුදු රාජ්ජේ
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
Pipunu Malaka Heda desa salaaa
sithum wihanga kela wasanga kalaa
Magathota rendi neth dahak wasaa
Mathakada apanethu kathaa kalaa


(I like thz song
11.gif
)
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මලක් උනේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවඳ සදන
    එනමුදු සිප ගන්නට තහනම්

    ගගක් උනේ ඇයි නුඔ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ශාලිත අබේවික්‍රමගෙ ගොඩක් ගීත ලස්සනයි...කටහඬත් ගොඩක් හොඳයි...:)

    Ow habei man e song eka sing karan ekkena danne dan man oka dawasak kohedi hari ahuwa :) eka lassanai kiyala hituna.man singers la kawda kiyala danne na eth godak sindu tiyanawa lassanai :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ශාලිත අබේවික්‍රමගෙ ගොඩක් ගීත ලස්සනයි...කටහඬත් ගොඩක් හොඳයි...:)

    ඒ උනාට එය සිංදුවක් කියද්දි ඒක නැලවිලි ගීයක් වගේනෙ ඇහෙන්නෙ :oo:

    Ow habei man e song eka sing karan ekkena danne dan man oka dawasak kohedi hari ahuwa :) eka lassanai kiyala hituna.man singers la kawda kiyala danne na eth godak sindu tiyanawa lassanai :D


    And how did u come to read sinhala fonts ? :baffled:
     

    nwnbs

    Member
    Ow habei man e song eka sing karan ekkena danne dan man oka dawasak kohedi hari ahuwa :) eka lassanai kiyala hituna.man singers la kawda kiyala danne na eth godak sindu tiyanawa lassanai :D
    :) "සුළඟේ ලෙලෙනා" ගීතය කියන්නෙත් මෙයාම තමයි...:)
    මාත් වැඩියම දන්නෙ නෑ ගායකයන්ව...ඒත් දැනගෙන ඉන්න එක ගොඩක් වටිනව...:)
     

    nwnbs

    Member
    මලක් උනේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවඳ සදන
    එනමුදු සිප ගන්නට තහනම්

    ගගක් උනේ ඇයි නුඔ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්
    ලස්සන සින්දුවක්...මං ආසම එකක්...:)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Well im in a little thrilling mod :rofl:

    I love Nsyncs style
    This song has some influence from ther Bye Bye Bye songs
    so do the vdo
    11.gif




    .....Baby, when you finally
    Get to love somebody
    Guess what, it's gonna be me.........
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :oo: මං නැලවිලි ගීත වලට ආසයි... :P

    ඔව් ඉතිං අදකාලෙ නැළවිලි ගී නොදන්න මොඩර්න් අම්මලටත් හොදයි :P:P

    lol i got a simple plan :P I can read sinhala fonts without installing Unicode see hw SMART i am :D:rofl:

    Ya All u has to do is ask for a help from someone :P:P secretly :P:P
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Well im in a little thrilling mod :rofl:

    I love Nsyncs style
    This song has some influence from ther Bye Bye Bye songs
    so do the vdo
    11.gif






    .....Baby, when you finally
    Get to love somebody
    Guess what, it's gonna be me.........
    I LIKE THZ SONG N'SYNC Rocks...!! n so do West Life :D

    Ya All u has to do is ask for a help from someone :P:P secretly :P:P

    Trust me i read sinhala fonts by myself i just use my SMART brain :D :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිතිච්ච හැමවිට පිපිච්ච මල් වෙත බඹර රැඟුම් දමනා
    සැදිච්ච දිව අග පිපිච්ච පෙම් බස් මලට සෙමින් පවසා
    මලේ තුරුණු පෙම සෙමින් උරාබොන
    ඔන්න අනඟ බඹරා
    ඔන්න අනඟ බඹරා

    කුසට නොයෙක් වද දෙමින් දමා හැඩ තදට ඩෙනිම ඇඳලා
    අනුන්ගෙ වාහන තමන්ගෙ වගෙ ගෙන ඉගිල යනෙන බඹරා
    නගේ නොවෙයි ඉඩ නුඹේ හදට විද රිඳුම් ගෙනෙයි බඹරා
    රිඳුම් ගෙනෙයි බඹරා
    රිඳුම් ගෙනෙයි බඹරා

    සිතිච්ච හැමවිට ..............

    සිතින් සිතට පැන හදින් හදට දුක දෙමින් පනින බඹරා
    හොටේ ඇනෙන ලෙස කෙසෙල් ගසට ඇන අනේ වලක වැටිලා
    තවත් ඉතින් අර පරණ අනඟ වැඩ නොකර ඉඳින් බඹරා
    නොකර ඉඳින් බඹරා
    නොකර ඉඳින් බඹරා


    ගායනය :- දුශාන් ජයතිලක
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Can i have this dance?



    Take my hand, take a breath
    Pull me close and take one step
    Keep your eyes locked on mine,
    And let the music be your guide.


    'Cause together or not, our dance won't stop
    Let it rain, let it pour
    What we have is worth fighting for
    You know I believe, that we were meant to be


    Won't you promise me...?
    now won't you promise me, that you'll never forget...


     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    අනාත මාරුතේ
    කුණාටු සාගරේ
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආදරේ...

    අතීතයට වඩා පැරණි අපේ ආදරේ
    අපි දෙදෙන හැඩූ හැඩුම් දනී සාගරේ
    සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආදරේ...

    සිත රිදවන වදන් වලට අඩන්නට එපා
    ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා
    සසර සරන තුරා මගෙන් බිඳෙන්නට එපා
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආදරේ...

    රූකාන්ත ගුණතිලක
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සිතිච්ච හැමවිට පිපිච්ච මල් වෙත බඹර රැඟුම් දමනා
    සැදිච්ච දිව අග පිපිච්ච පෙම් බස් මලට සෙමින් පවසා
    මලේ තුරුණු පෙම සෙමින් උරාබොන
    ඔන්න අනඟ බඹරා
    ඔන්න අනඟ බඹරා

    මොනවා උනත් ඇත්ත නේද මචං.....:P මරු සිංදුව
     
    Status
    Not open for further replies.