පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
එරබදුත් පිපී තුරුමත
ලස්සනයි බැලූ බැලු අත
අම්මලා උදේ ඉඳලම පාර බලනවා
අයියගේ හිනා හඬ ලඟ ලඟම ඇහෙනවා
බක්මහේ කොහා සුමියුරු ගීත ගයනවා
ගමපුරා අලුත් අවුරුදු අසිරි මැවෙනවා


ගෙන්දගම් පොළව මගහැර
මං ඉතින් කොහොම එන්නද
ගම්දොරේ තියෙන අවුරුදු කොහෙද සෙයිලමේ
කෙලිදෙලෙන් ගෙවූ කාලය පුංචි සන්දියේ
හීනයක් වගේ හිත පිරිමදියි නංගියේ

ගමේ ගොඩේ කිරි හිනා නංවයි
පුංචි පැංචියෝ වට වෙවී


නංගියේ හීනෙන් වගේ මට
ඇහෙනවා ඕන්චිලි කවි

එරබදුත් පිපී තුරු මත .....

ඔබ නැතොත් අවුරුද්ද දවසට
මොටද අපි කිරිබත් උයා


එවනු මැන කිරිබත් සුවඳ මට
සුළං රැල්ලක දවටලා


එරබදුත් පිපී තුරු මත .....

~ රන්වල පදනම ~
 
Last edited:
Jan 15, 2009
9,238
368
0
මගෙ ජීවිතේ.. සතුට රැඳී තිබුණ්
තව කෙනෙකුන්ගේ..
නෙත්සඟලේ යැයි හසරැල්ලේ යැයි
සිතුවේ නෑ දැනුනේ නෑ ඔබ දකින තුරා

සුන්දරයි සිතූ සියලුම දේට වඩා සුන්දරයි ඔබ
අහිංසකයි කී හැමදේකටම වඩා
අහිංසකයි ඔබ..
මටම හිමිවෙලා..මා ළඟ ඉන්න සදා

අස්ථිරයි සිතූ සියලුදෙයම බොරුවී ස්ථිරයි ඔබ
කවි සිතකැයි කී මගෙ සිත පාලු මැකී
හිනැහෙනවා ඔබ..
මටම හිමිවෙලා.. මා ළඟ ඉන්න සදා


- දයාන් විතාරණ
 

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    වැව් තලේ පෑදි දිය මත ඇඳී ඉරි වාගේ වියැකෙන්නේ නෑ මේ සිත මගේ
    මැදියමේ තනිකමට දුක් දිදී හඳපානේ වැලපෙන්න බෑ මට තව ඉතින්
    අන් දෙසත් බලා යනවද දුටුවේ නෑ වගේ
    ඇස් කොනින් හොරෙන් හෝ බැලුවමත් ඇති
    නොදරුවෙක් වගේ පසුපසින් එමී
    ඇස් මගේ වුනත් ආයේ ගන්න බෑ නුඹම ලුහු බඳී
    වැටහෙන්නෑ මටම මගේ ලැදිකම නුඹට ඇතී
    නවතින්නෑ කියන තුරා හිත ඇති කමක හැටී
    :love::love:
     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    ඇස් කතා කරයි රහසේ
    බිම බලන් ගියත් ඔබගේ
    ඇතුලු හිතේ ආදරයට නතුවී
    මා හිදිනා බව හොදහැටි දනිමි
    අහිතක් නෑ ඒ හින්දම ළදුනේ

    හිටිහැටියෙම මේ වගේ
    හීතල හබයක පැටලී
    ඔබ දුරස් උනත් මොහොතක්
    හිත වෙනස් වෙච්ච දවසක්
    මතකැතිකාලෙක දැනිලම නෑ

    එකටෙක නොකලත් ළදේ
    තවනම් ඉවසුම් නොදේ
    ඔබ එපාවුනොත් විතරක්
    හිත හදා ගන්න විදිහක්
    මම නම් තාමත් හිතලම නෑ
     
    දෙනෙත් අගින් කඳුළැළි පීදේ
    සිතට මගේ තව දුක දී...
    ආදරේ මටමයි කියා කීවා
    කීවා මතකයි දිවුරා එදා
    මා හැරදමා ඔබ ගියා

    ලොක් ලොක් ..... ඇම්පී3 එක දෙන්නකූ:rolleyes::rolleyes:
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    Do you know what's worth fighting for,
    When it's not worth dying for?
    Does it take your breath away
    And you feel yourself suffocating?
    Does the pain weigh out the pride?
    And you look for a place to hide?
    Did someone break your heart inside?
    You're in ruins

    One, 21 guns
    Lay down your arms
    Give up the fight
    One, 21 guns
    Throw up your arms into the sky,
    You and I

    When you're at the end of the road
    And you lost all sense of control
    And your thoughts have taken their toll
    When your mind breaks the spirit of your soul
    Your faith walks on broken glass
    And the hangover doesn't pass
    Nothing's ever built to last
    You're in ruins.
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    මල් ගෙන ආවේ නැත මා සමිඳුනි
    මට මල් දෙන අය නැති හින්දා.....
    ගඳ දුම් ගෙන ආවේ නෑ මා සමිඳුනි
    කාසි පනම් අත නැති හින්දා....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පායා නැගී ඒවි රන් තාරකා
    මා හා හිනාවෙන්නෙ නෑ ආදරෙන්
    දේදුන්න සේ රෑ මැකී වෙන්වෙලා
    නාඬා ඉතින් ඉන්න සේපාලිකා......

