පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    I will remember you, will you remember me?
    Don't let your life pass you by,
    Weep not for the memories
    Remember the good times that we had?
    I let them slip away from us when things got bad.
    How clearly I first saw you smilin' in the sun
    Wanna feel your warmth upon me
    I wanna be the one
    I will rememeber you, will you remember me?
    Don't let your life pass you by
    Weep not for the memories
    I'm so tired but I can't sleep
    Standin' on the edge of something much too deep
    It's funny how we feel so much but we cannot say a word
    We are screaming inside, but we can't be heard
    But I will remember you, will you remember me?
    Don't let your life pass you by
    Weep not for the memories
    I'm so afraid to love you
    But more afraid to lose
    Clinging to a past that doesn't let me choose
    Once there was a darkness
    Deep and endless night
    You gave me everything you had, oh you gave me light
    And I will remember you, will you remember me?
    Don't let your life pass you by
    Weep not for the memories
    Weep not for the memories....

    :dull::dull:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    හදුනාගත්තද පෙම් ලොව ඔබගේ
    පියමන් කෙරුවද පෙම් ලොව ඔබගේ
    ඔබ අන්සතු වී
    මා අන්සතු වෙයි
    නික්මී යමු අපි පෙම් මල් උයනේ ...//
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    [FONT=Arial, sans-serif]My beloved spoke; I don't understand.[/FONT]
    [FONT=Arial, sans-serif]My heart danced; why it slowly danced, I can't understand.
    It was the language of the heart, the words of my heart...
    Keep them in your heart, my love.

    I won't part my lips; I won't part my lips, but...
    you said everything with your eyes!

    My beloved spoke; what he said, I can't understand.

    My heart danced; why it slowly danced, I can't understand.

    My beloved spoke; what he said, I can't understand.

    My heart danced; why it slowly danced, I can't understand.

    I asked a strutting river where it was off to;
    your lover's home is in the distance;
    where are you twisting off to?A little shy,
    a little nervous,
    it flowed from here to there.
    Its dream, just like mine, was to meet its lover -- the ocean.

    My heart danced; why it slowly danced, I can't understand.
    My beloved spoke; what he said, I can't understand.
    My heart danced; why it slowly danced,
    I can't understand.

    I asked a swaggering cloud where it was off to.
    The land is filled with thirst; quench its thirst,
    don't torment it!
    It growled a little, shook a little,
    and thundered here and there.

    It stole its lover's heart, then came raining down,
    just like you, darling!
    My beloved spoke;
    what he said, I can't understand.

    My heart danced; why it slowly danced, I can't understand.
    My beloved spoke; what he said, I can't understand.

    My heart danced; why it slowly danced,
    I can't understand.
    My beloved spoke;
    I don't understand.
    [/FONT]​
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos

    I wanna call the stars
    Down from the sky
    I wanna live a day
    That never dies
    I wanna change the world
    Only for you
    All the impossible
    I wanna do

    I wanna hold you close

    Under the rain
    I wanna kiss your smile
    And feel the pain
    I know what's beautiful
    Looking at you
    In a world of lies
    You are the truth

    And baby

    Everytime you touch me
    I become a hero
    I'll make you safe
    No matter where you are
    And bring you
    Everything you ask for
    Nothing is above me

    I'm shining like a candle in the dark
    When you tell me that you love me
    I wanna make you see

    Just what I was
    Show you the loneliness
    And what it does
    You walked into my life
    To stop my tears
    Everything's easy now I have you here

    And baby

    Everytime you touch me
    I become a hero
    I'll make you safe
    No matter where you are
    And bring you
    Everything you ask for
    Nothing is above me
    I'm shining like a candle in the dark
    When you tell me that you love me
    In a world without you
    I would always hunger
    All I need is your love to make me stronger

    And baby

    Everytime you touch me
    I become a hero
    I'll make you safe
    No matter where you are
    And bring you
    Everything you ask for
    Nothing is above me
    I'm shining like a candle in the dark
    When you tell me that you love me
    You love me

