:oo: :dull:
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 6, 2009 #9,222 මුතු කුඩ ඉහලන මල් වරුසාවේ උඩ ඉගිළෙන විට වැහි ලේනී එබී බලා රිය කවුළු දොරින් යටගිය දවසේ දෑස ගියා ඉගිළී අඳුරු ලලා සෙංකඩගල වැස්සේ දිය දහරා පාටයි දේදුන්නේ තෙමී තෙමී ආදර මධු වැස්සේ ගිය දෙදෙනා අද යනවා දෙමං තලේ රිය ඇතුළේ උණුසුම ඔබට දිදී නහවයි මා රියසක මඩ වතුරේ නෑ හිත රිදුනේ අදත් එදා සිහි වී අපේ සබඳකම් නෑ රිය සක දන්නේ රෝහණ වීරසිංහ Last edited: Dec 6, 2009
මුතු කුඩ ඉහලන මල් වරුසාවේ උඩ ඉගිළෙන විට වැහි ලේනී එබී බලා රිය කවුළු දොරින් යටගිය දවසේ දෑස ගියා ඉගිළී අඳුරු ලලා සෙංකඩගල වැස්සේ දිය දහරා පාටයි දේදුන්නේ තෙමී තෙමී ආදර මධු වැස්සේ ගිය දෙදෙනා අද යනවා දෙමං තලේ රිය ඇතුළේ උණුසුම ඔබට දිදී නහවයි මා රියසක මඩ වතුරේ නෑ හිත රිදුනේ අදත් එදා සිහි වී අපේ සබඳකම් නෑ රිය සක දන්නේ රෝහණ වීරසිංහ
m3pium Well-known member Apr 15, 2009 3,128 209 63 §කාලයේ§ Dec 6, 2009 #9,223 සසල වුණත් සිත නිසල කෙරේවී ඔබගේ නිලුපුල් නෙත් කැල්මෙන් කදුළු ගගක් වුව පහන් ටැඹක් සේ එළිය කෙරෙයි ඔබෙ පිය තෙපුලෙන්...
සසල වුණත් සිත නිසල කෙරේවී ඔබගේ නිලුපුල් නෙත් කැල්මෙන් කදුළු ගගක් වුව පහන් ටැඹක් සේ එළිය කෙරෙයි ඔබෙ පිය තෙපුලෙන්...
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 6, 2009 #9,224 කවුලු පියන් පත් වහන්න සඳළු තලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ...// මුදු සිනා සළන සදවත අහසෙම රැදුනාවේ ඉගි මරන තරු කැලුම් අහසට නොම පෙනුනාවේ සිත ඈත අරන් යන විමනේ සඳලුතලාවේ කවුලු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ කවුලු පියන් පත් වහන්න සඳළු තලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ...// විලක දුරක මල් පිපුනේ අපට නොවේ මැයි ඔරු පාරු ඇවිත් බලායාවී නිල් දිය ගැඹුරුයි මල් සුවඳ උරා ඇදී යන්න බඹරුන් ඕනේ සඳලු තලාවට පැල්පත දුරනම් බෝමැයි කවුලු පියන් පත් වහන්න සඳළු තලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ...// කිරි සිනහ සලන සඳවත අහසේ රැඳුනාවේ නිදිමරන තරු කැලුම් අහසට නොම පෙනුනාවේ සිත ඈත අරන් යන විමනේ සඳලුතලාවේ කවුලු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ කසුන් කල්හාර Last edited: Dec 6, 2009
කවුලු පියන් පත් වහන්න සඳළු තලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ...// මුදු සිනා සළන සදවත අහසෙම රැදුනාවේ ඉගි මරන තරු කැලුම් අහසට නොම පෙනුනාවේ සිත ඈත අරන් යන විමනේ සඳලුතලාවේ කවුලු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ කවුලු පියන් පත් වහන්න සඳළු තලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ...// විලක දුරක මල් පිපුනේ අපට නොවේ මැයි ඔරු පාරු ඇවිත් බලායාවී නිල් දිය ගැඹුරුයි මල් සුවඳ උරා ඇදී යන්න බඹරුන් ඕනේ සඳලු තලාවට පැල්පත දුරනම් බෝමැයි කවුලු පියන් පත් වහන්න සඳළු තලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ...// කිරි සිනහ සලන සඳවත අහසේ රැඳුනාවේ නිදිමරන තරු කැලුම් අහසට නොම පෙනුනාවේ සිත ඈත අරන් යන විමනේ සඳලුතලාවේ කවුලු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ කසුන් කල්හාර
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 6, 2009 #9,225 sandun thilaka said: Click to expand...
S sandun thilaka Member Jan 15, 2009 9,238 368 0 Dec 6, 2009 #9,226 හමුවී ඇසට ඇසක් නැඟූ පහන් නිවී ගියාද නොකල්හී සුන්දර රාත්‍රියම මවිත සිතින් බලා හිඳීවී නොසෙල්වී ඔබ නැති මේ රැයට පුරසඳ එළිය කුමටද ඔබ නැති මේ බිමට නලමුදු සුවඳ කුමටද නලමුදු සුවඳ කුමටද ....
හමුවී ඇසට ඇසක් නැඟූ පහන් නිවී ගියාද නොකල්හී සුන්දර රාත්‍රියම මවිත සිතින් බලා හිඳීවී නොසෙල්වී ඔබ නැති මේ රැයට පුරසඳ එළිය කුමටද ඔබ නැති මේ බිමට නලමුදු සුවඳ කුමටද නලමුදු සුවඳ කුමටද ....
