සුලග ඔබද
මගෙ සුසුම අරන් යන්න එනවද
සුවද ඔබද
මතකය ගෙන යන්න යනවද ?
තරුව ඔබද
අහසේ තනිවෙන්න ඕනෙද
එයා ඔබද
යළි හමුවෙන්න එනවද
මගෙ සුසුම අරන් යන්න එනවද
සුවද ඔබද
මතකය ගෙන යන්න යනවද ?
තරුව ඔබද
අහසේ තනිවෙන්න ඕනෙද
එයා ඔබද
යළි හමුවෙන්න එනවද
තව එකම වතාවක් මා හමුවනු මැන
සමුගෙන යන්න කලින්
හද පතුලෙන් මා ඔබට පිඳුම් දුන්
ප්‍රේමයේ නාමෙන්
තව එකම වතාවක් මා හමුවනු මැන
සමුගෙන යන්න කලින්
කුමාරසිරි පතිරණ

