පද පේළී - EK LYRICS THREAD PART 2

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Samitha Mudunkotuwa & Athula Adhikari..........

~සඳ තරු මල්~

stock-footage-happy-family-father-mother-and-baby-playing-at-sunset-silhouettes.jpg


~සඳ තරු මල් මට දන්දුන්~
..මගේ රුසිරු නුඹ අරගන්..
~හිරු තෙද වන් මට දන්දුන්~
..මගේ ඔටුනු නුඹ ලාගන්..
~දායාදය එයයි මගෙ දෝණිට~
..අප දෙන්නාගේ..

~ගණ දෙවිදුන් මට දන්දුන්~
..මගේ නුවණ නුඹ අරගන්..
~පතිනි මවුන් මට රැකදුන්~
..පතිනි බලය නුඹ අරගන්..
~දායාදය එයයි මගෙ දෝණිට~
..අප දෙන්නාගේ..

~ඇළ දොළ ගං මට දන්දුන්~
..හදේ සිසිල නුඹ අරගන්..
~මහ වන විල් මට දන්දුන්~
..හිතේ සිසිල නුඹ අරගන්..
~දායාදය එයයි මගෙ දෝණිට~
..අප දෙන්නාගේ..
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නිල් මල් විලෙන්
    නිල දියක් ගෙන කෙස් කැරැල්ලෙන් ඉසිමින්
    වන්දනාවක බරට මල් නෙළමින්

    යෞව්වනයේ පොපියනා
    චමත්කාර හැඟුමින් වෙලී
    සිපගන්නවා නම් හොඳම වෙලාවයි

    පෙම් පියුම් රොන් ගුලාවයි
    නෙත් රැගුම් ගත් වෙලාවයි
    මගේ හුස්ම තරමට ඔබ ලඟයි
    ජීවිතේ දැනෙනවා
    ආදරෙයි මගෙ සමනලී
    සිත ගන්නවා නම් තුරුලේ තමයි

    නිල් මල් විලෙන්.........

    පුන් පුරා හඳ පින්බරයි
    පින් පිරූ සිත පෙම්බරයි
    මගේ හුස්ම තරමට ඔබ ලඟයි
    ආදරේ හැඟෙනවා
    උන්මාද සිහිනෙන් වෙලී
    අත ගන්නවා නම් ඔබ මගේමයි

    නිල් මල් විලෙන්.........///


    ------------------------------------------------------------------------------------

    කට්ටියට මතකද මේ සින්දුව...:cool::cool:


    Download>>>>>>>>නිල් මල් විලෙන්
     
    • Like
    Reactions: DAMER

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    නිල් මල් විලෙන්
    නිල දියක් ගෙන කෙස් කැරැල්ලෙන් ඉසිමින්
    වන්දනාවක බරට මල් නෙළමින්

    යෞව්වනයේ පොපියනා
    චමත්කාර හැඟුමින් වෙලී
    සිපගන්නවා නම් හොඳම වෙලාවයි

    පෙම් පියුම් රොන් ගුලාවයි
    නෙත් රැගුම් ගත් වෙලාවයි
    මගේ හුස්ම තරමට ඔබ ලඟයි
    ජීවිතේ දැනෙනවා
    ආදරෙයි මගෙ සමනලී
    සිත ගන්නවා නම් තුරුලේ තමයි

    නිල් මල් විලෙන්.........

    පුන් පුරා හඳ පින්බරයි
    පින් පිරූ සිත පෙම්බරයි
    මගේ හුස්ම තරමට ඔබ ලඟයි
    ආදරේ හැඟෙනවා
    උන්මාද සිහිනෙන් වෙලී
    අත ගන්නවා නම් ඔබ මගේමයි

    නිල් මල් විලෙන්.........///


    ------------------------------------------------------------------------------------

    කට්ටියට මතකද මේ සින්දුව...:cool::cool:


    Download>>>>>>>>නිල් මල් විලෙන්


    attachment.php


    :cool: ela !!!
     

