පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    අතිනත් ගෙන බැදි සෙනෙහස ඇත මා මතකේ..
    සුරංගනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ...
    සිතක පැතුම් හද පුරවා සීත සමීරේ..
    මතුදිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොදුරේ...
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    අතිනත් ගෙන බැදි සෙනෙහස ඇත මා මතකේ..
    සුරංගනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ...
    සිතක පැතුම් හද පුරවා සීත සමීරේ..
    මතුදිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොදුරේ...



    මන් බොලද වියේ බැදි ආලේ.....:cool:



     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද උනේ....//
    ඔබෙ අත ගන්න පවා වසනාව නැද්ද ලඳේ....
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔබ මලක්, සුවද මලක්...
    මට නෙලා ගන්න නැත්තත්...
    එහි සුවද විදිමි තවත්....//
    ඔබ මලක් සුවඳ මලක්...

    මා ඔබට පෙම් කලේ පිරිසිදු සිතින්...
    ඔබෙ රුවට වඩා සුවදට සිත ගිහින්...
    ඒ සුවද හොරෙන් ඇවිත්..
    ඔබෙ රුව මතකෙට ගෙනෙයි හරිම හිමින්....

    ඔබ තලා පෙලන්නෑ මා රෘදු සිතින්....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ඇත රටක සිට අමතමි සොදුරු සැදැවේ
    තනිය මකා ගන්නයි ගී පදවැල් ලීවේ
    සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
    මා සිතුමන් මුසු වෙවිද මදනල අතරේ...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    අහස් මාලිගා නැහැ ඔබ නිසා මැවී
    සැක සංකා නැහැ ඔබ ගැන හිතෙ රැදී
    හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
    උරණ නොවෙන්නෙමි ඔබ අන් සතු වූදා...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    සුලඟ සේ පාවී ඈ යලි යාවී
    මා යලි තනි වී
    පෙර ලෙසේ.....
    ඈ යලි නොඒ සිහිනයේ පෙරලෙසේ
    මා තනි වෙලා නොසිතු සේ මේ රැයේ..
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    සුලං රොදක් සේ ඔබ වෙත ඇවිදින් ලඟින් සිටින්නම් සැනෙකින්
    පහන් වැටක් සේ ඔබ ලග හිදිමින් එලිය කරන්නම් සතුටින්....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    සැනසුම් සුසුමන් පාවිලා
    සද කැන් වතුරින් නැවීලා
    තරු මල් අතරින් රිoගාලා
    කොයියන්නෙද මා තනිකරලා

    රෑ සදපානේ සීතල පවනේ
    නාමල් අරනේ ලා ශලු සෙවනේ
    මා ළය කර ඔබගේ සුව යහනේ
    හෙවුනු අතීතය මතකද මිහිරේ...
     
    May 1, 2010
    123
    4
    0
    යන්තම්වත් ඔබ සමීපයට විත් සොමි සද වන් රුව දැක ගත හැකිනම්....
    හැම රාත්‍රියක් පාසා...
    මා වෙහෙසට පත් කරනා........
    මේ... සිහින නිද්‍රාවේන්...
    මට මිදිය හැකි...
    මගේ හදවත ඔබට...
    මා පණ මෙන් පෙම්...
    කරතහැකී...
     

    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    මුතු හැදෙන තුරා මුතු බෙල්ලෙකු මෙන්
    දුක ළයේ තියාගෙන සිටියා මං
    මා නැතුව ගියත් යම් දිනෙක ඉතිං
    ඒ මුතු ඇට දිය යට නිදන බැවින්
    ගෙනියන්න ඇවිත් ඔබ එනවා නම්
    * මට අයිති නොවේ එය ඔබට තරම්...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    there's a boy up here
    Who wants you to love him
    But he can't ignore his fears
    There's a girl down there
    Who wants you to love her
    Like you did this time last year
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කාලෙකට පස්සෙ සිංදුවක් ලියන්න ආවා

    දන්නෝ බුදුන්ගේ
    ශ්‍රී ධර්මස්කන්ධා
    පේවී රකිති සොඳ
    සීලේ නිබන්ඳා
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Good morning beautiful......How was your night......
    Mine was wonderful ....With you by my side............. ;)
    And when I open my eyes....And see your sweet face....
    It's a good morning beautiful day
     
    Status
    Not open for further replies.