පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
විදුලි දුම්රියේ චංචල නාදය
සවණත වැකෙන සඳේ
කඳූලු පිරි දෙනත් අතරින් මිහිරක්
මතුවිය සැලෙන හදේ
...
 
Jan 15, 2009
9,238
368
0
හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ...

ළඟදිම එයි අයියෙ

mata kiyanna kawiyak hithe tiyanawa pada dannena :)

ඔන්න ඔහේ දන්න ටික කියල දාන්න හිතේ තියාගෙන ඉන්නෙ නැතුව
 
Jan 15, 2009
9,238
368
0
වෙන්වෙන්නවදෝ ලංවූයේ ලංවෙන්නවාදෝ වෙන්වූයේ
මං ආමග නවතින්නම් බිඳූවක් ඈතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම් හැබහින් ළඟටම එන්නම්
වෙන්වෙනවාදෝ ලංවූයේ ලංවෙනවාදෝ වෙන්වූයේ

දෙන්නා උන්නේ රන් රස සේ පෙම් අරණේ
ආදරේ තාරකා සෝ වළාවේ හැංගුනේ

කැන්දා රන්දා රජදහනේ පෙම් රජදගනේ
ඈ සිතේ මා කෙරේ මෝදුවේවා ආදරේ

වෙන්වෙන්නවදෝ ලංවූයේ ලංවෙන්නවාදෝ වෙන්වූයේ
මං ආමග නවතින්නම් බිඳූවක් ඈතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම් හැබහින් ළඟටම එන්නම්
වෙන්වෙනවාදෝ ලංවූයේ ලංවෙනවාදෝ වෙන්වූයේ....


╗ වික්ටර් රත්නායක ╔
 
Jan 15, 2009
9,238
368
0
ලංවෙනවාදෝ වෙන්වූයේ වෙන්වෙනවාදෝ ලංවූයේ
රන්දම්වැල් දෙදරාදෝ දෙන්නා දෙයතක යාදෝ
ආ මාවත කොහි වේදෝ සිහිනෙන්වත් හමුවේදෝ
ලංවෙනවාදෝ වෙන්වූයේ වෙන්වෙනවාදෝ ලංවූයේ

දෙන්නා උන්නේ වනවදුලේ තුරු සෙවණේ
මේ සිතේ ආදරේ වේදනාවෝ වේදනාවෝ මෝදුවේ

ඈගේ වරලේ සුවඳ ඇතේ මා දෙතොලේ
මා නිසා ඈ සිතේ වේදනාවෝ මෝදුවේ


ලංවෙනවාදෝ වෙන්වූයේ වෙන්වෙනවාදෝ ලංවූයේ
රන්දම්වැල් දෙදරාදෝ දෙන්නා දෙයතක යාදෝ
ආ මාවත කොහි වේදෝ සිහිනෙන්වත් හමුවේදෝ
ලංවෙනවාදෝ වෙන්වූයේ වෙන්වෙනවාදෝ ලංවූයේ
...

අමරණිය ජෝති සමග ලතා වල්පොල
චිත්‍රපටිය -
රන්දම් වැල්
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සමුදෙන් සබදේ ඇය නොරිදා
නොලැබෙන පෙමක් පතා
යාදින්නකු සේ ඇය නොහඹා
නොකරන් පෙමට නිගා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
යමුනා ගංතෙර තමරු ලතා හෙවනේ
යොහොඹු කුසුම් යහනේ රාධා බලා හිදී
ක්‍රීෂ්ණා ක්‍රීෂ්ණා ක්‍රීෂ්ණා....
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
රතු ගුරු පාරේ හැන්දෑවේ
අක්කා නගෝ වාගේ
අතිනත පටලා යමු අපි දෙදෙනා
පුංචි දුවේ මාගේ
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
රතු ගුරු පාරේ හැන්දෑවේ
අක්කා නගෝ වාගේ
අතිනත පටලා යමු අපි දෙදෙනා
පුංචි දුවේ මාගේ

අක්කා නගෝ වාගේ:rofl::rofl::rofl::rofl:
නාකි විසේ :P
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ප්‍රේමයට නිම් හිම් නැතී
උල්පත උනා යැයි ඔබම කී
කවියාණනේ
මා ඔබෙයි ඔබගෙයි සදාදර පෙම්වතී
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
36.gif
~ 9000 ~
36.gif




ඉබ්බු, චාරුදෙහේ නුරා, පදමාලා, මගේ ලෝකය, රාවන දැහැන, සමී ගෙ කදුලු, සිංදු කාමරේ, සිංහල ගී පදවැල්, හිතට එන සිංදු, හොර චැට් thread එක, chat chat chat, ek lyrics!, love, meowwwwww, sindu potha, sinhala lyrics, zaaaaz, ||~lyrics zone~||
 
Last edited:

ALii

Member
Nov 6, 2009
1,554
69
0
ප්‍රේමයේ... මං................... තලාවේ
පා සටහන් අප දෙදෙනාගේ....
බොහෝ දුර ඇදුනු වග ...
ඔබට මතකද තවම///
 
Status
Not open for further replies.