සද මාහා සිනාසුනා
තරු මාහා කථාකලා
ඔබ මාහා සිනාසුනේ නෑ
ඔබ මාහා කථා කලේ නෑ
තරු මාහා කථාකලා
ඔබ මාහා සිනාසුනේ නෑ
ඔබ මාහා කථා කලේ නෑ


මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
දේදුන්නක සඟවලා දෙතොල් රත සලා
ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා
වළාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි //
මහා කතරක ගෙවූ තනි මග
නිමා කල ඉම ඔබ නෙතයි
ඔබ නෙතයි
<Malani Bulathsinhala>
දන්නේ නෑ මාත්. පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. හම්බ උනොත් විස්තරයක් දාන්නම්අනිවාර්යෙන් මචන් චාමරගේ සුපිරි සින්දු සෙට් එකක් තියෙනවා හොද තේරුමක් තියෙන. ලිව්වේ කවුද කියලනම් දන්නේ න බං. ගොඩක් සින්දු ලියල තියෙන්නේ හාමුදුරු නමක් නේද
නෑ මචන්රජ්ජුරුවෝ;15822059 said:මේ සිංදුව අහලා තියෙනව ද කවුරුවත්?

රජ්ජුරුවෝ;15821994 said:දන්නේ නෑ මාත්. පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. හම්බ උනොත් විස්තරයක් දාන්නම්


නෑ මචන්