පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නුඹ නැතත් ළග පාත වැළපෙන හඳමඩළට
නුබේ මතක අරුණ පැන් ඉහෙනවා
නුඹ නැතත් ළග පාත වැළපෙන හඳමඩළට
නුබේ මතක අරුණ පැන් මට ඉහෙනවා

මටත් හොරා මගේ හද
ඈත මල් තරුවකට
ළං වෙන්න පෙම් නැකැත් හදනවා
ළං වෙන්න පෙම් නැකැත් දැන් හදනවා

අල්තීනා කුමරියේ... දුල්ශේන් කුමරා මමයි...
නොකීව් ආලය එයයි...
උක්ළැල් ගස්තැන් වසයි
නුඹ එනවා නම් හොදයි..


 

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
සිතින් මා නොසැළී ඉදිද්දී කදුළ නුඹ ඇවිදින්....
නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිදිනූ මැනවී....

තනිව මා හඩනා වෙලාවේ සැළි සැළී සීතෙන්...:dull:

 

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
මන්දාරමෙන් එහා
දෙව්දුවක් ඇති බලා
මට යන්න දෙන්න සියුමැලියේ
සුවද සොය සොයා
මේ රාත්රියම නිසංසළයි ඒත් ඔබ නිසා...:dull:


 

dishi91

Member
Apr 13, 2008
1,167
2
0
NY
all the diamonds and the clothes
money in the world
means nothing if i aint got you
and all the watches and the rings
and all them shiny things
means nothing if i aint got you...=)
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ගංඟාව නුඹ වගෙයි මං ගාව නොනවතියි
    හන්තානෙ හැපි හැපී නොදුටුවා වගෙ ගලයි
    දඟකාරකම් වැඩියි හැඩකාර ඒ නිසයි
    මනමාලකම් නොවෙයි මං ඇත්තට ම ආද‍රෙයි

    සංසාරෙ හමුවෙලා අපි පැතූ ඒ පැතුම්
    ගං දෑලවර හැපී නිංනාඳ දෙනු බලන්
    මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත්
    හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින්

    මේ ගංඟාව නුඹ වගෙයි ...............

    එක ‍දිනෙක හරි යසයි තව දිනෙක හරි වසයි
    ගංඟාව නුඹ වගෙයි මං කීවෙ ඒ නිසයි
    මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත්
    හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින

    මේ ගංඟාව නුඹ වගෙයි ...............


    ගායනය :- ශාන්ත ජයලත් තිසේරා
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
    මල් වට්ටියකට අරගන්නම්
    ඔබ හැමදාමත් ඉල්ලන තරුමල්
    එයට නෙලා පිලිගන්වන්නම්
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ගගක් සේ ඔබ ගලා ඒ නම්
    මුව දොරක් වී ඔබව හමුවන්නම්
    මලක් සේ ඔබ පෙති සළයි නම්
    පවන් රළ වී ඔබව සිප ගන්නම්

    :dull:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හිරුමැලවුණ සැන්දෑවේ අඳූරට ගුලිවී
    මධු බඳුනට හාදු දිදී හිඳීනා යාමේ
    නෙතු කඳූලින් බොඳකල ඒ අතීතයේ හීන පැලට
    මා කැඳවා යන්නට නුඹ ඇයිදෝ ආවේ
    .....
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    හිරුමැලවුණ සැන්දෑවේ අඳූරට ගුලිවී
    මධු බඳුනට හාදු දිදී හිඳීනා යාමේ
    නෙතු කඳූලින් බොඳකල ඒ අතීතයේ හීන පැලට
    මා කැඳවා යන්නට නුඹ ඇයිදෝ ආවේ
    .....

    cry2-male-cry-tears-smiley-emoticon-000276-large.gif
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ඔබෙ මිය ගිය ප්රේමේ සොයා
    මා හදවත එහි ගියා
    ඔබ වෙන්වුනෙ ඇයි ද කියා
    මට වැටහුන බව දැනුනා

    ආවේ ඔබම යි
    හැරගියෙ ඔබ මයි
    වැරදුනෙ ඹබට යි
    මා නිසසල මයි

    ඔබෙ මිය ගිය ප්රේමේ සොයා
    මා හදවත එහි ගියා
    ඔබ වෙන්වුනෙ ඇයි ද කියා
    මට වැටහුන බව දැනුනා

    :(
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ඔබ සිතූ තරම්
    මට වත්කම් නෑ
    ඔබ පැතූ තරම්
    මම රූමත් නෑ

    ඔබහට ඕනා
    කුමක් ද කියා
    ඔබවත් තව දන්නේ නෑ...
    ලදුනේ ඔබ දන්නෙ නෑ...

    :(
     
    Status
    Not open for further replies.