    දෙනුවන් වැසී ඇත තරු නෙත් මැකී

    තනිව හඬනා රැයේ හදට දී වේදනා
    එක්වී ලඟින් ඉන්න ලංවී සිනාසෙන්න
    දුර ඈත සිට එන්න සේපාලිකා...

    රෑ මීදුමේ වෙළුනු තරු මල් ලෙසේ

    ඔබෙ නෙත් පහන් දැල්වුනේ හදට දී වේදනා
    කඳුළු පිසලන්න සතුට තවරන්න
    සුවඳක් ලෙසින් එන්න සේපාලිකා..

    ~කරුණාරත්න දිවුල්ගනේ~
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සිහිනෙන් ඔබ මට පෙනෙනවනම් අවදී නොවී ඉන්නම්
    කිසිදා ඔබේ අත නොලැබේ නම් හැමදා තනිවෙන්නම්..... :love:
     
    • Like
    Reactions: sandun thilaka
    Jan 15, 2009
    9,238
    368
    0
    රුවන් තාරකා නුවන් පායලා
    හිඳින් හදවතේ රැඳී වේදනා නිවා

    නිසල රැයේ නැඟෙන සඳේ සිසිල වූ ඔබේ
    සෙවණ ඇගේ සුවය ගෙනේ නිබඳ මා වෙතේ
    නිබඳ මා වෙතේ

    තිසරවිලේ පිපුණු මලේ රැඳූණු ආදරේ
    සුවඳ ගෙනේ සතරදෙසේ යොවුන් මාවතේ
    යොවුන් මාවතේ

    රුවන් තාරකා නුවන් පායලා
    හිඳින් හදවතේ රැඳී වේදනා නිවා


    - පද පේළි : කුමාරදාස හපුතන්ත්‍රි
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අතීතයේ එක සොඳූරු සැඳෑවක
    සුපිපුණු මල් ඇති උයන් තලාවක
    නෙතට නෙතක් මුණගැසුණ වෙලාවක
    මතකද ඔබ ඉඟිකෙරුවා ආලය


    අතීතයේ තව මියුරු සඳෑවක
    රුක් ගොමුවෙන් වට උයන් තලාවක
    මුවින් මුවට සිපගත් ඒ මොහොතක
    මතකද ඔබ පැවසුව ඔබෙ ආලය

    අතීතය තව අඳූරු සැඳෑවක
    අඳූරින් වටවුණු පාළු සුසානක
    සිතින් ගතින් වෙන්වුණ ඒ මොහොතක
    මතකද ඔබ හැර ගිය ඒ ආලය
    මතකද ඔබ හැර ගිය ඒ ආලය...

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හඩන පන නල
    යදින සැනසුම
    දැවී යයි හද චිතකයේ
    කඳුළු බිඳුවක සිසිල පමණකි
    වියලි කතරට හිමිවුනේ
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    And so we talked all night about the rest of our lives
    Where we're gonna be when we turn 25
    I keep thinking times will never change
    Keep on thinking things will always be the same
    But when we leave this year we won't be coming back
    No more hanging out cause we're on a different track
    And if you got something that you need to say
    You better say it right now cause you don't have another day
    Cause we're moving on and we can't slow down
    These memories are playing like a film without sound
    And I keep thinking of that night in June
    I didn't know much of love
    But it came too soon
    And there was me and you
    And then we got real blue
    Stay at home talking on the telephone
    And we would get so excited we'd get so scared
    Laughing at ourselves thinking life's not fair
    And this is how it feels

    As we go on
    We remember
    All the times we
    Had together
    And as our lives change
    From whatever
    We will still be
    Friends Forever.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p



    every moment it weeps
    like a mad man in memories of u
    without u it neither wakes nor sleeps
    It constantly calls for u in its loneliness
    force won't work on the heart
    defeated defeated i was defeated by my heart
    now we know, what this love is.
    heartbreak is so difficult
    it doesn't listen, doesn't heed 2 anyone
    heart only recognizes half of the story in its stubbornness
    how shall i explain to it my love?
    defeated, defeated, i was defeated by my heart :dull:
     
    • Like
    Reactions: shameen256

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    සුසුමක උණුසුම නොම විඳි හදකට සුසුමක් වුනේ ඔබයි
    කඳුළක සිසිලස නොහැඟුනු නෙතකට කඳුළක් වුනේ ඔබයි

    මිහිමත සැඟවුනු විසිතුරු ලොවකට පියවර ලකුණ ඔබයි
    විසිතුරු මිහිමත සැඟවුනු රුදු ලොව හෙලිකල දෙනෙත ඔබයි

    සුසුමක උණුසුම නොම විඳි හදකට සුසුමක් වුනේ ඔබයි
    කඳුළක සිසිලස නොහැඟුනු නෙතකට කඳුළක් වුනේ ඔබයි

    හදවත පිරිමැද සිතිවිලි පොබකල පැතුමක අරුණ ඔබයි
    වදනට නොනැගෙන සිත තුල ගොනුවන නොපිපෙන පැතුම ඔබයි

    සුසුමක උණුසුම නොම විඳි හදකට සුසුමක් වුනේ ඔබයි
    කඳුළක සිසිලස නොහැඟුනු නෙතකට කඳුළක් වුනේ ඔබයි


    එඩ්වර්ඩ් ජයකොඩි / මාලිනි බුලත්සිංහල



     
    Status
    Not open for further replies.