පද පේළී - EK LYRICS THREAD PART 2

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    මම .....
    අතීතයේ එක් දිනක්
    නුබ වෙනුවෙන්
    නවතින්නට කී නිසාම
    බොහෝ ම සෙනෙහසින්
    නැවතී සිටියා මම
    ඔබ සමග

    බොහෝම කලකට පෙර
    එක් දිනක
    ඔබේ සතුට වෙනුවෙන්
    වෙන් වන්නට කී කල
    සෙනෙහස දරාගෙන ම
    නුබ වෙනුවෙන්ම
    මා ගැන නොසිතා ම
    වෙන් වූවා මම . .......
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්....
    හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්....
    රන් ඕවිල්ලක පාවේ.... රන් ඕවිල්ලක පාවේ....
    චමත්කාර යෞවනයේ...................
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මන්.....මත් නුවන් අගින්.....රොන් ගෙන ‍යන්න‍යි හිතෙන් ඉතින්.....
    ලංවී.....තුරුල් වෙමින්.....කි‍යන්න රහසින් සුසුම් ලමින්.....
    ආදරෙ කරන්නෙ හැඟුම් මතින්.....රිඳී සිටින්නේ නුඹේ නමින්......
    මන්මත් නුවන් අගින්.....

    මගෙ සිරි‍යාවි රඟකාරි මා වෙන්ව හැරලා.....
    රෑ තුන් ‍යාමෙ නිදි‍යහනෙ මට නින්ද කුමටා.....
    තරු මල් මොන තරම් අහසෙ දිදුලනා......
    සඳු නැතිදා තරු මොටද වැලපෙන්නෙ හඬලා.....


    -Centigradz-

    (කඩ්ඩෙන් කොටන ටික අමිල‍යාගෙන්ම අහගන්න එක‍යි ඇත්තේ.....මට ඌ කි‍යන ඒවා තේරෙන්නේ නෑ......:baffled::baffled::baffled:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලෙ ඔබ එනතුරු මග බලා ඉන්නවා ඉවසලා
    :love:
    දුටුකල ආඩම්බරෙන් ඔරවා යන්නෙපා ගස්සලා
    :(
    වෙන වෙනදා වගෙම ඇයි අද ඔයා ගණන් උස්සලා
    :growl:
    සිනහ වෙන්නකො ඔයාගෙ ඔය සැර බස්සලා
    :dull:

    කියන්න කෙල්ලෙ මා හමුවෙනවට ඔයා අකමැතිද
    :(
    අම්මා තාත්තා අයියා මාමා කවුරුන් හරි දකියි කියා ඔබා බයද
    :shocked:
    නැතිනම් ආදරවන්තෙකු ඔයාට ඉන්නවද
    :oo:
    අදවත් කියන්න ඔයා මට කැමතිද නැද්ද
    :sorry:

    කියන්න කෙල්ලෙ මාගේ අඩුපාඩුව මම මිටි වැඩිද
    :(
    නැතිනම් කියන්න මාගේ කොණ්ඩය දිග වැඩිද
    :frown:
    මහතද කෙට්ටුද සුසුද කලුද නැත්තං මොකද
    :nerd:
    ඔයාට කෙල්ලෙ මා ලස්සන මදිද
    :(
     
    • Like
    Reactions: DAMER

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
    සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවනවා..

    හිත් දැහැනේ වෙලී තිබුණු
    නෙත් දැහැනේ ගලා හැලුණු
    මියැදෙන්නට බලා හිඳපු
    ආදරයද මේ.....
    හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.....

    නිල් කටරොළු නිල නැහැවුනු
    මල් බර මුදු සුව රජයන
    තොල් පෙති කල් පලදාලන
    ආදරයද මේ.....
    නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ.....
     
    • Like
    Reactions: rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කෙල්ලෙ ඔබ එනතුරු මග බලා ඉන්නවා ඉවසලා
    :love:
    දුටුකල ආඩම්බරෙන් ඔරවා යන්නෙපා ගස්සලා
    :(
    වෙන වෙනදා වගෙම ඇයි අද ඔයා ගණන් උස්සලා
    :growl:
    සිනහ වෙන්නකො ඔයාගෙ ඔය සැර බස්සලා
    :dull:

