පද පේලි .....

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara


    මේක නේද මල්ලියා සින්දුව...ඕක sloldhits එකෙන් ඉල්ලන්න...සුරුස් ගාලා ලැබෙයි.....

    මෙහෙමයි මුල් පද ටික:

    ගායනය: Ashan/Zakir

    රෑ අඳුරේ තනි රකින
    තරුවක් වගේ
    ඔබ ඉන්න මල්මාලියේ....
    සඳ සේ කැළුම් දී
    මල් සේ සිනාසී
    සැනසෙන්න මගේ ලෝකයේ......

    බොහෝම ස්තූතියි රොන් අයියෙ
    අමිල අයිය මට මේ දැන් දුන්නා :D

    තව ඕන කෙනෙක් ඉන්නවනං ගන්න :D


    http://www.mediafire.com/?tzgn0wzoqy3

    Thanx Amila ayiya :D
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    රණ්ඩු වෙවී යාළු වෙවී දුව පැන වතු මිදුලේ
    පුංචි කමට අපි හිටියා මතක් වෙනව නගේ
    පුංචි අතින් අල්ලාගෙන ඒදණ්ඩෙන් නැගී
    ලන්ද පුරා කල සක්මන් මතකයි අය්යණ්ඩී

    නැවුම් ළිඳෙන් දිය නාගෙන නුඹ ගෙට ආ දවසේ
    පැතුම් ගොඩක් නුහුරු බවක් ඇතිවිය හද පතුලේ
    අතට වළළු කණට තෝඩු නොපැතු දුගී ලයේ
    සාගිනි නිවු බත් කටකට සෙනේ ගඟක් නැගේ

    රණ්ඩු වෙවී යාළු වෙවී දුව පැන වතු මිදුලේ
    පුංචි කමට අපි හිටියා මතක් වෙනව නගේ
    පුංචි අතින් අල්ලාගෙන ඒදණ්ඩෙන් නැගී
    ලන්ද පුරා කල සක්මන් මතකයි අය්යණ්ඩී

    අද ලොකු ගැහැණියක වෙලා දීගෙ ගියත් නගේ
    මගේ හුස්ම යන තුරු මට නුඹ පුංචියි නගේ
    නෙතේ නැගෙන කඳුළු බිඳක් වියැලෙන්නට නොදී
    දෙපා නමැද සමු ගන්නෙමි මගෙ සුදු අය්යණ්ඩී

    රණ්ඩු වෙවී යාළු වෙවී දුව පැන වතු මිදුලේ
    පුංචි කමට අපි හිටියා මතක් වෙනව නගේ
    පුංචි අතින් අල්ලාගෙන ඒදණ්ඩෙන් නැගී
    ලන්ද පුරා කල සක්මන් මතකයි අය්යණ්ඩී

    චන්ද්‍රිකා සමඟ සුනිල් සිරිවර්ධන


    http://www.mediafire.com/?zdimn5ymtwy
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0


    මේක නේද මල්ලියා සින්දුව...ඕක sloldhits එකෙන් ඉල්ලන්න...සුරුස් ගාලා ලැබෙයි.....

    මෙහෙමයි මුල් පද ටික:

    ගායනය: Ashan/Zakir

    රෑ අඳුරේ තනි රකින
    තරුවක් වගේ
    ඔබ ඉන්න මල්මාලියේ....
    සඳ සේ කැළුම් දී
    මල් සේ සිනාසී
    සැනසෙන්න මගේ ලෝකයේ......


    ෂා රොන් අයියත් අළුත් සින්දු ගැන හොඳට දන්නවනෙ!
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    diwrala pawasanna mata adare nam
    mage loke oba witharamai sithenawa nam
    eya saththakai sondure maa miyena da kal
    oba mai mage senehe naa denne katath

    hiru mal dhathe sangawa wala rodaka nagila...
    sath samudurama kalambaala oba wethata enawa...
    obe oya sinawe randii inna sasare
    ....................................................................
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ෂා රොන් අයියත් අළුත් සින්දු ගැන හොඳට දන්නවනෙ!

