පට්ට සිංදුව..~රූ සිරිය ඈගේ දෙව්ලියක වාගේ~
..නෙත් බඳින මාගේ ඇය විලේ පියුම වාගේ..

සංසාර සාගරේ ජිවිතේ යාත්රාව ඔබ සොයා පදවන්නෙමි
ඔබ නිසා පදවන්නෙමි...
මොකක්ද මේ සිංදුව, ඔයා හොයන් ආවෙ මෙතෙන්ට
නන්දා මාලනී.. පොඩ්ඩක් search කරලා බලන්න බ්රෝ.. අහන්න වටින ලස්සන සින්දුවක්..

හිත දුර හන්දා...
නෙතු ලග හංගා සිහින ගනින හින්දා....
තනිකම හංගා ඇතක රන්දා
මතක හිත ඇහින්දා...
අරැත කියන සෙනෙහේ නුඔම වේද මංදා...