    කියන්න කෙල්ලෙ මා හමුවෙනවට ඔයා අකමැතිද
    :(
    අම්මා තාත්තා අයියා මාමා කවුරුන් හරි දකියි කියා ඔබා බයද
    :shocked:
    නැතිනම් ආදරවන්තෙකු ඔයාට ඉන්නවද
    :oo:
    අදවත් කියන්න ඔයා මට කැමතිද නැද්ද
    :sorry:

    කියන්න කෙල්ලෙ මාගේ අඩුපාඩුව මම මිටි වැඩිද
    :(
    නැතිනම් කියන්න මාගේ කොණ්ඩය දිග වැඩිද
    :frown:
    මහතද කෙට්ටුද සුසුද කලුද නැත්තං මොකද
    :nerd:
    ඔයාට කෙල්ලෙ මා ලස්සන මදිද
    :(
    :rofl: :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මතු පෙම් පුරන...

    මතු පෙම් පුරන නෙතු කැල්මන් සලන
    ඉගි සිත්තම් කරන ලෙසිනා
    නිසසල නිල් විලක මුදු පියුමක් විලස
    හදවත් සුව දෙනා

    ලං ලං වේද වෙන් වෙන් වේද පෙම් සිත් පෑරිලා
    සංසාරේම අත්වේ ද පෙම් සිත් පෑහිලා
    අප සිත් දවන හදගැස්මන් හැදින
    දුර යන්නයි පැතුම් පෙමිනා
    ලද හිස් කමට දුක කැන්දන් හොවන
    පෙම කවුරුන් හදුනනා

    නෙතු කදුලු බිදක සුසම් විමසනා
    මුදු කොපුල් සිබින සියුම් හැගුමිනා
    සිත බිදක් නිවන වදන් පතමිනා
    අති උතුම් පෙමක පැතුම් පිබිදෙනා

    මතු පෙම් පුරන...

    කදු මුදුන් පිසින පවන් විලසිනා
    හද හැගුම් වලද පැතුම් ගැවසෙනා
    තරු නෙතක් මවන දසුන් සුවදෙනා
    සිත පෙම්න් වෙලෙන තරම් නොදනිනා...

    මතු පෙම් පුරන...

    හද සොයමි සොදුරු නවාතැනක් අපට පෑහෙනා...


    -Indika Upamali & Bachi Susan-

    පට්ට
    11.gif
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිතුවෙවත් නැති දවසක...

    [FONT=&quot]හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුනා[/FONT]
    [FONT=&quot]අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා//[/FONT]
    [FONT=&quot]අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම//[/FONT]
    [FONT=&quot]අපි හමුවුනා ඒ පාරේම//[/FONT]

    [FONT=&quot]මල් යාය මැලවුණා[/FONT]
    [FONT=&quot]මල් දෙවැට හැඩිවුණා[/FONT]
    [FONT=&quot]සමනල්ලු ඉහ හැරුණු අත ගියා[/FONT]
    [FONT=&quot]අපි ආයේ නොයනා නිසා//[/FONT]

    [FONT=&quot]හිතුවෙවත් නැති දවසක...[/FONT]

    [FONT=&quot]නිල් අහස කලු වුණා[/FONT]
    [FONT=&quot]ඉකිගගහා වැලපුණා[/FONT]
    [FONT=&quot]කදුලින්ම පිරුණු වැව බොරවුනා[/FONT]
    [FONT=&quot]අපි නිතර ආවගිය තැන නිසා//[/FONT]

    [FONT=&quot]හිතුවෙවත් නැති දවසක...

    [/FONT]
    [FONT=&quot]-shalitha & mahesh-[/FONT][FONT=&quot]
    [/FONT]
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රාත්‍රිය මනරම්...
    ඔබ ලඟ හිදින..විට නම්
    විදින්නට හැකි නම්...
    ජීවිතය මෙතරම්...

    දෑස් පියවෙන විට ඉතින්..
    යලි අවදිවන්නට ලැබේ දැයි නොදනිම්..
    දෑස් යට රැදි සිහින උදුරන්..
    මියෙන්නට පෙර විදින්නම් පිරිමන්..
    මියෙන්න පෙර විදින්නට පිරිමන්..

    රාත්‍රිය මනරම්...

    දෑස් නලියන විට පෙමින්..
    ඔබ මිසක් කිසිවක් දකින්නට නොපතම්..
    දෑස් බැද දිව පුරුදු උණුහුම් සුසුම් සුවයෙන්
    මියෙන්නට හැකිනම්...
    මියෙන්නට හැකිනම්....

    රාත්‍රිය මනරම්...

