දෙනුවන් පුරා ඔබ විඳගන්නෙමී
හදවතින්ම මා පිලිගත් ළබැඳී
සිහිනෙන් පවා ඔබ අමතන්නෙමී
ජීවිතේදී මා පැතු සුපෙම්වති
හදවතින්ම මා පිලිගත් ළබැඳී
සිහිනෙන් පවා ඔබ අමතන්නෙමී
ජීවිතේදී මා පැතු සුපෙම්වති


වරදක් කලත් සිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගේ........හිමි නැති පෙමකට ඉකිබිඳ හැඩුමට
සිත මගේ බොලද වෙලා..
අන්සතු හදකට පෙම් කල වරදට
ලොව මට එරෙහි වෙලා...
මලින් මලට ඉගිලිලා රොන් උරන්නේ නැ මෙමා ඉගිල එන්නෙ ඔයා ලගටනේහදවත උදුරා ගත් වන බඹරා
රහස් මලට කොදුරය්
තව මල් වලටත් රහස් කියනවා..
වන බබරුන් ඔහොමය්

බබරෙකු වන්නට නොහැකිව ලතවෙන මා අබ්හියස ඔබ නෙලුම නොවේමල් සුවදට බබරුන් එනවා,,,
රොන් බී උන් යලි ඉගිලෙනවා..
mata epaa obee hasaral bidak hada veedanaa denawaaasihin pini matha pipee hinahena..
malaki maa..aaa..aaa...
malaki maaa obage....