යෙහෙලියක සේ සොයුරියක සේගහකොළ වලට දහසක් ඇස් ඇති හින්දා...
සුළගට සියුම් දහසක් කන් ඇති හින්දා...
කවදාවත් ම නුබ මට නොලැබෙන හින්දා....
මුනිවත හොදය් දෙබසින් දුක වැඩි හින්දා
ඔබ කියන අයුරින්.........
මා කෙසේ ඔබ දෙස බලන්නද
පෙම් කදුලු දෑසින්.................................

