Samitha Mudunkotuwa & Athula Adhikari..........
~සඳ තරු මල්~
~සඳ තරු මල් මට දන්දුන්~
..මගේ රුසිරු නුඹ අරගන්..
~හිරු තෙද වන් මට දන්දුන්~
..මගේ ඔටුනු නුඹ ලාගන්..
~දායාදය එයයි මගෙ දෝණිට~
..අප දෙන්නාගේ..
~ගණ දෙවිදුන් මට දන්දුන්~
..මගේ නුවණ නුඹ අරගන්..
~පතිනි මවුන් මට රැකදුන්~
..පතිනි බලය නුඹ අරගන්..
~දායාදය එයයි මගෙ දෝණිට~
..අප දෙන්නාගේ..
~ඇළ දොළ ගං මට දන්දුන්~
..හදේ සිසිල නුඹ අරගන්..
~මහ වන විල් මට දන්දුන්~
..හිතේ සිසිල නුඹ අරගන්..
~දායාදය එයයි මගෙ දෝණිට~
..අප දෙන්නාගේ..
~සඳ තරු මල් මට දන්දුන්~
..මගේ රුසිරු නුඹ අරගන්..
~හිරු තෙද වන් මට දන්දුන්~
..මගේ ඔටුනු නුඹ ලාගන්..
~දායාදය එයයි මගෙ දෝණිට~
..අප දෙන්නාගේ..
~ගණ දෙවිදුන් මට දන්දුන්~
..මගේ නුවණ නුඹ අරගන්..
~පතිනි මවුන් මට රැකදුන්~
..පතිනි බලය නුඹ අරගන්..
~දායාදය එයයි මගෙ දෝණිට~
..අප දෙන්නාගේ..
~ඇළ දොළ ගං මට දන්දුන්~
..හදේ සිසිල නුඹ අරගන්..
~මහ වන විල් මට දන්දුන්~
..හිතේ සිසිල නුඹ අරගන්..
~දායාදය එයයි මගෙ දෝණිට~
..අප දෙන්නාගේ..



