පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මට ඔබ හිමි නැති බැව්
හිත නෑ අදහන්නේ
හිත හැඩුවා ඇති දැන්
ඔබ නෑ යලි එන්නේ
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ආදරයේ කදුලු පලස
    මත නිහඩව ඔබ හිදීවි
    නිබදව ඔබ හිදිනා සද
    හීන් හඩින් බැන වදීවි
    හීන් හඩින් බැන වදීවි
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ආදරේට කියන කතා බොළඳ උනාට...
    සාගරේක ගැඹුර දැනේ නොවෙද ඔයාට

    බොලද කතා කියලා
    පාසැල් එන දෙදෙනා
    මතු පෙම් සිහින මවා
    ගත කලෙ ජීවිතය එදා . ..
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    I remember all my life
    Raining down as cold as ice
    A shadow of a man
    A face through a window
    Crying in the night
    The night goes into

    Morning, just another day
    Happy people pass my way
    Looking in their eyes
    I see a memory
    I never realized
    How happy you made me oh Mandy

    Well you came and you gave without taking
    But I sent you away, oh Mandy
    Well you kissed me and stopped me from shaking
    And I need you today, oh Mandy

    I'm standing on the edge of time
    I Walked away when love was mine
    Caught up in a world of uphill climbing
    The tears are in my mind
    And nothing is rhyming, oh Mandy

    Yesterday's a dream I face the morning
    Crying on the breeze
    The pain is calling, oh Mandy

    You came and you gave without taking
    But I sent you away, oh Mandy
    You kissed me and stopped me from shaking
    And I need you...

    Mp3

     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    If you got more hair get ya hands up
    If ya got short hair make noise!
    If ya got more hair get ya hands up
    If ya got short hair make noise
    If ya got more hair on ya head ladies
    If ya got more hair on ya head.
    If ya got long hair on ya head,
    From your ear to your sleev
    even if you gotta weave :rofl:
     

    bniro

    Member
    Jun 29, 2009
    73
    3
    0
    මගේ ලෝකයෙ
    බොරු අහංකාර කම් කෙනෙකුගෙ නැතිවුනොත් හිතේ
    එය උඩින් නොවෙයි බිමින් ගියත් වැරැද්දක් නැතේ
    බොරු කකුල් මෙයා වාගෙ බැඳල නැති නමුත් පුතේ
    ඔයිට වැඩිය උඩින් යන ඈයෝ හුඟක් ලොව ඇතේ
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    geeyakin kese kiam sithum laye
    ran ruwan genalla. malagin thiyala
    noillanu adare
    noillanu adare
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අදවේ ඉරුදින ඔබ හමුවේවිද
    ඔබ හා බැඳී හද අද නොතැවේවිද
    මගෙ හද විල මැද සැලෙන ඕලූ පොද
    අද සුපිපේවිද මගෙ සිත තුටුවේවිද ....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ගීයකින් කෙසේ කියම් සිතුම් ලයේ
    රන් රුවන් ගෙනල්ලා මා ලඟින් තියාලා
    නොඉල්ලනූ ආදරේ

    නෙත් ඔබේ නමා බලාඉන්නෙ ඇයි
    සෝ සුසුම් හෙලා මා ඉන්නෙ ඇයි
    මිතුරන් සේ අපි ජීවිතේ එක්වෙමූ

    වෙනත් කෙනෙක් සොයා සිනාසෙන්නකෝ
    මා ඔබේ සිතින් මකාලන්නකෝ
    අතීතයේ කතා මකා දමා සිනාසෙමු..

    ගීයකින් කෙසේ කියම්..
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    you can be
    whatever u want
    when you're high
    walk slowly
    with a spirit by your side
    don't fear if u lose your mind
    say how u doin' boy i'm feelin' fine
    when somethin' carries me away... hey hey hey hey....
    -
    don't think
    just take a ride
    don't believe
    that jesus lied
    to keep us all so satisfied
    with a sale
    u should know baby

    don't feel
    the thorny nights
    never ask
    for holy rites
    don't ya think
    that god has died
    this time
    and don't stop
    takin' these drugs cuz' they
    got u flyin' forgettin' yesterday
    maybe it's crazy but keep gettin' stoned while u can
    baby in the lord's hands

    don't say
    u know what's right

    don't take
    those alibis
    don't hate
    the other side
    when they're right
    sure they are baby

    don't wave
    your flag up high
    don't praise
    your concubines
    did u just
    fall for lies
    this time...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මේ භවයෙදි මුළු දියදහරේ
    එකතු නොවෙනු ඇත අප ආයේ
    පවස නිවන දිය පොදක් නොවී ඔබ
    ඇයි මහ සාගරයක් වූයේ.....
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කොණ්ඩ කිරිල්ලියේ
    කවුද නුඹෙ ප්‍රේමවන්තයා
    කොණ්ඩෙ කපනවාද
    කොණ්ඩෙ බදිනවාද
    කියාපන් එයා

