මේ තරම් හිත පාරවන්නේ...මගෙන් වරදක් වුනි ද මන්දා.... :(
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 11, 2009 #9,401 මේ තරම් හිත පාරවන්නේ...මගෙන් වරදක් වුනි ද මන්දා....
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Dec 11, 2009 #9,402 නුඹ නැතත් ළග පාත වැළපෙන හඳමඩළට නුබේ මතක අරුණ පැන් ඉහෙනවා නුඹ නැතත් ළග පාත වැළපෙන හඳමඩළට නුබේ මතක අරුණ පැන් මට ඉහෙනවා මටත් හොරා මගේ හද ඈත මල් තරුවකට ළං වෙන්න පෙම් නැකැත් හදනවා ළං වෙන්න පෙම් නැකැත් දැන් හදනවා අල්තීනා කුමරියේ... දුල්ශේන් කුමරා මමයි... නොකීව් ආලය එයයි... උක්ළැල් ගස්තැන් වසයි නුඹ එනවා නම් හොදයි..
නුඹ නැතත් ළග පාත වැළපෙන හඳමඩළට නුබේ මතක අරුණ පැන් ඉහෙනවා නුඹ නැතත් ළග පාත වැළපෙන හඳමඩළට නුබේ මතක අරුණ පැන් මට ඉහෙනවා මටත් හොරා මගේ හද ඈත මල් තරුවකට ළං වෙන්න පෙම් නැකැත් හදනවා ළං වෙන්න පෙම් නැකැත් දැන් හදනවා අල්තීනා කුමරියේ... දුල්ශේන් කුමරා මමයි... නොකීව් ආලය එයයි... උක්ළැල් ගස්තැන් වසයි නුඹ එනවා නම් හොදයි..
Nalindax Well-known member Apr 6, 2009 7,429 708 113 38 AREA 51 Dec 11, 2009 #9,403 amila_90210 said: පාවෙනා ..... නිල්වලාවේ නදී තලාවේ රිදී ජලාසේ ඇගේ සිනාවේ කැළුම් සැඟවුනාදෝ Click to expand...
amila_90210 said: පාවෙනා ..... නිල්වලාවේ නදී තලාවේ රිදී ජලාසේ ඇගේ සිනාවේ කැළුම් සැඟවුනාදෝ Click to expand...
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 11, 2009 #9,404 එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ.....
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 11, 2009 #9,405 සිතින් මා නොසැළී ඉදිද්දී කදුළ නුඹ ඇවිදින්.... නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිදිනූ මැනවී.... තනිව මා හඩනා වෙලාවේ සැළි සැළී සීතෙන්...
සිතින් මා නොසැළී ඉදිද්දී කදුළ නුඹ ඇවිදින්.... නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිදිනූ මැනවී.... තනිව මා හඩනා වෙලාවේ සැළි සැළී සීතෙන්...
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 11, 2009 #9,406 මන්දාරමෙන් එහා දෙව්දුවක් ඇති බලා මට යන්න දෙන්න සියුමැලියේ සුවද සොය සොයා මේ රාත්‍රියම නිසංසළයි ඒත් ඔබ නිසා...
මන්දාරමෙන් එහා දෙව්දුවක් ඇති බලා මට යන්න දෙන්න සියුමැලියේ සුවද සොය සොයා මේ රාත්‍රියම නිසංසළයි ඒත් ඔබ නිසා...
dishi91 Member Apr 13, 2008 1,167 2 0 NY Dec 11, 2009 #9,407 all the diamonds and the clothes money in the world means nothing if i aint got you and all the watches and the rings and all them shiny things means nothing if i aint got you...=)
all the diamonds and the clothes money in the world means nothing if i aint got you and all the watches and the rings and all them shiny things means nothing if i aint got you...=)
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Dec 11, 2009 #9,408 මේ ගංඟාව නුඹ වගෙයි මං ගාව නොනවතියි හන්තානෙ හැපි හැපී නොදුටුවා වගෙ ගලයි දඟකාරකම් වැඩියි හැඩකාර ඒ නිසයි මනමාලකම් නොවෙයි මං ඇත්තට ම ආදරෙයි සංසාරෙ හමුවෙලා අපි පැතූ ඒ පැතුම් ගං දෑලවර හැපී නිංනාඳ දෙනු බලන් මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත් හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින් මේ ගංඟාව නුඹ වගෙයි ............... එක දිනෙක හරි යසයි තව දිනෙක හරි වසයි ගංඟාව නුඹ වගෙයි මං කීවෙ ඒ නිසයි මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත් හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින මේ ගංඟාව නුඹ වගෙයි ............... ගායනය :- ශාන්ත ජයලත් තිසේරා
මේ ගංඟාව නුඹ වගෙයි මං ගාව නොනවතියි හන්තානෙ හැපි හැපී නොදුටුවා වගෙ ගලයි දඟකාරකම් වැඩියි හැඩකාර ඒ නිසයි මනමාලකම් නොවෙයි මං ඇත්තට ම ආදරෙයි සංසාරෙ හමුවෙලා අපි පැතූ ඒ පැතුම් ගං දෑලවර හැපී නිංනාඳ දෙනු බලන් මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත් හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින් මේ ගංඟාව නුඹ වගෙයි ............... එක දිනෙක හරි යසයි තව දිනෙක හරි වසයි ගංඟාව නුඹ වගෙයි මං කීවෙ ඒ නිසයි මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත් හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින මේ ගංඟාව නුඹ වගෙයි ............... ගායනය :- ශාන්ත ජයලත් තිසේරා
ransing Well-known member Feb 12, 2008 5,408 853 113 සලාපුරේ Dec 11, 2009 #9,409 පිදු මල් පරවෙලා පිදූ පෙම මියදිලා ජිවිතේ නැවතිලා
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Dec 11, 2009 #9,410 පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත් මල් වට්ටියකට අරගන්නම් ඔබ හැමදාමත් ඉල්ලන තරුමල් එයට නෙලා පිලිගන්වන්නම්
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 11, 2009 #9,412 වැස්ස නුඹ වගේ....සිත් මලට ඇද වැටේ...මලේ පාට නොසේදීම...පුදුමයක් තමයි
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 11, 2009 #9,413 සුළග නුඹ වගේ....සිත් මල වටා එතෙයි...මල් සුවද හොර හොරෙන් අරන්...යන්නට ම හදයි....
