පද පේලි .....

Status
Not open for further replies.

ac2000

Member
Oct 10, 2008
34,134
647
0
ලෝකෙ එහා කොනේ
2mzy1x4.jpg
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
    සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
    ඒ ඇති මැණිකේ මට ඒ ඇති මැණිකේ මට
    සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට


    ගායනය :- ක්‍රිශාන්ත එරන්දක
     
    • Like
    Reactions: sandun thilaka

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    නොසැලෙන්න කදුලක් දෑසින්
    ඔබ මා කෙරේ...
    රිදවන්න හැමදා හඩනා
    හද මේ වගේ...
    නොසැලෙන්න කදුලක් දෑසින්
    ඔබ මා කෙරේ...
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ඈත ගව් ගනන් දුරින්
    ලෝකයේ නොයෙක් රටින්
    පාවෙවී ආ විලසිතා
    දෙව් ලියන් මැවු විලසිතා..

    ආරිච්චි බෝරිච්චි කම්බි කූරු ගෝල මාල
    ඒත් අතට මේත් අතට අගර දගර සරුන්ගෝල..

    ආරිච්චි බෝරිච්චි කම්බි කූරු ගෝල මාල
    ඒත් අතට මේත් අතට අගර දගර සරුන්ගෝල..
     
    If I had to live my life without you near me
    The days would all be empty
    The nights would seem so long
    With you I see forever oh so clearly
    I might have been in love before
    But it never felt this strong

    Our dreams are young
    And we both know they'll take us
    Where we want to go

    hold me now
    Touch me now
    I don't want to live without you


    Nothing's gonna change my love for you
    You ought know by now how much I love you
    One thing you can be sure of
    I'll never ask for more than your love

    Nothing's gonna change my love for you
    You ought know by now how much I love you
    The world may change my whole life through
    But nothing's gonna change my love for you

    If the road ahead is not so easy,
    Our love will lead the way for us
    Like a guiding star
    I'll be there for you if you should need me
    You don't have to change a thing
    I love you just the way you are
    So come with me and share the view
    I'll help you see forever too

    Glenn Medeiros
     

    nwnbs

    Member
    සිනා දෙතොලේ පරවෙලා පෙති
    හැලී සුන් වීලා...
    දැවී අළු වී නිමා වී යයි මතකයේ සේයා
    මතකයේ සේයා...

    සිතක සෙනෙහේ වපුරවන්නට
    නොහැක බලයෙන් නම්
    සිතක කඳුලැලි නෙතින් ගැලුවත්
    නොවේ හද උණුසුම්

    දිනා සිහසුන් අරා හිඳිනට
    වරම් නැති වීමෙන්
    හෙලූ අවසන් සුසුම් පොදවත්
    උණුසුමක් වීයන්


    -කරුණාරත්න දිවුල්ගනේ-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිරු දැවී දැවී නිවුනොත් තුරු කෙසේ දළු දමයි දෝ
    සඳ දිලී දිලී නි‍වුනොත් විල් ජලේ මල් පිපෙයි දෝ
    ඔබ බැලුවෝතින් වෙනතක් කුමක් වේද මම නොදනිමි
    සිතාගන්න මට බැරිවෙයි


    ගායනය :- අමල් පෙරේ‍රා
     

    nwnbs

    Member
    ඔබ සැමරුම් රැඳි කවුලුව මානේ
    කඳුළක පැල්ලම් ඉරි ඇඳුනා
    අලුත් මලින් පිරි වනෝද්‍යානේ
    සැඳෑ බොල් හුළඟේ.... මට තනියක් දැනුනා...


    -පණ්ඩිත් අමරදේව-
     

    nwnbs

    Member
    නෙතු කඳුළු වලින් බොරු නොකර ඉඳින්
    මගෙ පුංචි නගේ රවටා දෙගුරුන්
    නුඹ ඇයිද නගේ පෙම් බස් දෙඩුවේ
    කිරි සුවඳ මුවින්...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    මා මළ පසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනව..
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව

    නන්නාදුනනා ඔබගේ
    අතකුරින් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව..


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මලින් මලේ රොන් පොපියන
    රඟන බඹර ජීවිතේ
    කප් තුරු හිස දළු ලියලන
    නව යෞවන ජීවිතේ
    අපට උරුම නැත නාඬන් හදවත
    අපට උරුම නැත නාඬන් හදවත
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ගුණ කථන මා පැසසුම් කරයි නව දිවියකට මං පෙත් සදයි
    හේවිසි වයයි දන් පැන් වඩයි මට නික්ම යන්නට ඉඟි කරයි
    කොඩි වැල් අතර සුදු වැලි තලා
    සුදු වතින් මට සොව පල කලා
    නෑ සියන් මා හා පැමිණිලා මළවුන් අතර මා තනිකලා
    මළවුන් අතර මා තනිකලා

    ජීවිතේ සමු දෙන්න මා දැන් යන්න යන්නට දුර ගමන් දුක් කඳුලු අතරේ පාවෙමින් මේ කඳුලු තොට අබියස ඉඳන්
    මේ නිහඬ දිවියේ සොඳුරු දිනයන් මතකයන් හා අවදියෙන්
    මේ අඳුරු රැය වන තුරු පහන් දුක් පහව යන්නට ගී ගයන්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ළා හිරු අවරින් ගිලෙන සැනින්
    පුංසඳ වී පායා ඇවිදින්
    ඔබ මා අඳුරින් මුදන පිණෙන්
    ආදරයේ කොඳ කැකුළු දකිම්


    ගායනය :- රොමේෂ් & ලක්ෂාන්
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හිත මිතුරු සුළඟ ළඟ එන වැහිවළාවට කියන්
    අද නොපැමිණ අන්දිනයක වැසි රැගෙන එන ලෙසින්
    දිගු කලෙකින් ඈ මුණගැසේවී හසඟනක් වෙසින්
    වැසි වැටුණොත් ඒ සොඳූරු මොහොත අඳූරු වෙයි සැණීන්...

     
    • Like
    Reactions: Kasmadumala

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    ගුණ කථන මා පැසසුම් කරයි නව දිවියකට මං පෙත් සදයි
    හේවිසි වයයි දන් පැන් වඩයි මට නික්ම යන්නට ඉඟි කරයි
    කොඩි වැල් අතර සුදු වැලි තලා
    සුදු වතින් මට සොව පල කලා
    නෑ සියන් මා හා පැමිණිලා මළවුන් අතර මා තනිකලා
    මළවුන් අතර මා තනිකලා

    ජීවිතේ සමු දෙන්න මා දැන් යන්න යන්නට දුර ගමන් දුක් කඳුලු අතරේ පාවෙමින් මේ කඳුලු තොට අබියස ඉඳන්
    මේ නිහඬ දිවියේ සොඳුරු දිනයන් මතකයන් හා අවදියෙන්
    මේ අඳුරු රැය වන තුරු පහන් දුක් පහව යන්නට ගී ගයන්...

    meke original mp3 eka thiyenam diyan :)
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පායන් රන් සඳ පෙරගිරි මුදුනින්
    නැග එන පාලුව නිවා දමා
    කොතෙක් වෙලා මම බලා සිටින්නද
    ඔබ එන තුරු හිස් දෙනෙත් යොමා


    :(
     
    Status
    Not open for further replies.