    Attachments

    • e.png
      e.png
      10.1 KB · Views: 157
    • Like
    Reactions: dinukasampath

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    යාළුවේ සිතින් හඬන්නෙපා
    මාළුවෝ තවත් හිඳී ජලේ
    ප්‍රේමයේ රඟේ
    තාරුකා වගේ
    රෑ දිලී උදේ නිවී නිවේ
    යාළුවේ සිතින් හඬන්නෙපා

    සෑම ප්‍රේමවන්තයෝ
    රෑ දිවා හැඬූ නෙතේ
    බිංදු බිංදු ඈත පායලා
    සාගරේ තරංග සේ
    හෝ හඬින් විලාප දේ
    ඒ උදාර ආදරේ අමා

    යාළුවේ සිතින් හඬන්නෙපා
    මාළුවෝ තවත් හිඳී ජලේ

    ලෝ උපන් දිනේ පටන්
    ප්‍රේම වේදනා සුසුම්
    මේ කුණාටු සීත මාරුතේ
    දේශ දේශයේ පවා
    ලෝ නිරන්තරේ දවා
    යෞවනේ නිසාලු යාළුවේ

    යාළුවේ සිතින් හඬන්නෙපා
    මාළුවෝ තවත් හිඳී ජලේ
    ප්‍රේමයේ රඟේ
    තාරුකා වගේ
    රෑ දිලී උදේ නිවී නොයේ
    යාළුවේ සිතින් හඬන්නෙපා

    යාළුවේ සිතින් හඬන්නෙපා //

    <Neela Wickramasinghe>
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    99persharif-1318332.jpg



    මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්
    විලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සිහිල ගෙනෙන දිය දෝතක් බොන්නට තහනම්

    පහන් තාරකාවක් සේ ජීවිතයේ මග කීවද ඒ එලියෙන් පහද පහන් දල්වනු කෙලෙසින්

    මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්
    විලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සිහිල ගෙනෙන දිය දෝතක් බොන්නට තහනම්

    සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිව්වද ඒ ගීයේ සොඳුරු වදන් මුමුණනු කෙලෙසින්

    මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්
    විලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සිහිල ගෙනෙන දිය දෝතක් බොන්නට තහනම්
     
    • Like
    Reactions: DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් මල් විලෙන්
    නිල දියක් ගෙන කෙස් කැරැල්ලෙන් ඉසිමින්
    වන්දනාවක බරට මල් නෙළමින්


    ------------------------------------------------------------------------------------

    කට්ටියට මතකද මේ සින්දුව...:cool::cool:

    :yes:
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Rookantha & Nelu...............


    දෑසම රිද්දන හසඟන තාලෙට~
    පාද නගාගෙන කවුද හැබෑටම..
    මේ යන රන් ලන්ඳා~
    කිව්වානාහන මේ මගෙ දෑසම..
    ඇසිපිය නොහෙලනවා~
     
    Last edited:

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    99persharif-1318332.jpg



    මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්
    විලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සිහිල ගෙනෙන දිය දෝතක් බොන්නට තහනම්

    පහන් තාරකාවක් සේ ජීවිතයේ මග කීවද ඒ එලියෙන් පහද පහන් දල්වනු කෙලෙසින්

    මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්
    විලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සිහිල ගෙනෙන දිය දෝතක් බොන්නට තහනම්

    සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිව්වද ඒ ගීයේ සොඳුරු වදන් මුමුණනු කෙලෙසින්

    මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්
    විලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සිහිල ගෙනෙන දිය දෝතක් බොන්නට තහනම්

    :shocked:

    ෆට්ට
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිනැහෙන්නේ හිත හීනෙන්දෝ...

    හිනැහෙන්නේ හිත හීනෙන්දෝ
    හිතමින් කොයි කොයි කා ගැන හෝ
    චාටු රැයක තරු ඇස් ඉඟියක් වාගෙයි...

    හිනැහෙන්නේ හිත හීනෙන්දෝ
    හිතමින් කොයි කොයි කා ගැන හෝ
    සැනසෙන්නේ හිත ආදරයෙන් බැදී...

    රෑ පුරා මින්දද ඇවිදින්නේ ආකාසේ මල් හී මානන්නේ
    සීත වූ සිත් බිත් උන්මාදේ ආශාවේ පෙම් මල් පූදින්නේ...

    සංවේදනා නිවාලූ හිරිමල් සිතුවිලි ඉගිලෙත්දෙන්
    රන් සමනල තටු සැලුනා වගෙයි...

    සිහිලාරේම නැලවෙන්නම් සුලගක් සේ ලග දැවටෙන්නම්
    මෙ සිහිනය සොදුරුයි නිබදේ...

    රෑ පුරා මින්දද ඇවිදින්නේ ආකාසේ මල් හී මානන්නේ
    සීත වූ සිත් බිත් උන්මාදේ ආශාවේ පෙම් මල් පූදින්නේ...

    නොලියූ කවක් වාගේ
    මා සිත සිතුවම් ඇදුනාවේ
    ඔබමය මාගේ සිහිනය දෑසේ
    ඉතිං දැන් අපි කාගේ...