    ගායනය : කසුන් කල්හාර සහ නිරෝෂා විරාජිනී
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කල්පයක්‌ පුරා ඉදගෙන සොරාගෙන මගේ හදවත...

    කල්පයක්‌ පුරා ඉදගෙන සොරාගෙන මගේ හදවත
    කල්පයක්‌ පුරා ඉදගෙන සොරාගෙන මගේ හදවත
    සොදුර නුඹ මටම මාවත් පුදුමයක්‌ කලා
    සිතට සිතෙන සිතුවිලි වල
    නෙතට උනන කදුලැලි වල
    උරුම හැම සුසුම් පොදක්‌ම මට නුඹම වෙලා...

    දහසකුත් රුවන් නෙතු ලග කලබලෙන් වගේ දුවගෙන
    ඇවිදගෙන යන්නෙ මම අද නුඹේ නෙතු සොයා
    නෙතට ගැටෙන හැම රුවක්‌ම
    බලනමුත් බැලුම් රාගික
    සොදුර මම කැමති බලන්න නුඹෙ නෙතු දිහා...

    කල්පයක්‌ පුරා ඉදගෙන සොරාගෙන මගේ හදවත...

    පීනන්න සතුටු කඳුලක දෝවන්න නුබේ සෙනෙහස
    ලෝකයක් මැවූ දෙවිඳුන් නුඹව හිමිකලා
    වෙන්වෙන්න නොහැකි විලසට
    ලංවෙන්න තවත් නුඹ වෙත
    කුළුදුලේ මගේ දෛ‍වය මම නුඹේම කලා...

    කල්පයක්‌ පුරා ඉදගෙන සොරාගෙන මගේ හදවත...

    -තීක්ෂණ අනුරාධ-
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිහින අහසේ වසන්තේ
    තාරකා මල් හිනැහුනා
    රංචු ගැහිලා කුරුල්ලෝ
    ඔහේ පියඹා ගියාවේ
    තුරුලිය ගොමුවේ
    මත් බිඟු සේනා
    රොන් රස ඉල්ලා මල් හැඟුම්...
    සිහින අහසේ වසන්තේ
    තාරකා මල් හිනැහුනා...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුසුම් පොදක් වී....හදේ ලැගුම් ගෙන නුඹ පෙරදා
    ජීවිතයම ලෙස සිතූ සෙනේහය
    ගෙන ගියේ මට නොකියා
    මගේ සරා සඳ හදේ සුවඳ ගෙන
    නුඹ කොහිදැයි සිතුනා....

    මේ කුළු සේ විත් නිල් අහසේ ‍රැඳි
    ගිම් කල නිමවා හදට රහසේ වැදි.....
    මන කුමුදු විලේ පිපුනු....
    සුවඳ කුසුම් නුඹ සොඳුරු....
    මටත් හොර නුඹ තියා ගිහින්
    නෙත කඳුළු.....

    දිගත හමා යන මද පවනක් වී
    රෑ කල සිහිනෙක හද තුල සැඟවී.....
    මුදු කැළුම් සලා දිගැසින්.....
    ‍රැය පුරා ගෙනෙ සරදම්.....
    නුඹේ අකීකරු හිතින් නොවේ
    මට අස්වැසුම්.....

    -Kasun Kalhara-
     
    • Like
    Reactions: rcccc

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    (first love එක තියෙන්නෙ
    කාටද ඒක අමතක කරන්න පුළුවන්
    මටත් ඒ වගේ එකක් තිබුණ
    හැබැයි දැන් නෑ)

    ළඟින් උන්නු කාලෙ ඔයාට මතක ද
    අපිට එකතුවෙන්න බැරුව ගියේ කරුමෙට

    (ඔන්න ඔය සිද්ධිය වෙලා ටික කාලයක් ගියා)

    දවසක් ඇය මුණගැසුනා මඟතොට
    මේ තවත් කෙනෙක් ළඟ හිටියා තනියට

    (කවුද අනේ ඒ ගෝතය
    මේ sorry ඔයාට මාව මතක ද)

    ඇහුව ගමන් ඇය කිවුවා එතකොට
    අනේ මට මතක නෑ අනේ මට මතක නෑ
    අනේ මට මතක නෑ අනේ මට මතක නෑ

    (හරී log වුනා elaz fatta maxa)

    Skype එකේ Chat කෙරුවා නිතර ම
    Facebook එකේ හිටියා දිගට ම

    (ඈ අද කාටද request එකක් දාන්නේ)