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 6, 2009 #9,227 ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා ඔබේ කතා ළග සිත නැවතුනු දා ප්‍රේමය හැදින්නෙමී ප්‍රේමය හැදින්නෙමී මේ ලෝ තලයේ ....
ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා ඔබේ කතා ළග සිත නැවතුනු දා ප්‍රේමය හැදින්නෙමී ප්‍රේමය හැදින්නෙමී මේ ලෝ තලයේ ....
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 6, 2009 #9,228 නන්නාඳුනනා ඔබගේ අත් අකුරින් ලියනු මැනව දුක් ගීයක් ලියනු මැනව දුක් ගීයක් ලියනු මැනව අඩ සඳ බැසගෙන යන සඳ සීතලවූ අදුරු රැයක අඩ සඳ බැසගෙන යන සඳ රැහැයි හඩන රැවු අතරින් එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවී
නන්නාඳුනනා ඔබගේ අත් අකුරින් ලියනු මැනව දුක් ගීයක් ලියනු මැනව දුක් ගීයක් ලියනු මැනව අඩ සඳ බැසගෙන යන සඳ සීතලවූ අදුරු රැයක අඩ සඳ බැසගෙන යන සඳ රැහැයි හඩන රැවු අතරින් එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවී
m3pium Well-known member Apr 15, 2009 3,128 209 63 §කාලයේ§ Dec 6, 2009 #9,229 රුවන් තරු මල් සෙමින් අමුනා ගෙනත් පලදා හැඩත් බලලා වළාකුළු සේද සළු නෙලලා ගතත් සරසා සිතත් පුදලා සදේ සද රැස් වලින් පෙරනා ඔබේ නොයිදුල් පෙමින් වෙළුනා §ගිහාන් නිශාන්§
රුවන් තරු මල් සෙමින් අමුනා ගෙනත් පලදා හැඩත් බලලා වළාකුළු සේද සළු නෙලලා ගතත් සරසා සිතත් පුදලා සදේ සද රැස් වලින් පෙරනා ඔබේ නොයිදුල් පෙමින් වෙළුනා §ගිහාන් නිශාන්§
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 6, 2009 #9,230 m3pium said: රුවන් තරු මල් සෙමින් අමුනා ගෙනත් පලදා හැඩත් බලලා වළාකුළු සේද සළු නෙලලා ගතත් සරසා සිතත් පුදලා සදේ සද රැස් වලින් පෙරනා ඔබේ නොයිදුල් පෙමින් වෙළුනා §ගිහාන් නිශාන්§ Click to expand... MP3 eka nedda meke
m3pium said: රුවන් තරු මල් සෙමින් අමුනා ගෙනත් පලදා හැඩත් බලලා වළාකුළු සේද සළු නෙලලා ගතත් සරසා සිතත් පුදලා සදේ සද රැස් වලින් පෙරනා ඔබේ නොයිදුල් පෙමින් වෙළුනා §ගිහාන් නිශාන්§ Click to expand... MP3 eka nedda meke
m3pium Well-known member Apr 15, 2009 3,128 209 63 §කාලයේ§ Dec 6, 2009 #9,231 X men said: MP3 eka nedda meke Click to expand... ULing.......
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Dec 6, 2009 #9,232 සයුරක පෙණකැටි වෙරළේ වැතිර වැටි හැඩුවේ ඔබටයි මටයි උරෙනුර ගැටි ගැටි ඇවිදන් ගිය හැටි මට තවමත් මතකයි
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Dec 6, 2009 #9,233 m3pium said: ULing....... Click to expand... මාත් ගනීද දන්නෑ
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 6, 2009 #9,234 m3pium said: ULing....... Click to expand... Thank you....meka ahanna hithuna nangi... ahala naa wage meka kalin...
m3pium said: ULing....... Click to expand... Thank you....meka ahanna hithuna nangi... ahala naa wage meka kalin...
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 6, 2009 #9,235 amila_90210 said: මාත් ගනීද දන්නෑ Click to expand... චෝර් චෝර්
m3pium Well-known member Apr 15, 2009 3,128 209 63 §කාලයේ§ Dec 6, 2009 #9,236 X men said: MP3 eka nedda meke Click to expand... රුවන් තරු මල්-ගිහාන් නිශාන් Reactions: KHz
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Dec 6, 2009 #9,237 තුරුමුදුන් මතින් තුශාර පැන් ගලා හැලේ දුරු කරයි ළසෝ තැවුල් හඩින් කොහොල් තොලේ
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Dec 6, 2009 #9,238 වළාකුළු සේද සළු නෙළලා ගතත් සරසා සිතත් පුදලා රුවන් තරු මල් සෙමින් අමුනා ගෙනත් පළදා හැඩත් බලලා සරාගී කීව මට කොදුරා මගේ ලෝකේ ඔබයි කුමරී
වළාකුළු සේද සළු නෙළලා ගතත් සරසා සිතත් පුදලා රුවන් තරු මල් සෙමින් අමුනා ගෙනත් පළදා හැඩත් බලලා සරාගී කීව මට කොදුරා මගේ ලෝකේ ඔබයි කුමරී
m3pium Well-known member Apr 15, 2009 3,128 209 63 §කාලයේ§ Dec 6, 2009 #9,239 amila_90210 said: මාත් ගනීද දන්නෑ Click to expand... අපි නං නෑ ඕං......
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 6, 2009 #9,240 m3pium said: රුවන් තරු මල්-ගිහාන් නිශාන් Click to expand... බොහොම ස්තූතියි නංගි