පද පේලි .....

Status
Not open for further replies.

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Har Ghadi Badal Raha Hai Roop Zindagi
    Chaav Hai Kahhi Hai Dhoop Zidnagi
    Har Pal Yahan
    Jee Bhar Jiyo Jo Hai Sama
    Kal Ho Na Ho
    Har Ghadi Badal Raha Hai Roop Zindagi
    Chaav Hai Kahhi Hai Dhoop Zidnagi
    Har Pal Yahan
    Jee Bhar Jiyo Jo Hai Sama
    Kal Ho Na Ho

    Chaahe Jo Tumhe Poore Dil Se
    Milta Hai Woh Mushkil Se
    Aisa Jo Koi Kahin Hai
    Bas Vahi Sabse Hasin Hai
    Us Haath Ko Tum Thaam Lo
    Woh Meherbaan Kal Ho Na Ho
    Har Pal Yahan
    Jee Bhar Jiyo Jo Hai Sama
    Kal Ho Na Ho

    Palko Ke Leke Saaye
    Paas Koi Jo Aaye
    Lakh Sambhalo Paagal Dil Ko
    Dil Dhadke Hi Jaaye
    Par Sochlo Is Pal Hai Jo
    Woh Dastan Kal Ho Na Ho
    Har Pal Yahan
    Jee Bhar Jiyo Jo Hai Sama
    Kal Ho Na Ho
    Har Pal Yahan
    Jee Bhar Jiyo Jo Hai Sama
    Kal Ho Na Ho​
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    බාගෙට සැලුන් දොරෙන් රිංගා.....
    නාගෙන ඕඩිකොලොන් බුන්ගා....
    එක්ටැම් ගෙවල් දොරින් ඉරිදට පියාබනා..
    ටිව්ශන් කුමාරියෝ සොයනා....

    ටිව්ශන් මාස්ටරුත් ඉන්නෙ නොදුටු ලෙසින්...//
    පෙම්පත් පොතින් පොතට යන්නා....
    ලයිශන් තියන නිසා.. ජවුසන් නටන තුරා
    සිකුරිටි අහක බලා ඉන්නා.....

    බාගෙට සැලුන් දොරෙන් රිංගා.....
    නාගෙන ඕඩිකොලොන් බුන්ගා....
    එක්ටැම් ගෙවල් දොරින් ඉරිදට පියාබනා..
    ටිව්ශන් කුමාරියෝ සොයනා....

    බාගෙට සැලුන් දොරෙන් රිංගා.....


    මලවිගේ මල් දුන්නට නිවනක් ඇත්තෙම නෑ...//
    එකපිට එකපිට හී විදිනා....
    ශිල්පය පසක තියා සිල්ද බිදිනු නියා ටිව්ශන් පුවත අසන් සොදිනා

    බාගෙට සැලුන් දොරෙන් රිංගා.....
    නාගෙන ඕඩිකොලොන් බුන්ගා....
    එක්ටැම් ගෙවල් දොරින් ඉරිදට පියාබනා..
    ටිව්ශන් කුමාරියෝ සොයනා...

    බාගෙට සැලුන් දොරෙන් රිංගා.....
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    දෙවනි බුදුන් ලෙස ලොවම උවම් කල......
    ලොවට පිදුම් ලද ලොවට උතුම් ලඳ...
    අම්මා........ අම්මා... අම්මා.....

    දෙසවන් සනහා.... මා නැලවූ ඔබ
    මියුරු මියැසියේ අරුත කියාදුනි..
    ඒ මියැසිය අද මා ගයනා විට..
    මා සිප ගන්නට ඔබ මා ලග නැත..
    අම්මා........ අම්මා.අම්මා.....

    ඇසට හඩන්නට කදුලැලි දුන් ඔබ....
    ලතැවුල් දරනා දිරිය ලබාදුනි...
    ඒ දිරියෙන් ලොව ජයලබනා විට...
    මා සිප ගන්නට ඔබ මලග නැත
    අම්මා........ අම්මා..අම්මා.....

    දෙවනි බුදුන් ලෙස ලොවම උවම් කල......
    ලොවට පිදුම් ලද ලොවට උතුම් ලඳ...
    අම්මා........... අම්මා..අම්මා.....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    අතීතය සිහිනයක් පමනයි හැබැ සුවදක් නෑ
    එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ

    තැනූ මන්දිර බිදී වැටුනත් නෙතේ කදුලක් නෑ
    සිනහ වෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නෑ...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    I ain't got no money
    I ain't got no car to take you on a date
    I can't even buy you flowers
    But together we could be the perfect soulmates
    Talk to me girl
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    I ain't got no Visa
    I ain't got no Red American Express
    We can't go nowhere exotic
    It don't matter 'cause I'm the one that loves you best
    Talk to me girl.....
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,467
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    When big larry came round just to put him down
    Spongebob turned into a clown
    And no girl ever wants to dance
    with a fool who went and ripped his pants

    I no I shouldnt mope around I shouldnt curse
    But the pain feels so much worse
    But windin up with no1 is a lot less fun then a burn
    from the sun Or sand in your buns!

