පද පේලි .....

Status
Not open for further replies.

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
මිහිදුම් සළු තිර පැලදී නමුනුකුල
සෙවනැල්ලේ උණුසුමින් සැගව ගමු..
 

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
පහන් තාරකාවක් සේ
ජීවිතයේ මග කීවද
ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසේ..
 

gns85

Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    සිත මනමාළ කම් කරයි
    සිතුවිළී සීතලෙන් වෙලෙයි
    අදුරේ නුහුර හරි සැරයි
    ගී කිරිල්ලියේ
    උනුසුම් පියාපතක අඩුව මට දැනෙයි
    :P
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    අදුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න..
    කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න..
    ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න..
    මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි අපූරුවට හාවෙක් ෂොපින් යන ගමන්
    මඟක හිටපු හාවි දැකල හුස්ම නැවතුනා
    හිමින් හොරෙන් කිට්ටු වෙලා හිතට දිරි අරන්
    හිනාවෙලා ඇහුව මෙහෙම පැතුම් ‍පොදි බැඳන්

    මේ මම චුක්කා
    මම සමනලී
    මේ කොළඹ පැත්තෙ මාව නොදන්න කෙනෙක් නැහැනෙ
    හානේ ඇත්තට? මේ මේ මේ
    ගම රත්නපුරේ රස්සාවක් හොයාගෙන ආවේ
    බැරිවුණොතින් රඟපාන්න
    මං මං මම
    ඉතින් කියන්නකො අයියා
    මම මම ඔයාට කැමතියි
    හානේ අයියා මට ටිකක් කල්නම් ඕන

    අපි ප්‍රේම ගඟේ පීන පීන නාමු සන්තොසින්
    මල් උයන් වටේ රවුම් රවුම් දුව‍මු ඉඟිලෙමින්
    ලොව අතහැර ‍අපේ ලොවක ගුලිවෙමුකො ඉතින්
    ඔබ තරමට උපමාවක් කොහෙද මට ඉතින්

    ඈ කවුද මේ කවුද මෙයා
    චුක්කා මෙයා මගේ යාලුවෙක්නෙ
    ඒ වුනාට මං ඇරෙන්න වෙන කාත් එක්කවත් ඔයා කථා බෑ
    අනේ
    ඇයි මල්ලි මොක ද ප්‍රශ්නයක් ද?
    චුක්කා අතහරින්‍නකෝ

    ප්‍රේම ගින්න දළු දාගෙන පොකුරු නගා ඇවිලෙනවා
    හදේ ගින්න මට නොදැනිම පිපිරී මා අළුවෙනවා
    ප්‍රේම ගඟේ උන් මාලුවො ඔච්චම් කර හිනහෙනවා
    ඔබ හැරුණ ම ලොව අන් දේ මට උපපා සපයනව

    චපලයි කෙල්ලො චපලයි චපල ම චපලයි
    අන්තිමට මට ඉතුරු වුණේ මෙච්චරයි
    වැඩක් නෑ දැන්නම් මට අයියෝ මං මොකද කරන්නෙ?
    ඈ අලි මදිවට නරි

    හාව වගේ හිටියටනම් එයා හරිම නරි ධේනූ
    නරිය වගේ හිටියට මං එදත් අදත් හොඳ හාවෙක්
    හාව නරිය හඳුනගන්න කවද අපට හැකි වේවිද
    නරිය නොවී පවතින්නට අන් නරියෝ ඉඩ දේවිද?



    ගායනය :- උමංග කරුණාරත්න
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    මම කදුළු බින්දුවක්...
    සීතලට හඩන සිත රිදවන කදුළු බින්දුවක්..
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
    පෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද
    ශිල්ප උගත්තෙමු නැන ලැබ ගත්තෙමු
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට.........
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට..
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    නෙත කදුලින් හස කැනින් මුවා කල...
    සොදුරු පැතුම් පුරවා මන මත් කල...
    මගේ කෙළිලොල් විය ගෙවුණු වගය්..
    මා හැදු පාසල් මව්නි දයාදර..
    //
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නෙත කදුලින් හස කැනින් මුවා කල...
    සොදුරු පැතුම් පුරවා මන මත් කල...
    මගේ කෙළිලොල් විය ගෙවුණු වගය්..
    මා හැදු පාසල් මව්නි දයාදර..
    //
    නිල් තන පලසෙහි ගැටුනු දෙපාවයි
    කෝල හැගුම් කෙලි කවට සිනාවයි
    මල් නැටුමයි කලගෙඩි නැටුමයි
    මගේ දෑස තුල යලිත් ඇදෙවිද?????????????????
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    සෙනෙහස විදිනට පින් කර ඇති මුත්
    පිවිතුරු ඔබේ හදින්....
    ඔබේ දෙපා ලග දුහුවිල්ලක් වත්
    වන්නට නොමැත වරම්...
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සෙනෙහස විදිනට පින් කර ඇති මුත්
    පිවිතුරු ඔබේ හදින්....
    ඔබේ දෙපා ලග දුහුවිල්ලක් වත්
    වන්නට නොමැත වරම්...
    එක තැන රැදුනද මනසින් හැගුමින්
    ඔබ මා එකම සිතින්
    කුමටද නිදි නැති යහනට නැති නම්
    ඔබගේ සුසුම් පවන්.....................................
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    ගහකොළ වලට දහසක් ඇස් ඇති හින්දා...
    සුළගට සියුම් දහසක් කන් ඇති හින්දා...
    කවදාවත් ම නුබ මට නොලැබෙන හින්දා....
    මුනිවත හොදය් දෙබසින් දුක වැඩි හින්දා
     
    Status
    Not open for further replies.