පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    ආදරය කටුක වරදක්...:dull:
    ඇනුම් පද...බැනුම් පද...පීඩන...අනවබෝධය...නොනවතින කදුලු එක් වූ විට...
    ආදරය අපායක්...:(

    meka sinduwak da bun?
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මුලු හදින් මම ඔහුට පෙම් කොට
    අනාගත පෙම් සිහින මැව්වෙමි
    මගේ සොඳුර වෙනත් කෙනෙකුට
    අයිතිවුනු හැටි බලා දුක්වෙමි

    නිසන්සල තැනකට වෙලා
    අඬන මගෙ ඇස් දෙක බලා
    කියන්නකො දෙවියනේ
    කොහොම ඉන්නද ඉවසලා

    මෙහෙම ලෝකෙක ඉපදිලා
    සිතෙහි අදහස් සුන් වෙලා
    මා උපන්නේ දුක් විඳින්නද
    දුක් කඳුළු මැද තනිවෙලා
    දුක්
    කඳුළු මැද තනිවෙලා
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    සුළඟ නුඹ වගෙයි
    සිත්මල වටා එතෙයි
    මල් සුවඳ හොර හොරෙන් අරන්
    යන්නටම හදයි....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පාළු අඳුරු නිල් අහස මමයි
    ඈත දිලෙන තනි තරුව ඇයයි
    යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
    බලාපොරොත්තුව පැතුම ඇයයි

    :(
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Sulang rodak se oba wetha awidin langin sitinnam sanakin
    Pahan watak se oba langa indimin eliya karannam sathutin

    Oba ek wenawado
    Oba lang wenwado
    Oba ma sathu wedo
    Oba mata himi wedo

    Aaaaaa…..

    Madesa balamin pawasan oba magema yai kiyala
    Mawetha awidin mumunan mulu diwiyama obe kiyala

    Oba ek wenawado
    Oba lang wenwado
    Oba ma sathu wedo
    Oba mata himi wedo

    Sihinayain ho oba wetha awidin oya nethu aga dawatennam
    Aatha ahase tharu atharin oba kandawagena yannam

    Oba ek wenawado
    Oooo…..
    Oba masathu wedo
    Oba mata himi wedo
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    සුලඟ සේ පාවී ඈ යලි යාවී. මා යලි තනිවී පෙර ලෙසේ..
    පෙර දිනේ හමුවී රහසින් තනිවී කී බස් ගොලු වී අද මෙසේ....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මගෙ ජීවිතේ සොදුරේ ඔබ පමණයි
    නෑ යන්නේ හැරදා කිසිදා
    තරු මිලින වෙලා
    සදු නෑ අද මගෙ ලෝකේ
    බොදවී පැතුමන් මා හඩවා...


     
    Jan 15, 2009
    9,238
    368
    0
    දිනෙක හිරු බැස යනවෙලාවක
    සයුරු වෙරළත හුදෙකලාවෙක
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක්විය සිතුවිලි අතීතෙක

    සයුර මා විය අහස ඔබ විය
    දෙදෙනා ලංවූ ක්ෂිතිජයක්විය
    ඒ වෙලාවේ මට මතක්විය
    කලක් ලොව අප ගැන සිතූ හැටි

    සයුර මා විය අහස ඔබ විය
    දෙනෙත රැවටූ ක්ෂිතිජයක්විය
    කී කතාවේ අරුත වැටහිණ
    අහස සමුදුර එකතුවී යයි

    දිනෙක හිරු බැස යනවෙලාවක
    සයුරු වෙරළත හුදෙකලාවෙක
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක්විය සිතුවිලි අතීතෙක....

    - වික්ටර් රත්නායක
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගගට ඉවුරක් සේ
    රැක ඉන්නම්
    කෙතට නියරක් සේ
    ළගට ඉන්නම්
    වැයෙන වස්දඩු රාවය වෙන්නම්
    හමා එන පවනේ...
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ආදරය කටුක වරදක්...:dull:
    ඇනුම් පද...බැනුම් පද...පීඩන...අනවබෝධය...නොනවතින කදුලු එක් වූ විට...
    ආදරය අපායක්...:(
    ජීවිතේ කවියක්....
    ආදරේ එහි සොදුරුතම වදනක්....
    කදුලැලි බිදක් හසරැලි පොදක්
    එකට එක් වූ විට දැනෙයි
    පෙර නොවිදි රසයක්......
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    සිහින් සරින් ඉකි බිද බිද හද හඩවනු ඇයිද කුමරි
    මල් හීසර ඔබේ වෙතට
    මා නොහෙලමි හීන කුමරි
    මා නොහෙලමි හීන කුමරි...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිහින් සරින් ඉකි බිද බිද හද හඩවනු ඇයිද කුමරි
    මල් හීසර ඔබේ වෙතට
    මා නොහෙලමි හීන කුමරි
    මා නොහෙලමි හීන කුමරි...

    ආත්මා
    11.gif


    අමරදේව

    පාළු අඳුරු නිල් අහස මමයි
    ඈත දිලෙන තනි තරුව ඇයයි
    යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
    බලාපොරොත්තුව පැතුම ඇයයි


     
    Status
    Not open for further replies.