පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0



ගායනය - ඇන්ටන් ජූඩ් / විමලජිත් දොඹහගහවත්ත
පදරචනය - ජෝ අබේවික්‍රම
සංගීතය - තරුපති මුණසිංහ


ආයිෂ් අම්මා ගුණ්ඩු! :lol::eek:
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගැලූ දිය කද හැපී බිදුනා
    තිසා වැව් බැම්මේ
    ඉතින් නුඹ නෑ
    මමත් හෙට නෑ
    තිසා වැව් ඉවුරේ...
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
    වටී වටී ඔබ මටමැ වටී
    බෝධියකින් වට බෝ කොළයක් සේ
    අගෙයි අගෙයි ඔබ මටමැ අගෙයි
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සෑඟවී ඈත මේ හිම යායේ
    ඔහේ පාවෙලා ....//
    මිලාන වී ගියාද ඒ
    සිනා වාසනා

    සරා සදේ සිනා සේලේ
    ගිළීහී වැටිලා
    වළා තලේ ඔබේ දෑසේ
    සිනහා මැවිලා
    තනිවී අදුරේ සුසුමේ වෙළිලා
     

    mmmbux

    Member
    Dec 22, 2009
    25
    0
    0
    Babylon Pro 8.0.5

    Babylon 8 is the world's leading dictionary and language translation software. Babylon offers you the most intuitive tool for all your translation needs. With Babylon you can quickly translate emails, web pages, documents, instant messages, and more. All you have to do is click on the word or text that you want to translate and a small window instantly appears with the desired results from Babylon's extensive database of language dictionaries, glossaries and conversion tools.
    Babylon offers its users a wide range of titles from the world's premier publishing houses including Oxford University Press, Britannica, Merriam-Webster, Larousse, Vox, Langenscheidt, Pons, and Taishukan. New version Babylon six offers text translation in 17 languages in addition to single word and phrase translations - all in a single click, results from Wikipedia encyclopedia in nine languages, automatic spelling feature, and accurate results in a single-click from a wide range of authoritative sources.
    Babylon 8 - an easy and intuitive translation and dictionary software in over 75 languages.
    With Babylon 8, text translation has never been easier, no more "copy/paste" or unnecessary
    browser windows. Just click on any text in Word, Excel, emails, instant messaging, web pages and other desktop applications. All you need is a single click away.
    Babylon 8 features:
    � Single Click activation
    � Text translation - in 17 languages
    � Results from the world's leading publishers
    � Encyclopedias including Wikipedia content
    � Translations in more than 75 languages
    � Unit Conversions - Convert currencies, measurements and time
    � Writing Tools for English
    � Spelling Alternatives
    R7ZyoOBZ3x@1.jpg


    http://tinypaste.com/e2978
     
    Dec 22, 2009
    3
    0
    0
    Romeo take me somewhere we can be alone
    I'll be waiting all there's left to do is run
    You'll be the prince and I'll be the princess
    It's a love story baby just say yes
    .........!!!!!!!!!

    Taylor Swift
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Never gone, never far
    In my heart is where you are
    Always close, everyday
    Every step along the way
    Even though for now we've got to say goodbye
    I know you would be forever in my life
    Never gone.........

    I walk along these empty streets
    There is not a second you're not here with me
    The love you gave, the grace you've shown
    Will always give me strength and be my cornerstone

    Somehow you found a way
    To see the best I have in me
    As long as time goes on
    I swear to you that you will be

    Never gone..........
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
    සෝ ගීයකි දුක්බර වූසැනසුම කොහිදෝ. . .
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    මාලී සිහින කුමාරි
    පාවේ . .. නිම් නැති යාමේ
    පවනේ සැලෙනා රහසේ
    අදුරේ සරනා සෙනෙහේ. . .
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    කවුදෝ මගෙ ලොවේ සැරිසැරුවේ
    ඔබ දෝ ආදරෙන් ළඟ සිටියේ
    හිනැහී මා දිහා නෙතු විහිදා බැලුවේ
    කවුදෝ මගෙ ලොවේ සැරිසැරුවේ
    ...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පායා එන සදවත මනරම්
    තනිකමත් බෝම සීතයි
    වාවාගෙන මහමෙරක තරම්
    උණුසුමකින් තුරුළු වෙමී
    සසර පුරා ලගහිද මා හා සංසාරේ වෙලෙනා
    උණුසුමකින් තුරුලු වෙමී
    දිවිය පුරා ලග හිදිමී
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ගමන නිමාවිය සුමුදු තලාවක
    රුදු බිම් රුදු බිම් ගිනි කඳූ අතරින්
    වියෝගය නම් දුකක් මැයි
    මේ කඳූලැල් දුකට නොවෙයි

    ආ මග නොබැලූ ඉදිරි මග බැලූ
    අඳූර පලා ගිනි එළිය වැළඳ ගත්
    ඔබ හින්දයි ඔබ හින්දයි
    වියෝගය නම් දුකක් මැයි
    නිමේශයකට වියෝගය නම් දුකක් මැයි

    මේ නැග එන්නේ තුටු කඳූළුයි මිතුරූ
    වියෝගය නම් දුකක් මැයි
    නොමැරෙන්නාවු සදාකාලික ප්‍රේමයේ
    කිරුළුපලන් අප හිනැහෙන අන්දම
    දැනේ දැනේ මට දැනේ දැනේ

    වියෝගය නම් දුකක් මැයි
    මේ කඳූලැල් දුකට නොවෙයි
    ....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ගීයකින් කෙසේ කියම් සිතුම් ලයේ
    රන් රුවන් ගෙනල්ලා මා ලඟින් තියාලා
    නොඉල්ලනූ ආදරේ . . .
     
    Status
    Not open for further replies.