පද පේලි .....

Status
Not open for further replies.

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
හිත මැද පෙම්බරකම් සගවා...
යන එන විට ඉගිබිගි කරමින්...
හොද නෑ කරනා ඔය දගකම්..
දුටුවොත් වෙන අය වෙය් නපුරක්..
 
  • Like
Reactions: shenat

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සිහින ගෙනෙන කුමාරියේ.....
    ‍ඇගේ ලොවට එන්න එපා....
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    මා සිත බැදුනේ...ඔබටයි ප්‍රිය ළදුනේ..
    සැමදා මා ආදරෙයි..ආදරෙයි..ආදරෙයි..
    දිවුරා කියමී මෙසේ... ඔබට මා ආදරෙයි..
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    හාදු කුඩයක් අරගෙන එන්න මා සොයා..
    පාට පාට සළුපිලි නම් මට එපා එපා....
    ආදර තේ කෝප්පයක් උණුසුමට හදා..
    බොමු අපි මේ හැන්දෑවේ තුරුලටම වෙලා...//
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න හිතා...
    භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා...
    ඒ යහනේ ඔබ සතපා බිගු ගී වැල් මුමුණනවා..
    සොදුරු ලොවක අපි දෙදෙනා හෙට තනිවෙනවා...
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    ලෑබුනත් නෙත් යුග දහසක උරුමේ
    මදි මට මුලු සන්සාර යුගේ
    ඔබව බලා ගන්නට අම්මෙ
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    ලතා මඩුලු අත වනාවි
    එපා අහක බලන්න...
    මා ගැන මතකය ගුලිකර
    මහවැලියට දමන්න....
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    නෙතට උළෙලක් විය එදා ඔබ..
    කදුලු බිදුවක් වුව මෙදා..
    මේ තරම් හිත පාරවන්නට..
    මගෙන් වරදක් වුණිද මන්දා..
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    ඔබ ලග ඉන්නට ඔබ ලැබගන්නට
    මා හට නොමැත වරම්...
    මිහිපිට මා හට නැත වෙන සතුටක්
    ඔබේ රුව දකින තරම්....
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේ දෙව් මැදුරෙම පුදසුන අබ්හියස හිද ඔබ මගෙ යැයි ඔබ ම කීවේ
    එනමුදු අද ඔබ මේ දෙව් මැදුරෙම ඔහු අත ගෙන අන්සතු වූයේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    හදේ කොතැනක හෝ හිඳී ඔබ
    නිදා නොනිදා මෙන්...
    බලා අවසර... සොයා කදුලැලි..
    වෙලා හසරැහැනින්... පෙළයි මා..
    මුදා සුව දැහැනින්...:(
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    නිදිමත තරු කැට කඩා වැටේ...
    ඉඩ දී අදුරට අහස් තලේ...
    සද මල මිලිනව බලා හිදී...
    දකින තුරා අඩ නුවන් ඔබේ....
    සගවා ලය මත ඔබේ පන රහසින්..
    කියා දෙන්න ලං වී....
    ප්‍රේමය නම් කිමැය් කියා..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    මලක් උනේ ඇයි ඔබ මට
    ජීවිතයට සුවඳ සලන
    එනමුදු සිප ගන්නට තහනම්...
    විලක් උනේ ඇයි ඔබ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මිනිසා මරන තුනක් ඇති ..මිනිසා බලා සිටී
    නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී.....
    ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
    පයෝධර තුඩු ඉකිබිදිද්දී ...සංත්‍රාසෙන්
    අසංවාදි සුසුම් වේගේ.. රිද්මෙන්
    වයන්න වීනා කන්‍යාවී..
     
    Status
    Not open for further replies.