    අලුත් අලුත් Friend request ආවම
    අර කලින් හිටපු යාලුවාව මතක ද

    (බලමුකො message එකක්වත් යවල
    reply කරයි ද කියල)

    යවපු ගමන් එයා එවුව එතකොට
    අනේ මට මතක නෑ අනේ මට මතක නෑ
    අනේ මට මතක නෑ අනේ මට මතක නෑ

    (ලොක්කා කොහොම හරි shape කර ගත්තනම්
    ගොඩේ ගොඩ)

    promotion එකක් ගන්නට ලඟදි ම
    මම උදේ හවස වැඩ කෙරුවා ගමකට

    (බොහෝම හොඳයි
    ඔය විදියට වැඩ කෙරුවොත්
    promotion එකක් වුණත් ගන්න පුළුවන්)

    අපෙ ලොක්ක කිවුව මට ඔය වගෙ නිතර ම
    OT nopay නෑ මුලු කාලෙ ම

    (Sir අර මගෙ Promotion එක ඈ)

    ඇහුව ගමන් ලොක්ක කිවුව එතකොට
    අනේ මට මතක නෑ අනේ මට මතක නෑ
    අනේ මට මතක නෑ අනේ මට මතක නෑ

    (ජයවේවා අපේ නායකයාට ජයවේවා)

    ඡන්දකාලෙ ළංවෙනකොට උණුසුම
    ජනතා සේවය ඉටුකරන්න නෑ ඉවසුම

    (මට උදව් කරපු කිසි කෙනෙක්ව
    මං අමතක කරන්නෙ නෑ සහෝදරවරුනි)

    අමනාප නොවී මනාපයක් දුන්නම
    මහජන ඡන්දෙන් මැති සබයට ගියහම

    (මං ගියා පොඩි වැඩක් කරගන්න
    Sirට මාව මතක ද)

    ඇහුව ගමන් එයා කිවුව එතකොට
    අනේ මට මතක නෑ අනේ මට මතක නෑ
    අනේ මට මතක නෑ අනේ මට මතක නෑ

    (ෂික් මාර වැඩේ කියන්නෙ
    කිසිම දෙයක් මතක නැහැනෙ)


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු හා ‍ෆෑල්ෂ්බැක් සංගීත කණ්ඩායම
     

    lostlife

    Member
    Sep 29, 2013
    202
    39
    0
    arabumama kndulak wela. ma bla iddi e dha. a drat dura wadi nsa. awsanyata pera a gya

    Rawatuna tharam oba hinda man
    Kauruthma danne na thawath
    Kandulaka tharam danuna hodin
    Samugaththa da oya magen
    waradi karala oya hamada
    mata waradikaaraya kiya
    wen wee giyath ridawa edaa
    amanapa nae wune kisidaa


    me langakadi idan meka mage jeewithayata godak sameepa wuna... wachanayak wachanayak gaanema.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිණි සේ නෙතගේ නුඹෙ කැල්මන් දිලේ
    රහසින් මිහිරේ මන මා මත් කළේ
    හීනයේ දැවටී නෙතු දැහැනේ වෙලී
    පහසේ මුසුවී පෙම් රසයේ ගිලී
    ළඳුනේ දැනුනා ප්‍රේමේ සුවේ
    මිහිරේ දැනුනා ප්‍රේමේ සුවේ

    දිවිතුරා හදවිලේ මාගේ කුසුමේ
    සුවඳ දී පෙති විදා නඟන කැල්මේ
    හදපුරා සිත පිනා ඉන්න තුරුලේ
    පුදකළා ඔබ නමින් මාගේ ප්‍රේමේ
    ආදරේ මුසුවෙලා ජීවිතේ අම වෙලා
    විහඟුනේ තටු සලා ගී ගයන් නැලවෙලා
    පෙම්මල් උයනේ පිපි කඩුපුල් මලේ

    හීනයේ දැවටී ...........

    මදු පිරේ පිපි මලේ සොඳුරු යාමේ
    රන්බිඟුන් ගී ගයයි මධුර ප්‍රේමේ
    ගුම්නදින් චංචලයි සුහද ජීවේ
    මත්බවින් සුන්දරයි උමතු යාමේ
    සඳ රැසේ කාන්තියෙන් ඔකඳ වූ මේ රැයේ
    තුරුලු වී උණුසුමේ ඉන්නෙ මා ආදරේ
    මා හද අඹරේ රස නොයනා සඳේ

    හීනයේ දැවටී ...........


