පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රැගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලඟින්...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මගේ දෑසම පියවී එන්නේ...:D:yes:
    මා කටද මේක කියන්නෙ........:rolleyes:

    කාටවත් කිය කිය ඉන්නෙ නැතුව ගිහින් නිදා ගනින් :P:rofl:
    මගෙ දෑසත් පියවෙන්න කලින් මං යනෝ නිදාගන්න :lol:
    ජයවේවා
    !
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    යන්තම්වත් ඔබ සමීපයට විත්
    සොමි සඳ වන් රුව දැක ගත හැකි නම්
    හැම රාත්‍රියක් පාසා මා වෙහෙසට පත් කරනා
    මේ සිහින නිද්‍රාවෙන් මට මිදිය හැකී
    මගෙ හදවත ඔබට මා පණ මෙන් පෙම් කරත හැකී

    රෑ දහවල තිස්සේ මා පසුපස ලුහුබඳිනා
    ඔබේ ඉඟ මිණිවන් නෙත්
    යන්තම්වත් ඔබ සමීපයට විත්
    දැක ගත හැකි නම්

    මටවත් කීකරු නැති මගෙ සිත වත්තම් කරමින්
    ඈතට පිය මනිනු හැකී
    මගෙ හදවත ඔබට
    මා පණ මෙන් පෙම් කරත හැකී
    :(:)
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    තරු කැටයක් වී
    රෑ අහසේ දිළෙනා
    ඔබ එන මග සරසන්නම්
    එළිය වෙලා
    පිණි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
    ඔබ එනවා නම් මේ තනිකම හැරදා

    පිණි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
    හිරු අවරේ ගිලෙනා තරුව වෙලා
    නුඹේ.....ජීවිතේ....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පුර රද සමන් සමඟින් සුරඟන එවර
    පැහැනද මදාරා පරසතු මල් පවර
    කර පුද වඳින මුණි සිරිපා රැඳි තඹර
    සකිසඳ පෙනේ සමනොල ගල නැගෙනහිර
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    සිපගන්න බයෙන් මහ පොළොව
    පිණි බිංඳු හඬනවා..........
    නිම්නාද දී.......
    දෙතොලතර ඉඩ දෙන්න.....
    හරි සීතලයි පින්න
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අරුණ උදා වේදෝ
    අඳුර නිමාවේදෝ
    මිහි මඩල පුරා
    ඝන තිමිර ඉරා
    නැණ අරුණ පහන් වේදෝ
    අමා දෙරණේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බුලත් අත අරන් ඉස්සරහට එනකන්
    මම දන්නෙම නෑ නීල නයන බැල්ම හෙලනකන්
    ඔය බැලම හෙලනකන්
    සංසාර පුරුද්දෙන් ගිලිහිලා ගිය තැනින්
    අපි ආයෙත් හමුවුනා ද මනමාල ගමනකින්
    මනමාල ගමනකින්

    ගායනය :- සෝමසිරි මැදගෙදර
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අසිපත දිලුණ පුරේ
    පෙලපත සැඟව ගියේ
    වේලාපුරයේ තනිකම පමණයි
    විඳිනු එපා විඳවන්න එපා
    කාලි දිවංගනියේ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මටත් හොරෙන් මගේ සිතින්
    බිඳීන් බිඳ ආදරය සොරාගෙන
    මගේ සිතම ඔබ රැගෙන ගිහින්...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    බිඳූණාද ලිහුණාද බැඳි ප්‍රේම තේඩාව කිසිදාක නොකැඩෙයි සිතූ
    හැඬුවාද තැවුනාද වැලපීලා තනිවීලා නැතිවීලා කවුරුත් සතූ
    කිසිදාක නොකැඩෙයි සිතූ හිස් වෙච්ච හද දෝ සතූ
    කිසිදාක නොකැඩෙයි සිතූ හිස් වෙච්ච හද දෝ සතූ
    ...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ගං ඉවුරේ තුරුලතා මඩුල්ලේ
    සයුරු මායිමේ පුළින තලාවේ
    සෙනෙහස් හැඟුමෙන් චමත්කාරවී
    අප ගැන අප හිතු හැටි මිහිරී....

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
    කවදා හෝ යළි දකින තුරා
    රැව් පිළි රැව්දී ඇසෙන ඔබේ හඬ
    යළි මගෙ සවනත වැකෙන තුරා
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    පාළු සුසානේ
    ප්‍රේම පුරාණේ
    කඳුළු විලාපේ
    මා තමයි
    අප දෙදෙනාගේ
    එදා සෙනේ
    සැමරුම් කිසිදා
    මැකී නොයේ
    මට අමතක නෑ
    ඔබට මතක නෑ...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Fade To Black

    Life it seems will fade away
    Drifting further every day
    Getting lost within myself
    Nothing matters, no one else

    I have lost the will to live
    Simply nothing more to give
    There is nothing more for me
    Need the end to set me free

    Things not what they used to be
    Missing one inside of me
    Deathly lost, this can't be real
    Cannot stand this hell I feel

    Emptiness is filling me
    To the point of agony
    Growing darkness taking dawn
    I was me but now he's gone

    No one but me can save myself
    But it's too late
    Now I can't think
    Think why I should even try

    Yesterday seems as though
    It never existed
    Death greets me warm
    Now I will just say goodbye
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    like a gift from the heavens
    it was easy to tell
    it was love from above
    that could save me from hel
    she had fire in her soul
    it was easy to see
    how the devil himself
    could be pulled out of me
    there were drums in the air
    as she started to dance
    every soul in the room
    keeping time with their
    hands and we sang....
     
    Status
    Not open for further replies.