    රංචු ඉලන්දාරි කල්ලි ගැසී
    බෝවිටියා සොයා
    පුංචි කට රතුකර සින්දු එහෙම
    කියනවාද එයා

    ඔන්න කියන්නෙපා කිරිල්ලියේ
    නොකිව්වාය කියා
    ඔය ලෙංගතුකම් බෑ
    දෑවැදි ඉල්ලුවොත් එයා :rofl:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    තනිරැක්ක තනි රෝස මල් කල්පනා
    විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා
    නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
    හිත් දෙකක හැප්පෙද්දි එක හිතක්වෙලා
    ....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ඈත සිතිජයේ හැඩට රුවින්
    දිලෙන තරුව ඔබ් නම්
    මේග වලා සලු පට අතරින්
    මම ඔබ වෙත එන්නම්

    ඉරට මුවාවෙන් සදට මුවාවෙන්
    අපි ඉමු පිලිසදරේ
    රන්දොලාවෙන් කැදවා යමි මං
    කුමරියෙ ඔබ මාගේ

    සදලු තලාවේ මුනින්තලා වී
    කදුලැල් පිරුනු නෙතින්
    සමුගන්නම් මම කුමරියෙ ඔබගෙන්
    ආයෙත් දකිනු රිසින්
    මෑත තුශාරා බ්දු අතරේ
    පිපුනු කුසුම ඔබනම්
    සද මඩලේ සද කුමරියනේ
    මම ඔබ සුරකින්නම්..
    මම ඔබ සුරකින්නම්....
    :dull::dull:

    [shirly]
     
    Last edited:

    champi*t

    Member
    Mar 20, 2008
    2,479
    3
    0
    45
    Kandy
    [Verse 1]
    Its been so long (long, long)
    That I havent seen your face
    Im tryin be stong (strong)
    But the strenghth I have is washing away (way)
    It wont be long (long)
    Before I get you by my side
    And just hold you, tease you, sqeeze you
    Tell you whats been on my mind

    [Chorus]
    I wanna make up right now (na na)
    I wanna make up right now (na na)
    Wish we never broke up right now (na na)
    We need to live up right now (na na)
    I wanna make up right now (na na)
    I wanna make up right now (na na)
    Wish we never broke up right now (na na)
    We need to live up right now (na na)

    [Verse 2]
    Girl I know (know, know)
    Mistakes were made between us two
    And we show (show)
    Our acts that night, even said some things werent true.
    Why'd you go? (go)
    I havent seen my girl since then (then)
    Why cant it be that way it was?
    Cause you were my homie, lover, and friend

    [Chorus]
    I wanna make up right now (na na)
    I wanna make up right now (na na)
    Wish we never broke up right now (na na)
    We need to live up right now (na na)
    I wanna make up right now (na na)
    I wanna make up right now (na na)
    Wish we never broke up right now (na na)
    We need to live up right now (na na)

    [Verse 3]
    I cant lie (I miss you much)
    Watching everyday that goes by (I miss you much)
    Until I get you back im gonna try (yes, I miss you much)
    Cuase you are the apple of my eye (girl, I miss you much, I miss you much)
    I cant lie (I miss you much)
    Watching everyday that goes by (I miss you much)
    Until I get you back im gonna try (yes, I miss you much)
    Cause you are the apple of my eye (girl, I miss you much, I miss you much)

    [Chorus]
    I wanna make up right now (na na)
    I wanna make up right now (na na)
    Wish we never broke up right now (na na)
    We need to live up right now (na na)
    I wanna make up right now (na na)
    I wanna make up right now (na na)
    Wish we never broke up right now (na na)
    We need to live up right now (na na)

    [Verse 4]
    I want you to fly with me (want you to fly)
    I miss how you lie with me (miss how you lie)
    Just wish you could dine with me (wish you could dine with me)
    The one that'll grind with me (said, that that'll grind with me)
    I want you to fly with me (want you to fly)
    I miss how you lie with me (Oh, miss how you lie)
    Just wish you could dine with me (wish you could dine)
    The one that'll grind with me (Oh, one that'll grind)
    Yeah!

    [Chorus]
    I wanna make up right now (na na)
    I wanna make up right now (na na)
    (make up) (Ohh)
    Wish we never broke up right now (na na)
    We need to live up right now (na na) (live up, babyy)
    I wanna make up right now (na na)
    I wanna make up right now (na na)
    Wish we never broke up right now (na na)
    We need to live up right now (na na) (make up)
     
    Status
    Not open for further replies.