    නැතුව නැතුව නංඟී හොඳ ක්‍රීඩකයෙක් වෙන්න තුන් ඉරියව්වම ප්‍රගුණ කරල තියෙන්න ඕනෙනේ...
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    විශාල මේ ලොව තුල මා තනිවී හිඳින වෙලේ
    හදිසියේම ඔබ මා දෑසේ පහලවුනා
    බලන්න පුදුමයි හිටි හැටියෙම ලොව
    ලස්සන වී අමුතු වුනා තරු පිරිවැරුනා

    මල් පිපුනේ නැත ඔබ හමුවනතුරු
    මිදුලේ කටරොළු මල් ගාලේ
    මා දුටුවේ නැත ඔබ හිනැහෙනතුරු
    මගෙම සිනා මගෙ සිත ඇතුලේ
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ලා සඳු පායනා රැයේ පිණි සේ තරු සේ
    තනිවී තැවෙනා පෙම් සුසුම්...

    හිරිමල් වයසේ සෙනෙහේ බැඳී එදා

    මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
    ආදරයේ රස මියුරු වේදනා....

    සඳ රෑ සිහිනේ සෙවනැල්ල සේ වෙලී

    ඉමු අපි සොඳූරේ සුපුරුදු ලෙසින් බැඳී
    ආදරයේ රස මියුරු වේදනා...

    ගේය පද: කිත්සිරි නිමල්ශාන්ත

    සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන
    ගායනය: නීලා වික්‍රමසිංහ සමඟ ක්ලැරන්ස් විජේවර්ධන
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    තුන් සිත දැහැන් ගතවෙනා
    සිතුවිලි සසල කරවනා
    පදවැල් අතර ගැයෙන
    ස්වරයේ සප්ත වර්ණ
    සිත ලඟ ගයනවද ඔයා.......

    තුන් පැය අතර නිමවෙනා

    මතකය අතර රැඳවෙනා
    සිනමා පටයෙ ඇඳෙන
    සුන්දර සිහින රැඟුම
    සිත ලඟ රඟනවද ඔයා.....

    නෙතඟට කඳුළ ගෙන දෙනා

    නරඹන සිතද හඬවනා
    දුක්බර ප්‍රේම රැඟුම සුන්දර පියවි ලොවක
    රඟන්න කියන්නට එපා
    තනිකම සිතට කැඳවනා
    තනිවම සිතින් වැලපෙනා
    දුක්බර විරහ ගැයුම සුන්දර පියවි ලොවක
    ගයන්න කියන්නට එපා.....

    පෙම්බර වදන් වැල් විනා

    දුක්බර දෙබස් නම් එපා
    සිනමා ලොවක මිසක දිවියක සැබෑ ලොවක
    දුක්බර චරිතයක් එපා
    සුන්දර අදහසක් තියා
    දුක්බර පද වැලක් ලියා
    සත්සර අතර මිසක සුන්දර සැබෑ ලොවක
    දුක්බර ගැයුම නම් එපා.....

    ගායනය: නීලා වික්‍රමසිංහ සමඟ කමල් අද්දරආරච්චි
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    So she said what's the problem baby
    What's the problem I don't know
    Well maybe I'm in love love
    Think about it every time
    I think about it
    Can't stop thinking 'bout it

    How much longer will it take to cure this
    Just to cure it cause I can't ignore it if it's love love
    Makes me wanna turn around and face me but I don't know nothing 'bout love

    Come on, come on
    Turn a little faster
    Come on, come on
    The world will follow after
    Come on, come on
    Cause everybody's after love.
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    චණ්ඩි කමට රණ්ඩුවක් වෙලා
    පු
    oචි පුතා ඉන්නෙ හැoගිලා
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මා ඔබට පෙම් කලේ පිරිසිදු සිතින්
    ඔබේ රුවට වඩා සුවඳට හිත ගිහින්
    ඒ සුවඳ හොරෙන් ඇවිත්
    ඔබෙ රුව මතෙකට ගෙනෙයි
    හරිම හෙමින්... :love:
     
    Status
    Not open for further replies.