පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
:shocked::shocked: sathuta widinna haduwa witharai aith dukatama adan yanawane. :rofl::rofl::cool:
ඒක තමා... කෝ සැපතා මේ සංසාරේ
39.gif

:rofl:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කිරි සුදු හාවා පැන පැන ආවා
හොට රතු පාටයි ඇග සුදු පාටයි
දැක මගෙ පඹයා බියවී වෙවුලා
අත්තටු සළමින් පීන පීන නෑවා


හා හා හරි හාවා
මේ ගසේ බොහෝ
හිටගෙන ගග ගාවා
පැණි දොඩම් තිබේ :baffled:
:eek:
 

shenat

Well-known member
  • May 13, 2007
    58,326
    86,565
    113
    ආශ්චර්යමත් රටක
    මලක් උනේ ඇයි ඔබ මට
    ජීවිතයට සුවඳ සලන
    එනමුදු සිප ගන්නට තහනම්...
    විලක් උනේ ඇයි ඔබ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්...

    පහන් තාරකාවක් සේ
    ජීවිතයට මග කීවද...
    ඒ එළියෙන් මහද පහන්
    දල්වනු කෙලෙසින්...

    සහන් ගීතිකාවක් සේ
    ජීවිතයේ ගිම් නිවුවද...
    ඒ ගීයේ සොඳුරු වදන්
    මුමුණනු කෙලෙසින්...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔව් අනී බලන්නකෝ නගේ :baffled:
    නිදිමතේ සෑඩ් සින්දු ටිකක් දාගෙන ආව..:dull: එක පාරට මොන්ටිසෝරි සින්දුවක් දැකල
    බකස් ගාල හිනා ගියා...:lol: අපරාදේ සෑඩ් මූඩ් එක :dull::oo:
     
    Status
    Not open for further replies.