    ගායනය :- නිමන්ත හේෂාන් හා මීනා ප්‍රසාදිනී
     
    • Like
    Reactions: rcccc

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ ප්‍රථම වසන්තයයි
    දිවි අරණේ මධු මල් පිපෙනා
    බිඟු රැව් නැගෙනා
    මේ ප්‍රථම වසන්තයයි......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රූ සිරි නුඹගේ ඇල්මේ බැඳුනේ...

    රූ සිරි නුඹගේ ඇල්මේ බැඳුනේ
    මිහිරේ මා හද කොද මල් පිපුණේ
    කැළඹුණු සුළඟේ කෙහෙරැල් සැලුනේ
    පිණි පතරේ මට ඔබෙ සුව දැනුණේ...

    පෙම් මා සුරතළියේ ඉඟිබිඟි පා යන්න ගියේ
    ඉන්නේ කොහොම අනේ මා මියැදේ නුඹෙ දැහැනේ
    දුන් මා උණු සෙනෙහේ ඇල් මැරුණේ කෙදින හදේ
    ඉන්නේ කොහොම අනේ හනික වරෙන් රූබරියේ...

    වත සුදු හංසි රඟදෙන විලසේ
    අවුලා
    ආලේ ආයේ ආවේ
    විලස උදව්වේ අහසේ රැදුනේ
    දියපොද නොම ඒ මාගේ සෙනෙහේ

    පෙම්මා සුරතළියේ...//

    සිතුනතු කර මා රුපි පෙම් බෝමා
    පානා හසරැල් සිතුවිලි සේමා
    හද රැදි සිහිනේ අම පැන් ඉසුනේ
    නෑ මා නුඹගේ සෙනෙහෙන් මිදුනේ


    -Centigradz-
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සුවඳ දැනී දැනී දැනෙනවා
    උදා හිරු එළියේ අළුත් ඉරක් දෝ මේ
    හිතට ගලනවා හීත බිඳු බිඳු හින් පිණි හුලඟේ
    හිනස්සා හිත හැගුම්.....
    සුවඳ දැනී දැනී දැනෙනවා
    ඊයේ නොඳුටුව ලස්සන ලෝකය
    අද කොයින් හෝ හෙමිහිට ඇවිදින්
    මිදුල දිගේ මට තුරුළු වෙනවා
    ජීවිතේ සුන්දරද මෙතරම්.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබේ දෑතින් අල්ලන් මා...(Diamond Girl)

    ඔබේ දෑතින් අල්ලන් මා
    එක්කන් යන්නම් ආයේ
    ඔබේ දෑසින් කඳුලැල් නම්
    ගිලිහෙන්නේ නෑ ආයේ
    සුදු දියමන්ති මාලේ
    ඔබේ ගෙලෙහී රඳවාලා
    ගෙන යන්නම් ඔරුවෙන් මා
    මේ සීත රෑ යාමේ...

    ඔබේ දෑතින් අල්ලන් මා
    දිවගෙන යන්නම් ආයේ
    මගෙ දෑසින් කඳුලැල් නම්
    ගිලිහෙන්නේ නෑ ආයේ
    ඒ ඔරුවේ නැග ඔබ හා
    උණුහුම් තුරුලේ හැංඟිලා
    සැනසුම් සුසුමන් ලන්නම් මා
    මේ සීත රෑ යාමේ...

    මුදු මීදුමෙන් පිරි කදු යායේ
    ඔබ හා කිව් ගී මතකයි මතකයි මට
    ඇවිදන් යනකොට ගිම්හානේ
    ඔබ හා කිව් ගී මතකයි
    සීත මද පවනැල්ල දසතින් හඹා එද්දී
    ඔබගේ සිරුරේ දැවටෙච්චී
    මට සිහියට එන්නේ ඒ කාලේ
    ඔබ මා හා හුරතල් වෙච්චී...

    ඔබේ දෑතින් අල්ලන්...


    -Sun-J Bandara-
     
    • Like
    Reactions: Rex921

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සොඳුරු ලොවට මල් වැහැලා
    තව්තිසාවේ හද මැවිලා
    හැගුම් පහන් තරකා
    පෙමට පායලා.........
    සොඳුරු ලොවට මල් වැහැලා
    තව්තිසාවේ හද මැවිලා
    හැඟුම් පහන් තාරකා
    පෙමට පායලා..........