ශාලිත අබේවික්රමගෙ ගොඩක් ගීත ලස්සනයි...කටහඬත් ගොඩක් හොඳයි...Pipunu Malaka Heda desa salaaa
sithum wihanga kela wasanga kalaa
Magathota rendi neth dahak wasaa
Mathakada apanethu kathaa kalaa
(I like thz song)![]()

ශාලිත අබේවික්රමගෙ ගොඩක් ගීත ලස්සනයි...කටහඬත් ගොඩක් හොඳයි...![]()
eka lassanai kiyala hituna.man singers la kawda kiyala danne na eth godak sindu tiyanawa lassanai 
ශාලිත අබේවික්රමගෙ ගොඩක් ගීත ලස්සනයි...කටහඬත් ගොඩක් හොඳයි...![]()

Ow habei man e song eka sing karan ekkena danne dan man oka dawasak kohedi hari ahuwaeka lassanai kiyala hituna.man singers la kawda kiyala danne na eth godak sindu tiyanawa lassanai
![]()

Ow habei man e song eka sing karan ekkena danne dan man oka dawasak kohedi hari ahuwaeka lassanai kiyala hituna.man singers la kawda kiyala danne na eth godak sindu tiyanawa lassanai
![]()
"සුළඟේ ලෙලෙනා" ගීතය කියන්නෙත් මෙයාම තමයි...

ලස්සන සින්දුවක්...මං ආසම එකක්...මලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සදන
එනමුදු සිප ගන්නට තහනම්
ගගක් උනේ ඇයි නුඔ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්

lol i got a simple planඒ උනාට එය සිංදුවක් කියද්දි ඒක නැලවිලි ගීයක් වගේනෙ ඇහෙන්නෙ
And how did u come to read sinhala fonts ?![]()
I can read sinhala fonts without installing Unicode see hw SMART i am 

ඒ උනාට එය සිංදුවක් කියද්දි ඒක නැලවිලි ගීයක් වගේනෙ ඇහෙන්නෙ
![]()
මං නැලවිලි ගීත වලට ආසයි... 
මං නැලවිලි ගීත වලට ආසයි...
![]()


lol i got a simple planI can read sinhala fonts without installing Unicode see hw SMART i am
![]()

secretly 

I LIKE THZ SONG N'SYNC Rocks...!! n so do West LifeWell im in a little thrilling mod
I love Nsyncs style
This song has some influence from ther Bye Bye Bye songs
so do the vdo![]()
.....Baby, when you finally
Get to love somebody
Guess what, it's gonna be me.........
Ya All u has to do is ask for a help from someonesecretly
![]()

සිතිච්ච හැමවිට පිපිච්ච මල් වෙත බඹර රැඟුම් දමනා
සැදිච්ච දිව අග පිපිච්ච පෙම් බස් මලට සෙමින් පවසා
මලේ තුරුණු පෙම සෙමින් උරාබොන
ඔන්න අනඟ බඹරා
ඔන්න අනඟ බඹරා
මරු සිංදුව