පද පේලි .....

Status
Not open for further replies.

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Bryan Adams
    I had a dream - of the wide open prairie
    I had a dream - of the pale morning sky
    I had a dream - that we flew on golden wings
    And we were the same - just the same - you and I
    Follow your heart - little child of the west wind
    Follow the voice - that's calling you home
    Follow your dreams - but always, remember me
    I am your brother - under the sun

    We are like birds of a feather
    We are two hearts joined together
    We will be forever as one
    My brother under the sun

    Wherever you hear - the wind in the canyon
    Wherever you see - the buffalo run
    Wherever you go - I'll be there beside you
    Cos you are my brother - my brother under the sun
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ඔබ දන්නවනම් එක කදුලු බිදක්...
    හිත යටට වෙලා දුක් විදින තරම්...
    ඒ කදුල වුනත් නෙතු අගට ඇවිත්...
    යලි ඔබේ පයට පෑගෙනවානම්...
     

    bniro

    Member
    Jun 29, 2009
    73
    3
    0
    මගේ ලෝකයෙ
    අප අතරින් වියෝවූ නාරද දිසාසේකරයන්ට උපහාර පිණිස....

    මේ භවයෙදි මුළු දිය දායේ
    එකතු නොවෙනු ඇත අප ආයේ
    පවස නිවන දියපොදක් නොවී ඔබ
    ඇයි මහ සාගරයක් වූයේ

    ඔබ ගැන ඉපැදෙන සිතුවිල්ලේ
    අවසන මුළ වෙයි ලතැවිල්ලේ
    වෙරළෙහි ගල්පරයක් විය හැකිනම්

    තෙමුනත් ඇත කරදිය රැල්ලේ

    සුදුමුදු වැල්ලෙහි නතරවෙලා
    රළ පස රළ ලුහුබඳිනු බලා
    සුසුම් වළලු උඩුගුවනට යවනෙමි
    පැතුම් සඳුන් හද ගලෙහි උලා
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හිනාවෙන්න බැරි තරමට
    හඬාගන්න බැරි තරමට
    නුඹේ නමින් මගේ හිතේ
    තැනූ මාලිගා….. තැනූ මාලිගා…..
    කතා කියන තරු දෑසට
    ලියා දෙන්න මදි අහසම
    නුඹේ නමින් මගේ හදේ
    මැවෙන ගීතිකා….. මැවෙන ගීතිකා…..
    දෙතොල නම් ගොළුයි
    මුව කමල මල් සමයි
    හිතට නෙතට සුවද ගෙන තියා
    නුඹ රහසින් ඇවිත්
    මගේ ලොවම හීනයක් කලා
    අහස නම් දුරයි
    සඳ නේන වග සැබැයි
    සඳට රැයට තරු වලට හොරා
    නුඹ නොකියා ගිහින්
    මගේ පාළු දෙනෙත බොඳ කලා
    හිනාවෙන්න බැරි තරමට
    හඬාගන්න බැරි තරමට
    කතා කියන තරු දෑසට
    ලියා දෙන්න මදි අහසම
    නුඹේ නමින් මගේ හිතේ
    තැනූ මාලිගා….. මැවෙන ගීතිකා…..
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නිහඩ මාවතේ පාලු නිවහනේ
    අවිහිංසක යුවති
    නොසිතු ලෙස මගේ මුළු දිවියම ඔය රුව තුල සගවා
    එහි සිර ගත කරවයි
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    හිනාවෙන්න බැරි තරමට
    හඬාගන්න බැරි තරමට
    නුඹේ නමින් මගේ හිතේ
    තැනූ මාලිගා….. තැනූ මාලිගා…..
    කතා කියන තරු දෑසට
    ලියා දෙන්න මදි අහසම
    නුඹේ නමින් මගේ හදේ
    මැවෙන ගීතිකා….. මැවෙන ගීතිකා…..
    දෙතොල නම් ගොළුයි
    මුව කමල මල් සමයි
    හිතට නෙතට සුවද ගෙන තියා
    නුඹ රහසින් ඇවිත්
    මගේ ලොවම හීනයක් කලා
    අහස නම් දුරයි
    සඳ නේන වග සැබැයි
    සඳට රැයට තරු වලට හොරා
    නුඹ නොකියා ගිහින්
    මගේ පාළු දෙනෙත බොඳ කලා
    හිනාවෙන්න බැරි තරමට
    හඬාගන්න බැරි තරමට
    කතා කියන තරු දෑසට
    ලියා දෙන්න මදි අහසම
    නුඹේ නමින් මගේ හිතේ
    තැනූ මාලිගා….. මැවෙන ගීතිකා…..


    Maxxxxxxxxa song
    This is my fvrt song
    thanks
     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    සියක් උල්පත් මවා දී
    නිසලවම හිදිනා...
    නමක් නැති මහ කන්ද ඔබ...
    අප්පච්චී....
    අප්පච්චී....

    ඔබෙන් දිය ලැබ සාර වූ...
    තුරුණු කෙත්වතු දෙස බලා..
    නොපෙනෙනා තරමින් සිනාසී....
    නිසලවම හිදිනා...
    අප්පච්චී....
    අප්පච්චී....

    මෙහෙවරට ආවැයි සිතා....
    වෙහෙස නොබලා වෙහෙසෙනා....
    තෙත් ගුණය මෙත් ගුණය සගවා...
    අකම්පිත වත පා....
    අප්පච්චී....
    අප්පච්චී....

    සියක් උල්පත් මවා දී
    නිසලවම හිදිනා...
    නමක් නැති මහ කන්ද ඔබ...
    අප්පච්චී....
    අප්පච්චී....
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    සපුරා තහනම් ආදරේ මට නම්
    නෙතු පියා ගන්න සදහට ටික දිනයි තියෙන්නේ
    නොදැන එය නුඹ විමසුවත් ආදරේදැයි ඔබට මං
    අතරමං වී ගොලු වුනේ ආදරේ නිසා මං
    :dull:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නුබ නබර සද වගේ
    සෙනෙහස නොඅඩුව ලැබේ
    දෑසේ ඇදී සිහිනේ
    සිතුවම් මැවූ ප්‍රේමේ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Here I am - this is me
    There's no where else on earth I'd rather be
    Here I am - it's just me and you
    And tonight we make our dreams come true

    It's a new world - it's a new start
    It's alive with the beating of young hearts
    It's a new day - it's a new plan
    I've been waiting for you
    Here I am

    Here we are - we've just begun
    And after all this time - our time has come
    Ya here we are - still goin' strong
    Right here in the place where we belong


    Here I am - this is me
    There's no where else on earth I'd rather be
    Here I am - it's just me and you
    And tonight we make our dreams come true



    Here I am - next to you
    And suddenly the world is all brand new
    Here I am - where I'm gonna stay
    Now there's nothin standin in our way
    Here I am - this is me
     

    hirosht

    Member
    Sep 28, 2008
    6
    0
    0


    තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්
    ගෙවන්න ඕනි සතුරු නොවී සාමයෙන්
    මිතුරු මිතුරියන් ලෙසේ අපි හොඳින්
    එන්න ප්‍රිතිවන්න සැවොම දැන් ඉතින්



    තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්

    ane mata meka dowload karaganna link ekak dennako???
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මල් මිටක් තියන්න ඔබ අතේ
    මට කියා කොයින්ද මල් වනේ
    ජිවිතේ විසල් නදී තෙරේ
    තුරුවිසත් මල් ඔබයි මගේ
     
    Status
    Not open for further replies.