නෑ නෙව......
මියුසික් උගේ......
කසුන් ම ඕක කිව්ව නං හෙණ ගහනව ද ටෟකන්න......![]()

නෑ නෙව......
මියුසික් උගේ......
කසුන් ම ඕක කිව්ව නං හෙණ ගහනව ද ටෟකන්න......![]()

කිව්ව විතරයි දාලා![]()
නන්දා මාලනිය යනු සංගීත ලොවේ මුදුන් මුලකි විවාදයක් නැත. මා කසුන් ගැයූ
ගීතය මීගමුවේ ෆෝයු හිදි අසා ගල් ගැසුනෙමි. එය සජීවිව එහිදි ඇසුවෝ එලකිරිය තුලද සිටින්නට ඇත. ඔවුන් මෙයට සාක්ෂි දරණු ඇත. නන්දා මාලනිය ගායනා කල මෙය ඇසු මටද මේ කුමන හුයන්නක්දැයි කිඹුලාට මෙන් සිතුණි
කසුන්ගේ ආත්මය සොරා ගන්නා කටහඩ ඈ ගායනා කරන විට නොදැනුණි
මම නම් ගොඩක් වෙලාවට හඩටත් වඩා හොයන්නෙ අර්තය...මම හිතන්නෙ පද සුනිල් සර්ගෙ වෙන්ඩ ඔනෙ...ඒක තමයි මෙච්චර මනෝහර...
නන්දා මාලනි සින්දුව අපූරුවට කියනව...කසුන්ගෙ සින්දුවෙ මට නම් ඇහුනෙ "අවසානයට පෙරෙ ඈ ගියා" කියල තමා...මගේ නම් නිගමනය නන්දා මාලනිගෙ අහලකටවත් කසුන්ට යන්ඩ බැ කියන එක...
සිරාවට බන් ...
මේකේ කිසිම ෆ්ලින් එකක් එන්නේ නැනේ ...
කසුන් ගේ එක අහද්දී ඇගේ මයිල් ස්මියිල් උනා ...
උබට පින් බොල කසුන් ගේ එක එලියට දුන්නට ...![]()

මම නම් ගොඩක් වෙලාවට හඩටත් වඩා හොයන්නෙ අර්තය...මම හිතන්නෙ පද සුනිල් සර්ගෙ වෙන්ඩ ඔනෙ...ඒක තමයි මෙච්චර මනෝහර...
නන්දා මාලනි සින්දුව අපූරුවට කියනව...කසුන්ගෙ සින්දුවෙ මට නම් ඇහුනෙ "අවසානයට පෙරෙ ඈ ගියා" කියල තමා...මගේ නම් නිගමනය නන්දා මාලනිගෙ අහලකටවත් කසුන්ට යන්ඩ බැ කියන එක...

දැනට දෙදෙනා ගායනා කර ඇති ගීතාවලිය අරගෙන බැලුවොත් ඔබ කියන දේ සාධාරණයි.මම නම් ගොඩක් වෙලාවට හඩටත් වඩා හොයන්නෙ අර්තය...මම හිතන්නෙ පද සුනිල් සර්ගෙ වෙන්ඩ ඔනෙ...ඒක තමයි මෙච්චර මනෝහර...
නන්දා මාලනි සින්දුව අපූරුවට කියනව...කසුන්ගෙ සින්දුවෙ මට නම් ඇහුනෙ "අවසානයට පෙරෙ ඈ ගියා" කියල තමා...මගේ නම් නිගමනය නන්දා මාලනිගෙ අහලකටවත් කසුන්ට යන්ඩ බැ කියන එක...

http://www.elakiri.com/forum/showpost.php?p=11937827&postcount=922සෑදෑ කලුවර සිංදුවට කරපු විචාරයක් නැද්ද හොයාගන්න මචංලා