පද පේලි .....

Status
Not open for further replies.

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    දෙනුවන් පුරා ඔබ විඳගන්නෙමී
    හදවතින්ම මා පිලිගත් ළබැඳී
    සිහිනෙන් පවා ඔබ අමතන්නෙමී
    ජීවිතේදී මා පැතු සුපෙම්වති :love:
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    සොදුරු සිතුවම් ...
    කුරුළු ගී වැල්..
    සුවද මල් රොන්...
    සිහින් නල රැල්...
    එක මිටින් ගෙනෙමි...
    ඔබේ හිතේ ඉහිරමි....
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කොහේද කොහේද අපේ ලොවක් මුරකාවල් නැති වැට කො [FONT=&quot]ටු බැමි නැති අපේම අපේම නවාතැනක්[/FONT][FONT=&quot][/FONT]
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    .යුග දිවි වැල්ලේ අදුරු ඉසව්වේ මුකුලිත සිතැගි සලා අරුනැල්ලක් සේ ලොවමින පායා සනහස ජනිත කලා...........
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    ඒ සිත්මල සිඹ සැනසෙන
    නටු මත කටු ඇති බව දැන
    සුවද විදින බඹරිදු ඔබ ය..
     

    pathum119

    Member
    Jul 2, 2010
    179
    13
    0
    ලොවෙත් නැත.
    මලක් වගේ පරිස්සමට නෙලාගන්න බැරි උනාට
    හිතේ තියෙන ලෙන්ගතුකම මැකී යන්නෙ නෑ
    දෙනෙත් යටින් නිති බැලුවට ආල බැලුමී මට හෙලුවට
    බිඳක් තරමීවත් නුඹනමී ප්‍රේම කරල නෑ...

    කිංස්ලි පීරීස්
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ප්‍රේමය ලොව හැම තැනම ඇති
    හැම දෙනටම හමුවෙලා ඇති
    එනමුදු
    ප්‍රේමය කිමැයි කියා
    හදුනාගත් කිසි කෙනෙකු නැති.................
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    සද පහන් රැයේ...
    උණුසුමක් හොයා ගෙන...
    හොයා ගෙන හොයා ගෙන ඇවිල්ලා..
    සැතපෙන්න සොදුරු පෙම් සිහිනයේ...
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සද පෙම් යහනින් පායාවී අපටයි ඇරයුම් රෑ යාමේ............
    සද පෙම් යහනින් පායාවී අපටයි ඇරයුම් රෑ යාමේ............
    නෙතු කදුලේ පිනි වැ
    [FONT=&quot]ටුනේ[/FONT][FONT=&quot][/FONT]
    හද පැතුමේ අෂාවේ
    පෙම් වතුරේ සැඩ පාරේ
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    හිමි නැති පෙමකට ඉකිබිඳ හැඩුමට
    සිත මගේ බොලද වෙලා..
    අන්සතු හදකට පෙම් කල වරදට
    ලොව මට එරෙහි වෙලා...
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හිමි නැති පෙමකට ඉකිබිඳ හැඩුමට
    සිත මගේ බොලද වෙලා..
    අන්සතු හදකට පෙම් කල වරදට
    ලොව මට එරෙහි වෙලා...
    වරදක් කලත් සිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගේ........
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    හදවත උදුරා ගත් වන බඹරා
    රහස් මලට කොදුරය්
    තව මල් වලටත් රහස් කියනවා..
    වන බබරුන් ඔහොමය්
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හදවත උදුරා ගත් වන බඹරා
    රහස් මලට කොදුරය්
    තව මල් වලටත් රහස් කියනවා..
    වන බබරුන් ඔහොමය්
    මලින් මලට ඉගිලිලා රොන් උරන්නේ නැ මෙමා ඉගිල එන්නෙ ඔයා ලගටනේ:D
     
    Status
    Not open for further replies.