පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
රන් දෙවොල බිඳ වැටුණි මහදේ
සිහින රජ දහන මැද
සිංහගිරි පර්වතේ
රන් දෙවොල බිඳ වැටුණි මහදේ
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මනලොලි මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙළ
    මගේ දැතේ දැවටී අවේ පවසන්න දෝ ආදරේ
    කවද හෝ සංසාරයේ එක් වීලා අතිනත් වෙලා
    අවා වගේ ඔබ මේ අවේ පවසලා ප්‍රේමාදරේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පළිඟු තළාවෙක
    වනතුරු වදුලෙක
    චන්දන සුවය දැනේ
    කරුණා දයාව
    අතර උදා කළ
    චින්තන සුවය ගෙනේ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ප්‍රේමය උසයි
    සුසුම් නම් විෂයි
    තනි කන්දොසයි
    සදාකාලිකයි
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    You make me wanna call you in the middle of the night
    you make me wanna hold you till the morning light
    You make me wanna love,
    you make me wanna fall,
    You make me wanna surrender my soul
    I know this is a feeling that i just cant fight,
    you're the first and last thing on my mind
    You make me wanna love
    You make me wanna fall,
    You make me wanna surrender my soul

    Well i know that these feelings wont end now
    they'll just get stronger if i see you again

    Baby im tired of being friends
    I wanna know if you feel the same,
    and could you tell me do you feel my pain?

    Dont leave me in doubt

    Everytime you see me what do u see?

    oh baby, youre the only thing that i really need
    baby thats why... :dull:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    දුරක් ගෙවාගෙන දුක සැප අහගෙන
    කෝච්චියෙන් එන තිලක තියපු ලද
    ආත්ම ගණනක පෙමක් පත මම අලිමංකඩ
    ලග ලත වෙන්නද තව
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වෙරළ කොනක ඉද බලා හිදින්නෙමි
    ඔබ එන මඟ මඟ පවන් සැලේ
    පෙරදිනයක අප හමුවූ තැන හිද
    වෙන් වන්නට මුණ ගැසෙමු යළී
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හිතුවෙවත් නැති දවසක හිතන් නැතුවම ලංවුණා
    ඇතිතේ දුර ඇතක ආදරේ මග වැරදුනා
    අපි අපිම අද ආයෙම හමු වුනා ඒ පාරේම
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Hithuwewath nathi dawasaka....
    hithan nathiwama lan wuna
    emoticon-0106-crying.gif

    atheetaya dura ataka....
    adare maga waraduna
    emoticon-0153-brokenheart.gif
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
    ඔබට ළංව දුක බෙදා ගන්න බැරි කම දුකකී
    මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
    එවන් ලොවක මේ හමු වීමත් වාවනු නොහැකී
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අහන් ඉන්න
    අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද
    මුමුණනවා.....
    x2

    යාය පුරා නෙක නෙක පාටින් මුදු මල්පෙති ඇහැරෙනවා
    පොද වැස්සට සීතල ඇවිදින් හිතට එබෙනවා
    කෝඩුකාර මල් රේණු අඟින් සුවඳ බෙදනවා
    ඒ සුවඳින් මගේ හුස්ම.. රටා මවනවා

    අහන් ඉන්න
    අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද
    මුමුණනවා.....

    සිලි සිලියේ හමන සුළඟ කොඳුරන්නෙ අපටමයි
    සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
    අමාවකේ දුක දුරලන දහසක් තරුකැට නුඹටයි
    ඒ එළියෙන් දැල්වෙන ලෝකය මගෙමයි..මටමයි

    අහන් ඉන්න
    අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද
    මුමුණනවා.....
    x3

    ඉන්ද්‍රචාප ලියනගේ
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ඕක එක්කෙනෙක් ඉල්ලල තිවුනා
    තියනවනම් මටත් දෙන්න
    :growl:
    අර උබ UL කළ ඇල්බම් එකේ ඕක තිබේද?
    හුහහාහා
    මාත් ඌ දුන්න යූ ටියුබ් වර්ශන් එක හයි කොලිටි කල්ලා ඩවුන්ලෝඩ් කරේ
    මම ඉසුරුට අප් කල්ලා දුන්න :D
    කසුනගෙ සින්දු ත්‍රෙඩ් එකේ තිබේ දැන්

    Ahan Inna - Indrachapa Liyanage

    ඔන්න බඩු :P
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    දෑසේ කථාවෙන් සිත් යාවුනාදෙන් අපගේ යෞවනයේ
    කඳුලු කථාවෙන් අප වෙන් උනාදෙන් මේ අප යෞවනයේ.... :(
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සැබෑ සෙනේ සිතින් දරා ලඟින් හිඳින්නේ මා..
    ඔහුගේ ලොවේ ඔබ රැඳිලා මුලා නොවනු කිසිදා....
    අයාලයේ නොයන්නේ මා ඔහු මෙන් ඔබ රිදවා....
    ඔහුගේ සෙනේ මා සනසා කියා දෙන්න මතුදා...... :(
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඔබ පියමන් කල සමනළ මාවත මට යාගන්න බැරී
    ඔබ පතා ලොව ඔබ ලබනා දින මගෙ සිත සතුට දකී... :dull:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හුහහාහා
    මාත් ඌ දුන්න යූ ටියුබ් වර්ශන් එක හයි කොලිටි කල්ලා ඩවුන්ලෝඩ් කරේ
    මම ඉසුරුට අප් කල්ලා දුන්න :D
    කසුනගෙ සින්දු ත්‍රෙඩ් එකේ තිබේ දැන්

    Ahan Inna - Indrachapa Liyanage

    ඔන්න බඩු :P
    දැනටම Downloaded 23 times :nerd:
    මේකෙ මාර ට්‍රැෆික් එකක් නෙ තියෙන්නේ

    එල තැන්කො :D
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    දෙදෙනා ආ මඟ අද මා තනිවම ඔබ නෑ මගෙ සෙවනේ
    වෛර කරන්නෑ මං කවදාවත් සැනසෙනු ඔහු සෙවනේ:(:dull::(
    ප්‍රේමය රුදු සිහිනයකි ආදරයි මට කීවේ....
     
    Status
    Not open for further replies.