පද පේලි .....

Status
Not open for further replies.

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සිත බැඳි කුමරී නොපෙනී යනවා
    ඇගෙ වත ඉල්ලා නෙතුකැන් හැඩුවා
    රිදවා සිත මා හද මා තනි වී
    පෙම් රුව නෑ බොඳ වී....
     
    Last edited:

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මේ ආදරයද කියන්න සොඳුරියෙ මට
    මේ ආදරයද කියන්න සොඳුරියෙ මට...
    මේ ආදරයද කියන්න සොඳුරියෙ මට
    මේ ආදරයද කියන්න සොඳුරියෙ මට......

    ඔබ මගෙයි මා ඔබෙයි
    අපිට අපි නැත්නම්
    කුමට අපගේ ජීවිතේ
    පරම පිවිතුරු පෙම්වතුන් නම්
    එකට මියයන එක හොඳයි
    කවුද අප හට එසේ කිවේ
    එයද සත්‍ය ආදරේ...

    අද හමුවී අදම හැරවී
    ඉන්න ඉඩ නැත්නම්
    කුමට අපගේ ජීවිතේ
    පරම පිවිතුරු පෙම්වතුන් නම්
    එකට මියයන එක හොඳයි
    කවුද අප හට එසේ කිවේ
    එයද සත්‍ය ආදරේ...

    Dee R Cee Members ft Sonali
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සිත ඔබ පාමුළ රදවා
    බිදි සෙනෙහස ගිණි උහුළා
    අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
    ඔබට සෝ තැවුල් නොම වේවා !
     

    kusha

    Junior member
  • Jul 22, 2006
    205
    1
    18
    මන්දාරමෙන් එහා...දෙව් දුවක් ඈත බලා......
    මට යන්න දෙන්න මියුලසියේ.....සුවද සොය සොයා...
    මේ රාත්‍රියම නිසන්සලයි ඒත් නුබ නිසා.....
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    මාල බැදන් සුදු යකඩෙන් රෝස මල් වනේ
    මාල ගිරව් ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
    හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරනේ
    පාර මතක නම් තවමත් ගේ ලගයි දුවේ....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ගාලුකොටුවෙ ගල් බැම්මේ
    ඈත පෙනෙන සිතිජ ඉමේ
    පාට සරුන්ගලයක හැඩ බලාන ඉන්න
    පාලු දැනෙන හැන්දැවක ඔබලඟ ඉන්න . .
     
    Jan 15, 2009
    9,238
    368
    0
    දෙයදර විලිකුන් සුරත්පලේ
    පෙම් මදිරා අයදිමින් සැලේ
    සීත මීදුම් සිහින වැල් පැටලේ
    සීත මීදුම් සිහින වැල් පැටලේ
    .....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අනන්තයට යන පාර දගේ
    ඈ එනවා ප්‍රාර්ථනාවේ
    මල් පොකුරු අරන්
    සීතල පිණි වැස්සේ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    don't think
    just take a ride
    don't believe
    that jesus lied
    to keep us all so satisfied
    with a sale
    u should know baby

    don't feel
    the thorny nights
    never ask
    for holy rites
    don't ya think
    that god has died
    this time

    and don't stop
    takin' these drugs cuz' they
    got u flyin' forgettin' yesterday
    maybe it's crazy but keep gettin' stoned while u can
    baby in the lord's hands . . .
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සමන් පිච්ච මල් ඉහිරුණු
    නිල් තණකොල පිට්ටණියක්
    වගෙයි අහස අන්න බලනු
    කොච්චර ලස්සනද රෑට
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    image.php




    || EK LYRICS THREAD ||



    මේ මොහොතේ හිතට එන ගීතයක පද පේලි මෙතන දාන්න...
    ගීතයත් එක්ක හිතට ආපු සිතිවිල්ල අපිත් එක්ක බෙදා හදා ගමු


    You Can Even Share Song Lyrics
    Embedded Video
    or Links to DL your Song

    o0pll0.gif

    New Look To පද පේලි
    11.gif
    තෑන්ක්ස් ටු ඇඩ්මින්
    3.gif
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    මලක් උනේ ඇයි නුඹ මට ජීවිතයට සුවද සලන
    එනමුදු සිපගන්නට තහනම්
    විලක් උනේ ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්

    පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද
    ඒ එලියෙන් මහද පහන් දල්වනු කෙලෙසේ කියන්න. .

    මලක් උනේ . .

    සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිව්වද
    ඒ ගීයේ සොන්දුරු වදන් මුමුනනු කෙලෙසේ කියන්න. .

    මලක් උනේ . .


    Black_and_white_flower_study_by_Loki_Photo.jpg
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    පිහිටක් නැති සරනක් නැති
    සතුටක් ඇති මුහුනක් නැති
    මේ සසර දනව්වේ
    අපි අසරන වෙලා වහේ
    හිතට දැනෙනවා
    බුදු හාමුදුරුවනේ . .

    හබලක් නැති ඔරුවක් ඇති
    මිනිසුන් වෙති වෙරලක් නැති
    අපි අසරන වෙලා වහේ
    හිතට දැනෙනවා
    බුදු හාමුදුරුවනේ . .

    නිවනක් ඇති ගෙදරක් නැති
    ගමනක් වෙති වෙහෙසක් නැති
    අපි අසරන වෙලා වහේ
    හිතට දැනෙනවා
    බුදු හාමුදුරුවනේ . .
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    image.php



    || EK LYRICS THREAD ||

    මේ මොහොතේ හිතට එන ගීතයක පද පේලි මෙතන දාන්න...
    ගීතයත් එක්ක හිතට ආපු සිතිවිල්ල අපිත් එක්ක බෙදා හදා ගමු

    You Can Even Share Song Lyrics
    Embedded Video
    or Links to DL your Song

    wow :shocked:
    11.gif
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    image.php




    || EK LYRICS THREAD ||



    මේ මොහොතේ හිතට එන ගීතයක පද පේලි මෙතන දාන්න...
    ගීතයත් එක්ක හිතට ආපු සිතිවිල්ල අපිත් එක්ක බෙදා හදා ගමු


    You Can Even Share Song Lyrics
    Embedded Video
    or Links to DL your Song


    :DNice work amila aiye...
     
    Status
    Not open for further replies.