පද පේලි .....

Status
Not open for further replies.

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
සුලග ඔබද
මගෙ සුසුම අරන් යන්න එනවද
සුවද ඔබද
මතකය ගෙන යන්න යනවද ?
තරුව ඔබද
අහසේ තනිවෙන්න ඕනෙද
එයා ඔබද
යළි හමුවෙන්න එනවද
 
Jan 15, 2009
9,238
368
0
කඳුළු කළේ උකුලෙ හැපේ
වළලු අතේ දුකට සැලේ
ජීවිතයයි මේ ගෙනියන්නේ
ආදරයයි තවලම වන්නේ...
.
 

Nikkie

Member
Sep 23, 2008
702
21
0
Earth
මේ ගඟ මේ දුර කතර ගෙවා,
ඇයි මෙතනින් සයුරට වැටුනේ.....

මේ හැටි දුර පියමන් කරලා,
ඇයි මා ඔබ ළඟ නතර වුනේ.....


2dkh7q.jpg
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
තව එකම වතාවක් මා හමුවනු මැන
සමුගෙන යන්න කලින්
හද පතුලෙන් මා ඔබට පිඳුම් දුන්
ප්‍රේමයේ නාමෙන්
තව එකම වතාවක් මා හමුවනු මැන
සමුගෙන යන්න කලින්


කුමාරසිරි පතිරණ
 

Nikkie

Member
Sep 23, 2008
702
21
0
Earth
තව එකම වතාවක් මා හමුවනු මැන
සමුගෙන යන්න කලින්
හද පතුලෙන් මා ඔබට පිඳුම් දුන්
ප්‍රේමයේ නාමෙන්
තව එකම වතාවක් මා හමුවනු මැන
සමුගෙන යන්න කලින්


කුමාරසිරි පතිරණ

maath mekata godaakk asai.........:yes::yes:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හද මාගේ රිදුම් දෙනවා
නෙතු මාගේ හඩා වැටිලා
ඔබ නෑ දැන් ලගින් බැඳිලා
පිටු පාලා ගියේ දමලා
ඔබ කීවත් දිවුරාලා
සැමදා මට ලන්වීලා
අපි එක්වෙමු මතු කියලා
අද ඒ සැම බොඳ වීලා
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබ පරදා මගෙ සිත ගන්නට හැකි
    මෙලොව පහල වූ කෙනෙකු නැතේ
    සමකල හැකි වෙන කිසිම කෙනෙකු නැත
    ඔබෙ ආදරයට මෙලොව....

    ක්ලැරන්ස්
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සෙනෙහස දෙවොලකි පුදනු හැකී
    ඔබ නමටයි ඒ දෙවොල හිමි
    ආයාචනයට මසිත ගැ‍යූ
    ඔබ දෙසවන් ඇයි අඟුළු වැටී...
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    සිතුවෙමි
    වෙත ඇදුනෙමි
    බැලුවෙමි
    තව නොම නිදි

    සිටියෙමි
    කල් මැරුවෙමි
    පැනගතිමි
    ගෙට ඉක්බිති

    ඇසුනෙමි
    හද ගැසුනෙහි
    වැදුනෙහි
    සිහි නැතිඋනි
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සෙනෙහස දෙවොලකි පුදනු හැකී
    ඔබ නමටයි ඒ දෙවොල හිමි
    ආයාචනයට මසිත ගැ‍යූ
    ඔබ දෙසවන් ඇයි අඟුළුවැටී

    සසරින් සසරට එකට බැඳී
    මෙතුවක් ආ මඟ අද නැවතී
    ආදරයට හිමි කඳූළු බිඳූ
    සාගරයට මුසු වේද මතු

    කඳූළට සුසුමට ලෙන්ගතු වී
    සැනසෙන්නද මා කෙලෙස යළි
    ජීවිතයම එක රැයක දුටූ
    සිහිනෙකි ප්‍රේමය බිඳූණු පසූ

    සෙනෙහස දෙවොලකි පුදනු හැකී
    ඔබ නමටයි ඒ දෙවොල හිමි
    ආයාචනයට මසිත ගැ‍යූ
    ඔබ දෙසවන් ඇයි අඟුළුවැටී...

    - රූකාන්ත ගුණතිලක

     
    Jan 15, 2009
    9,238
    368
    0
    කැකුලක් සිඳූනෙන් හදවත පිපුණු
    පඳූරෙත් කටුමත විස තිබුණා
    බිඳූණොත් බඳූනක පිළීයම් කරනට
    බැරි කැලලක් මතුවී පෙනෙනා


    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සිතින් අදිනවා ආපසු යන්න නොදී
    ඇස් දෙකෙන් අදිනවා වාගෙයි අහිංසකී
    යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
    කෙටි පණිවිඩ එව්වේ ඇයි අළුත් වෙවී...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රෑ තාරකාවෝ බැලුවා එබී
    කිමදෝ නුවන් ඔබගේ කඳූලින් පෙඟී
    ඊයේ දවාලේ අපගේ ලොවේ
    අශා ගඟුල් යාවුණා...
     
    Status
    Not open for further replies.