පද පේලි .....

Status
Not open for further replies.

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ගහකොළ වලට දහසක් ඇස් ඇති හින්දා...
    සුළගට සියුම් දහසක් කන් ඇති හින්දා...
    කවදාවත් ම නුබ මට නොලැබෙන හින්දා....
    මුනිවත හොදය් දෙබසින් දුක වැඩි හින්දා
    යෙහෙලියක සේ සොයුරියක සේ
    ඔබ කියන අයුරින්.........
    මා කෙසේ ඔබ දෙස බලන්නද
    පෙම් කදුලු දෑසින්.................................
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    අරුනොදේ සියොතුන්ගේ ගී ගයනා...
    සිත බන්දනා....
    මල් සමය නිම වෙන්නේ නෑ....
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අරුනොදේ සියොතුන්ගේ ගී ගයනා...
    සිත බන්දනා....
    මල් සමය නිම වෙන්නේ නෑ....
    ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ
    ඔබෙන් තොර හීනයක්
    ඔබෙන් තොර මාවතක්
    ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ.......................
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    ඔබ දන්නවනම් ඒක කදුලු බිදක්
    නෙතු අගට වෙලා දුක් විදින තරම්
    ඒ කදුල උනත් නෙතු අගට අැවිත්
    යලි ඔෙබ් පයට පෑගෙනවානම්:(:(:(
     

    ~oneli~

    Member
    Feb 15, 2009
    16
    1
    0
    inda hitawath puluwan nam katha karanna....
    karadarayak wage maa gana nosithanna
    hadaganna baa hitha udaw karanna....
    inna thanaka sathutin diwiya gewanna

    :love::love::love::love::love::love:
    miss.jpg

     

    ~oneli~

    Member
    Feb 15, 2009
    16
    1
    0
    langa nathi bawa danenawa....
    enamuth hada ahanawa
    oba ewido kawada ho..
    oba magemai hangenawa
    adare thawa randenawa
    oba ewido kawada ho...

    hudakalawa me sitha handawanawa

    samada jeewithaye thani wedai sithenawa
    obagen lada unusuma mata danenawa
    thanikama mage igilii yanawa

    langa nathi bawa danenawa

    enamuth hada ahanawa
    oba ewido kawada ho...
    oba magemai hangenawa
    adare thawa randenawa
    oba ewido kawada ho..

    nethu piyana ma obe ruwa mawanawa

    heenen awith ma daasa simbinawa
    obage susum mata thawa danenawa
    oba danne naa adare galanawa

    langa nathi bawa danenawa....

    enamuth hada ahanawa
    oba ewido kawada ho..
    oba magemai hangenawa
    adare thawa randenawa
    oba ewido kawada ho..
    379155044_2a98be0258.jpg

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙත් බොසත් විත් සිත් පිරිමදිතත්
    සංසාරේ හැටී අපි ඒ ගැන තව නොදනිත්

    ඔය ඔබේ ළඟට විත් යහපත යදිතත් මිතුරෙකු විලසින්
    මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අප නොදනිත්
    සංසාරේ හැටී අනේ තවම අප නොදනිත්

    ඔය ඔබේ ළඟට විත් සිඟමන් අයදිත් අසරණ විලසින්
    මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අප නොදනිත්
    සංසාරේ හැටී අනේ තවම අප නොදනිත්

    සපුමල් ‍කුමරෙක් විලසින් පැමිණෙත්
    සිරිමත් සුවඳින් සිත පිරිමදිතත්
    මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අප නොදනිත්
    සංසාරේ හැටී අනේ තවම අප නොදනිත්


    ගායනය :- පේෂල



    Download Link :-
    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=3658
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    සුලං කපොල්ලේ
    තැනූ කැදැල්ලේ
    කෑලි කැඩී බිදී වැටේ
    නිල් කදුරැල්ලේ

    කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
    දැන් ඔබ ලග සිටී රුවක් විලස නොසෙල්වී
    යොදුන් ගනන් ඔබමැ සොයා ආ සියුමැල්ලේ
    පිළිගනුමැන කොහෙ යන්නද නැවත් ඉගිල්ලී

    ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වලල්ලේ
    කදුල පමණි ඇයට උරුම දවස මුලුල්ලේ
    ඔබ තනිකඩ කුරුලු රජෙකි වෙසෙන නිදැල්ලේ
    ඇයට ලැගුම් දෙන්න සබද ඔබේ කැදැල්ලේ
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    දිලිසෙන කදුළේ කිරණින් නෑවී
    සිගිති ආදර දුපතක තනි වී
    ගංගාවක් සේ ගලා බසිනු මැන
    නිරන්තරේ සිනා සිසී
    නිරන්තරේ සිනා සිසී..

     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    සදානන්ද කරවූ ඔබේ මධුර රාවෙන්
    පිපී ආමි අරවින්දයක් සේ තලාවේ...
    උදා වූ සුපෙම් දම් නුසුන් වී රැදේවා
    මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා...

     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    ඔබේ සිනා ලග නෙත නැවතුන දා
    ඔබේ කතා ලග සිත නැවතුන දා
    ප්‍රේමය හැදින්නෙමි
    මේ ලෝ තලයේ..
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    කුමරාණෙනි..
    නැති දෝ දන්නේ..
    මාගේ සුපෙම් සිහිනේ..
    මල් යායට හිනැහෙන්නේ..
    මල් යායම නැහැ දන්නේ..
    ඔබේ ඇසගින් බලා..
    සනසන් මගේ සිහිනේ...
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    තුරු විලම මලින් සරසා....
    මල් විලම කලබලා....
    ඔබ එනවද ජීවිතේ අරන්..
    කියා දෙන්න ආදරේ තරම්..
    නිවාඩු පාඩුවේ කියන්න ...
    ආදරේ කියා....
    සද මඩල වෙලා...
    තරු ලගට වෙලා..
    කියා දෙන්න ආදරේ කියා.....

     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කිරි වෙහෙරට ඉහලින් දග කරන සදවතී
    වැඩහිටි කන්දට අත වැනුවා දැන් ඇති
    මැණික් ගගේ දිගට පෙම් කවි පිරෙයි මිහිරැතී
    අද මගේ වෙලා මා ලග නවතින්න සදවතී
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    අපි දෙන්නා හිනා වුනු ගන් තෙර තාමත් සිහිල් පවන් හමය්...
    හීනයක් වන් අතීතයේ සුවද තවම ගලනා...
    සීතලය් කියා නුඹ තැවෙන්න එපා...
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    මං නැති දා....
    හිතට දුකක් නුබට නම් නැති..
    පුදුමය් නුබ වාගේ ...
    මට ඉන්න බැරි හැටි..
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Simply a masterpiece
    Make a damn sure you check the lyrics with this if you hit the play button :)

     
    Status
    Not open for further replies.