පද පේලි .....

Status
Not open for further replies.

shenat

Well-known member
  • May 13, 2007
    58,329
    86,575
    113
    ආශ්චර්යමත් රටක
    දුප්පතාට කෝ සැප ලෝකේ...
    46.gif


    දුප්පතාගෙ සැපේ තමයි දුප්පත්කම :)


    39.gif
    39.gif
    39.gif
    39.gif
    39.gif
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ඇත එපිට ගම්මානෙන් නැග එන
    බටලී හඪ අතරේ
    ඉතම දුක්බර කයවියක් මතුවෙද
    ඇය නිදි නොමැති පැලේ

    මලානිකව හද එලිය ගලා එන
    අම්බලමක හෙවනේ
    බලා හිදිමි ඔබ හිදින විමන් දොර
    දැල්වෙන එලිය බදේ

    ඇත එපිට ගම්මානෙන් . . .

    වේදනාව නෙතු අගට ගලාලා
    ඉකිලන නිහඩ රැයේ
    නීලනුවන් තරු කැට බොදවෙනවා
    කාටත් හොර රහසේ

    ඇත එපිට ගම්මානෙන්. . . .


    [සනත් නන්දසිරි]
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔබ එන්න..
    ඔබ ඇවිත් යන්න එන්න
    ආදරේ නොකියා
    ඉන්නේ කොහොමා
    මගෙ රන් කඳට මං ආදරෙයි
    ඔබ නොදැක බැරුවා..
    ඔබ නැතිව බැරුවා..
    ඔබ නොදැක බැරුවා..
    ඔබ නැතිව බැරුවා..
    මග සොය සොයා මුව සල සලා
    සත්තකයි මං ඔබ එතැයි සිතුවා
    ඔබ එන්න..
    ඔබ ඇවිත් යන්න එන්න
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සැඩ සුළඟේ මුල් ඉදිරී යන ගස මුදුනේ
    නූපන් දවසේ රන් කිරි කඳූලේ
    සිහින දකීවී මොණර කිරිල්ලී
    සිහින දකීවී මොණර කිරිල්ලී
    ....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ඔබට තියන ආදරේ කියාගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවත්ම නැ
    සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බැ
    ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බැ

    කල්ප ගනන් පෙරුම්පුරා සොයා ආවෙ මා
    කල්ප ගනන් පෙරුම්පුරා සොයා ආවෙ මා
    වැටෙන වැටෙන හැම කදුලම
    උරුම මට නිසා . . . විදිමි මම සදා . .
    උරුම මට නිසා . . . විදිමි මම සදා . .

    ඔබට තියන ආදරේ කියාගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවරත්ම නැ . .

    හීන ඇතත් හීන්සැරේ තියා ගත්තෙ මා
    හීන ඇතත් හීන්සැරේ තියා ගත්තෙ මා
    රිදෙන රිදෙන හැම මොහොතෙම
    මටම හුරු නිසා . .හිදිමි නෙතු වසා
    මටම හුරු නිසා . .හිදිමි නෙතු වසා . .

    ඔබට තියන ආදරේ කියාගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවත්ම නැ
    සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බැ
    ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බැ


    :dull::dull:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මගේ ජීවිතේ පුරා
    එකම සිතින් ප්‍රාර්ථනා
    කෙලෙස හෝ වේදනාවෝ
    සඟවා තබා ගමී
    සඟවා තබා ගමී

    සඳ සෙවණේ අපි තරු ගැනලා
    ඒ තරමට පැතුමන් පුරලා
    කවදාවත් නෑ තරහවෙලා
    අද නෑ... අද නෑ තාරකාවී
    අඳූරෙන් වැසී ගියේ.
    අඳූරෙන් වැසී ගියේ

    මගේ ජීවිතේ පුරා
    එකම සිතින් ප්‍රාර්ථනා
    කෙලෙස හෝ වේදනාවෝ
    සඟවා තබා ගමී
    සඟවා තබා ගමී

    සුදු වැලි යට අද සැතපීලා
    ඝණ අඳූරින් ලෝකය වැසිලා
    ඉවසාගන්නේ කෙලෙසද මා
    යළි නෑ... යළි නෑ ආයෙ එන්නේ
    වෙනදා වගේ සදා
    වෙනදා වගේ සදා

    මගේ ජීවිතේ පුරා
    එකම සිතින් ප්‍රාර්ථනා
    කෙලෙස හෝ වේදනාවෝ
    සඟවා තබා ගමී
    සඟවා තබා ගමී.....


    ╗ සේනානායක වෙරලියද්ද ╔
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    සැනසුම් සුසුමන් පාවිලා
    සද කැන් වතුරින් නැවීලා
    තරු මල් අතරින් රිoගාලා
    කොයියන්නෙද මා තනිකරලා

    රෑ සදපානේ සීතල පවනේ
    නාමල් අරනේ ලා ශලු සෙවනේ
    මා ළය කර ඔබගේ සුව යහනේ
    හෙවුනු අතීතය මතකද මිහිරේ

    දෑසට පෙනෙනා එකම රුවක් වේ
    ඒ රුව මා නෙත අoජනයයි
    ජීවන ගීතේ තනුව වයන්නේ
    ඇ එනතුරු මා තනිවීලා . . .

    [ටී එම්]
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මිනිසා සුවදයි මලසේ
    නුවණින් එළියයි හිරුසේ
    පරවී වැටිලා
    ඒ හිරුමල මේ දෙරණේ
     
    Status
    Not open for further replies.