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 11, 2009 #9,414 අහස නුඹ මෙතරම් සයුර නුඹ මෙතරම් ආදරේ මෙතරම් සිහිනයකි නුඹ නම්
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Dec 11, 2009 #9,415 මගේ පැල තුල මගේ තනියක කඳුල ලඟ හිඳුවා ප්‍රියේ නුඹ ගිය පුවත ලොව වෙත ඉඳිමි මම සඟවා
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 11, 2009 #9,416 ගගක් සේ ඔබ ගලා ඒ නම් මුව දොරක් වී ඔබව හමුවන්නම් මලක් සේ ඔබ පෙති සළයි නම් පවන් රළ වී ඔබව සිප ගන්නම්
S sandun thilaka Member Jan 15, 2009 9,238 368 0 Dec 11, 2009 #9,417 හිරුමැලවුණ සැන්දෑවේ අඳූරට ගුලිවී මධු බඳුනට හාදු දිදී හිඳීනා යාමේ නෙතු කඳූලින් බොඳකල ඒ අතීතයේ හීන පැලට මා කැඳවා යන්නට නුඹ ඇයිදෝ ආවේ.....
හිරුමැලවුණ සැන්දෑවේ අඳූරට ගුලිවී මධු බඳුනට හාදු දිදී හිඳීනා යාමේ නෙතු කඳූලින් බොඳකල ඒ අතීතයේ හීන පැලට මා කැඳවා යන්නට නුඹ ඇයිදෝ ආවේ.....
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 11, 2009 #9,418 sandun thilaka said: හිරුමැලවුණ සැන්දෑවේ අඳූරට ගුලිවී මධු බඳුනට හාදු දිදී හිඳීනා යාමේ නෙතු කඳූලින් බොඳකල ඒ අතීතයේ හීන පැලට මා කැඳවා යන්නට නුඹ ඇයිදෝ ආවේ..... Click to expand...
sandun thilaka said: හිරුමැලවුණ සැන්දෑවේ අඳූරට ගුලිවී මධු බඳුනට හාදු දිදී හිඳීනා යාමේ නෙතු කඳූලින් බොඳකල ඒ අතීතයේ හීන පැලට මා කැඳවා යන්නට නුඹ ඇයිදෝ ආවේ..... Click to expand...
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 11, 2009 #9,419 ඔබෙ මිය ගිය ප්‍රේමේ සොයා මා හදවත එහි ගියා ඔබ වෙන්වුනෙ ඇයි ද කියා මට වැටහුන බව දැනුනා ආවේ ඔබම යි හැරගියෙ ඔබ මයි වැරදුනෙ ඹබට යි මා නිසසල මයි ඔබෙ මිය ගිය ප්‍රේමේ සොයා මා හදවත එහි ගියා ඔබ වෙන්වුනෙ ඇයි ද කියා මට වැටහුන බව දැනුනා
ඔබෙ මිය ගිය ප්‍රේමේ සොයා මා හදවත එහි ගියා ඔබ වෙන්වුනෙ ඇයි ද කියා මට වැටහුන බව දැනුනා ආවේ ඔබම යි හැරගියෙ ඔබ මයි වැරදුනෙ ඹබට යි මා නිසසල මයි ඔබෙ මිය ගිය ප්‍රේමේ සොයා මා හදවත එහි ගියා ඔබ වෙන්වුනෙ ඇයි ද කියා මට වැටහුන බව දැනුනා
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 11, 2009 #9,420 ඔබ සිතූ තරම් මට වත්කම් නෑ ඔබ පැතූ තරම් මම රූමත් නෑ ඔබහට ඕනා කුමක් ද කියා ඔබවත් තව දන්නේ නෑ... ලදුනේ ඔබ දන්නෙ නෑ...
ඔබ සිතූ තරම් මට වත්කම් නෑ ඔබ පැතූ තරම් මම රූමත් නෑ ඔබහට ඕනා කුමක් ද කියා ඔබවත් තව දන්නේ නෑ... ලදුනේ ඔබ දන්නෙ නෑ...