    When you tell me that you love me
     
    Jan 15, 2009
    9,238
    368
    0
    කල්පයක් කල් කඳූළු විඳ විඳ
    ඇස් හතර මැද තනිවෙලා
    දුක් විඳින්නද පෙම්කලේ අප
    මල් දෙකක්වී ලංවෙලා

    කප්පරක් බර හීන දැක දැක
    එක රැයක දෙතැනට වෙලා
    හූල්ලන්නද පෙම්කලේ අප
    තරු දෙකක්වී වෙන්වෙලා

    සඳමලින් වට සීත පිණිකැට
    ඇස් දෙකෙලවර තනිවෙලා
    ඉකිබිඳීන්නද පෙම්කලේ අප
    රන් හුයෙක දෑඟිලි තබා

    කල්පයක් කල් කඳූළු විඳ විඳ
    ඇස් හතර මැද තනිවෙලා
    දුක් විඳින්නද පෙම්කලේ අප
    මල් දෙකක්වී ලංවෙලා.....

    - වික්ටර් රත්නායක

     
    Jan 15, 2009
    9,238
    368
    0
    එකමග යනමුත් කිසිදා
    හමුනොවෙනා දෙදෙනෙකු නම්
    තනිවෙන්නම් සැමදා මා
    ඔබ සැනසේ නම්.....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සසල වුණත් සිත නිසල කෙරේවී
    ඔබගේ නිලුපුල් නෙත් කැල්මෙන්
    කදුළු ගගක් වුව පහන් ටැඹක් සේ
    එළි‍ය කෙරෙයි ඔබ පිය තෙපුලෙන්.....
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    ඊයේ දවස තරම්
    හෙට දවසත් සුන්දර වේමැයි
    යුවතිය ඔබම තරම්
    හැඟුමන් දුන් මනකල්
    කෙනෙකු නොවෙයි මිහිපිට නම්
    කෙනෙකු නොවෙයි මිහිපිට නම්...

    සඳ උපදා අහසින්
    ඔබට පෙනෙනා අයුරින්
    අරුමැසි කවක් ලියන්නම්
    පිබිදී නව සෘතුවක් සේ
    කවුරුත් නොගැයූ ආදරයේ ප්‍රේම ගීය ගයන්නම්...

    අල්ප අවුස්සා රහසින්
    ගිළිහෙන පෙති ගානේ
    කෝටියක් තරම් සිප ගැනුම්
    ඇඳ වියලට ඉහළින්
    ඔබ තුරුලට හෙලන්නම්...

    (පද වැරදි නම් සමාවෙන්න:))

    ~ලෙලුම් රත්නායක..
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පායා නැගී ඒවී රන් තාරකා
    මා හා සිනාසෙන්නෙ නෑ ආදරෙන්
    දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා
    නාඩා ඉතින් ඉන්න සේපාලිකා...
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගෙ හද තුල ඔබ ඉන්න ඇතී
    ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි ආදරයෙන් හමුවෙන්න ඇතී
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඒ නෙළුම් මලින් පවසන්නයි
    ඔබේ ආදරේ
    මා පැතූ ආදරේ...

    මට ආරාධනාවක් කලාදෝ
    ඔය දෑසේ හොරෙන් කී කතාවෙන්
    බිතු සිතුවම් ලෙසින් ජීවිතේහි
    ආදරෙයි ආදරෙයි සැමදා මා
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නෙ අප පැතුම්
    ලා සද පායනා රැයේ
    දිලිසේ තරුසේ
    තනිවී තැවෙනා පෙම් සුසුම්

    I love the female voice :)

     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    ජීවිතයට හිමි පැරදුම හමුවේ
    නොදොඩා ගොලුවී බලා සිටින්නෙමු........
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මලක් වගේ රොන් සුවඳවගේ
    ජීවිතයේ සුව අපමණවේ
    දොලක්වගේ දිය දෝතවගේ
    ජීවිතයේ අම සිසිල දැනේ....
     
    Status
    Not open for further replies.