    හිනැහෙන්නේ හිත හීනෙන්දෝ...

    සිහිනේ ඔබයි මාගේ...
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Rookantha & Nelu...............


    දෑසම රිද්දන හසඟන තාලෙට~
    පාද නගාගෙන කවුද හැබෑටම..
    මේ යන රන් ලන්ඳා~
    කිව්වානාහන මේ මගෙ දෑසම..
    ඇසිපිය නොහෙලනවා~
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    පන්සලේ බෝ මළුවේ සැලෙනා
    පල්ලියේ අල්තාරේ දිලෙනා
    කෝවිලේ දෙව් රුව ළඟ දැවෙනා
    පහන් සිළුවක.....
    පහන් සිළුවක වෙනස කියන් සබඳේ

    බුදු හිමි අබියස පුදසුන මත පිදෙනා
    ගණපති රුව ගෙල මල් දමකට ගෙතෙනා
    සමන් කැකුළක.....
    සමන් කැකුළක සුවඳ එකයි සබඳේ

    එකම සුවඳින් මිහිතලයේ පිපෙනා
    එකම කඳුළින් මිහිතලය තෙමනා
    එකම මිනිසෙකි.....
    එකම මිනිසෙකි එකම හද ගැහෙනා

     
    • Like
    Reactions: DAMER

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හිනැහෙන්නේ හිත හීනෙන්දෝ
    හිතමින් කොයි කොයි කා ගැන හෝ
    චාටු රැයක තරු ඇස් ඉඟියක් වාගෙයි...

    හිනැහෙන්නේ හිත හීනෙන්දෝ
    හිතමින් කොයි කොයි කා ගැන හෝ
    සැනසෙන්නේ හිත ආදරයෙන් බැදී...

    රෑ පුරා මින්දද ඇවිදින්නේ ආකාසේ මල් හී මානන්නේ
    සීත වූ සිත් බිත් උන්මාදේ ආශාවේ පෙම් මල් පූදින්නේ...

    සංවේදනා නිවාලූ හිරිමල් සිතුවිලි ඉගිලෙත්දෙන්
    රන් සමනල තටු සැලුනා වගෙයි...

    සිහිලාරේම නැලවෙන්නම් සුලගක් සේ ලග දැවටෙන්නම්
    මෙ සිහිනය සොදුරුයි නිබදේ...

    රෑ පුරා මින්දද ඇවිදින්නේ ආකාසේ මල් හී මානන්නේ
    සීත වූ සිත් බිත් උන්මාදේ ආශාවේ පෙම් මල් පූදින්නේ...

    නොලියූ කවක් වාගේ
    මා සිත සිතුවම් ඇදුනාවේ
    ඔබමය මාගේ සිහිනය දෑසේ
    ඉතිං දැන් අපි කාගේ...

    හිනැහෙන්නේ හිත හීනෙන්දෝ...

    සිහිනේ ඔබයි මාගේ...
    මේ සින්දු ටික පට්ටයි නේද මචන්..:cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිතක් තිබුනා මටත් පෙම් කරනා

    හිතක් තිබුනා මටත් පෙම් කරනා
    හිතන්න ඈ මගෙම කියලා
    හිතුවෙවත් නෑ ඈ යාවියැයි හැරදා
    ඉල් මහේ සඳ සේ
    ඈ ගියා මැකිලා...

    කලක් තිබුනා ඉමක් නොදකිනා පහස සොයනා
    අද වසක් විසක් සේ දැනුනාට ඔබට මා...

    මහා කඳුලක ළතැවුල් සඟවා
    පාළු අඳුරක ගුලිව හිඳ මා
    ඔබේ වදන් පිහිතුඩු
    ඇන ගනිමි හැමවෙලේ...

    -Nadeeka Guruge-
     
    • Like
    Reactions: dinukasampath

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    215fd018-15c1-4dce-9a19-2bbfe2367b3d_thumb_600_365.jpg


    කඳු පාමුල සිට දැහැනට සමවැද
    මා ගයනා ගී ඔබට ඇසෙනවද
    කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
    ආල වඩන සඳ කිඳුරු ලියේ

    මිටියාවත් කඳු ශිඛර සිසාරා
    සඳ බැස යන තුරු අවර වන පෙතේ
    ඔබ කිව් රහසින් මා සැලුනේ නැත
    ඔබ අන් සතු බව මම දැන සිටියෙමි

    ඇල දොල ගංගා සයුර සිසාරා
    ඉර නැග එන විට පෙරඹර අහසේ
    ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත
    ඔබ අන් සතු බව මම දැන සිටියෙමි