    Now I learned a lesson I wont soon forget
    Listen and u wont regret
    Be true to urself dont miss your chance
    and u wont end up like the fool who ripped
    his pants
     

    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0

    හරිත වන රේඛවෙන් වර්ණ ගෙන...
    වියමනක් කරන්න.... ඔබ ගැන..
    විඩාපත් මසිත ලග..
    මොහොතක් නතරවි යනවද..
    ඔබ මට කියන්න....

    ගලන ගංගාවෙන්
    සුසර ගෙන..
    අමුනන්න ගීයක් ඔබ ගැන...
    විඩාපත් මසිත ලග...
    මොහොතක් නතර වී... යනවද..
    ඔබ මට කියන්න...
     
    • Like
    Reactions: Alex Mercer

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    සෙවනැල්ලක් වී ඔබ දිවි ගමනේ
    අත්වැල වන්නට පැතුම් පැතූ මා
    මිරිඟුව දක්වා නෙතු යුග රවටා
    වල්මත් කරවා සැඟව ගියේ ඇයි..
     

    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    සියක් උල්පත් මවා දී
    නිසලවම හිදිනා...
    නමක් නැති මහ කන්ද ඔබ...
    අප්පච්චී....
    අප්පච්චී....

    ඔබෙන් දිය ලැබ සාර වූ...
    තුරුණු කෙත්වතු දෙස බලා..
    නොපෙනෙනා තරමින් සිනාසී....
    නිසලවම හිදිනා...
    අප්පච්චී....
    අප්පච්චී....

    මෙහෙවරට ආවැයි සිතා....
    වෙහෙස නොබලා වෙහෙසෙනා....
    තෙත් ගුණය මෙත් ගුණය සගවා...
    අකම්පිත වත පා....
    අප්පච්චී....
    අප්පච්චී....

    සියක් උල්පත් මවා දී
    නිසලවම හිදිනා...
    නමක් නැති මහ කන්ද ඔබ...
    අප්පච්චී....
    අප්පච්චී....
     

    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    අවකාශයේ...
    අනන්තයටත් එහා..
    ඉමක් නිමක් නැති කොනක් සොයා...
    හිත් ඉගිල්ලෙන්න වාගෙයි.....

    කදු දෑලෙ හැපෙන...
    නොහැපී බැදෙන මිහිදුමේ....
    ගල් වී සීතලෙන් මිදුනු.....
    සිතුවිලි පිණ්ඩයක්....
    කදු දෑලේ හැපි... දියවී...එ..එ...එ...හා..හා...ආ..
    ගලයි..
    දිය වී ගලයි.....

    අවකාශයේ...
    අනන්තයටත් එහා..
    ගැලවුන පියාපතින්....
    සීමාව අදී...
    කදු දෑල මීදුමේ පිරියමින්.....
    ඇදීවිත් නොසෙල්වී...
    නොසෙල්වී...

    ගල් වී සීතලෙන් මිදුනු.....
    සිතුවිලි පිණ්ඩයක්....
    කදු දෑලේ හැපි... දියවී...එ..එ...එ...හා..හා...ආ..
    දිය වී ගලයි.....
    දිය වී ගලයි....

    ඒ......ආ.....ආ....ඔ....
    දියවී..... ඒ........එ...
    අවකාශයේ....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    There's a boy up here
    Who wants you to love him
    But he can't ignore his fears
    There's a girl down there
    Who wants you to love her
    Like you did this time last year...
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    Lowa pipi dilena dahasakuth mal athara ekama malak pethuwada.........
    Eya aithi matamada.....
    Sithin....
    hadawathin.....
    Oba magemaya.....

    Sebavinma oba magemada........
    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    baby all i know wow wooo
    u're the type of girl i wanna' show wow woo
    show what type of man I am and how I row wow ooll
    im the type of man you call your friends and gow wow wooo
    lemme' talk to you girl...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සුදු ගවුමෙ ඇයි මඩගෑවුනේ ?
    දැන්නම් ඉතිං ගෙදරින් බණියි නංගො
     

    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න..
    මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න..// :)

    අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න..//
    කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න.. :dull:

    ලතා මඬුලු අත වනාවි එපා අහක බලන්න..//
    මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න.. :(

    හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න..
    මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න..// :)
     
    Status
    Not open for further replies.