පන්නිපිටියේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    fXglwpk.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    බොහොම ස්තූතියි මචන් බෙදාගත්තට, ඒත් මම නම් මේ වගේ දෙයකින් සිංහළුන්ව මනින්න කැමති නෑ මොකද නෙල්ලි ගොඩක් ගුණ කෑමක්. සිංහළුන්ගෙ සැබෑ ස්වරූපය මේ වගේ දෙයකින් බලාගන්න බෑ. අරක්කු ලොරියක් වගේ දෙයක් පෙරලුනොත් බිඳිච්ච බෝතල් වලින් ගලන අරක්කු පාරේ තිබුනොත් අපේ සිංහළුන් දිවෙන් තමයි මහ පාර සුද්ද කරන්නෙ. ඒ තරම් සුවර් බඩු කෑලි ටික.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳ දේවල් ශෙයා වෙන එක තමා වෙන්න ඕනේ හැම වෙලේම අරක නරකයි මේක නරකයි හප්පෝ මේක මහා අපායක් ඉක්මනට වෙන රටකට පලයල්ලා කියන්නේ නැතුව.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    බොහොම ස්තූතියි මචන් බෙදාගත්තට, ඒත් මම නම් මේ වගේ දෙයකින් සිංහළුන්ව මනින්න කැමති නෑ මොකද නෙල්ලි ගොඩක් ගුණ කෑමක්. සිංහළුන්ගෙ සැබෑ ස්වරූපය මේ වගේ දෙයකින් බලාගන්න බෑ. අරක්කු ලොරියක් වගේ දෙයක් පෙරලුනොත් බිඳිච්ච බෝතල් වලින් ගලන අරක්කු පාරේ තිබුනොත් අපේ සිංහළුන් දිවෙන් තමයි මහ පාර සුද්ද කරන්නෙ. ඒ තරම් සුවර් බඩු කෑලි ටික.

    අපේ පැත්තේ ලයන් එකේ බියර් බෝතල් ගෙනියන ලොරියක් පෙරලුනා 2002 වගේ , ඊට ලගපාත තියනවා බාර් දෙකක් හුවයි බල්ටියයි . සෙට් එකම උදේ 7.30 පාරේ බියර් බොතල් අරන් හුරේ කියල දුවනවා සමහරුන්ගේ අතේ බියර් 7-8 . ඩ්‍රයිවර්ට කර කියාගන්න දෙයක් නෑ මිනිස්සු ටිකක් පිරිල වැඩේ නවත්තනකොටම එලියට වැටුන කේසින් වල නොකැඩුන ඒවා ඕක්කමට අරුන් සොට් එක දුන්නා. ජරාම සීන් එක සමහර උන් බිබී සීන් එක බලනවත් එක්ක . ඉස්කෝලේ පයින් යන කාලේ දැක්ක සීන් එකක්
     
    • Like
    Reactions: ruchira55

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    වැඩේ හොඳයි. ඉස්මතු කරන අදහසත් හොඳයි. :)

    ඒත් ඔය වැඩේ තේරුම මොකක්ද? ඒ නෙල්ලි කන්නද? :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    අපේ පැත්තේ ලයන් එකේ බියර් බෝතල් ගෙනියන ලොරියක් පෙරලුනා 2002 වගේ , ඊට ලගපාත තියනවා බාර් දෙකක් හුවයි බල්ටියයි . සෙට් එකම උදේ 7.30 පාරේ බියර් බොතල් අරන් හුරේ කියල දුවනවා සමහරුන්ගේ අතේ බියර් 7-8 . ඩ්‍රයිවර්ට කර කියාගන්න දෙයක් නෑ මිනිස්සු ටිකක් පිරිල වැඩේ නවත්තනකොටම එලියට වැටුන කේසින් වල නොකැඩුන ඒවා ඕක්කමට අරුන් සොට් එක දුන්නා. ජරාම සීන් එක සමහර උන් බිබී සීන් එක බලනවත් එක්ක . ඉස්කෝලේ පයින් යන කාලේ දැක්ක සීන් එකක්

    cricket match eka balala ground eka sudda karala gihin, dalada perahara balala kapu bepu ewa ethanama dala giya sinhalu neh ban.

    වැඩේ හොඳයි. ඉස්මතු කරන අදහසත් හොඳයි. :)

    ඒත් ඔය වැඩේ තේරුම මොකක්ද? ඒ නෙල්ලි කන්නද? :confused:

    nelli kannada :lol::lol: patta kathawa ban. sinhalunta godak galapenawa
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අපේ පැත්තේ ලයන් එකේ බියර් බෝතල් ගෙනියන ලොරියක් පෙරලුනා 2002 වගේ , ඊට ලගපාත තියනවා බාර් දෙකක් හුවයි බල්ටියයි . සෙට් එකම උදේ 7.30 පාරේ බියර් බොතල් අරන් හුරේ කියල දුවනවා සමහරුන්ගේ අතේ බියර් 7-8 . ඩ්‍රයිවර්ට කර කියාගන්න දෙයක් නෑ මිනිස්සු ටිකක් පිරිල වැඩේ නවත්තනකොටම එලියට වැටුන කේසින් වල නොකැඩුන ඒවා ඕක්කමට අරුන් සොට් එක දුන්නා. ජරාම සීන් එක සමහර උන් බිබී සීන් එක බලනවත් එක්ක . ඉස්කෝලේ පයින් යන කාලේ දැක්ක සීන් එකක්

    :rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,707
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමත් අද වාහනේ නවත්තන් හිටිය තලගොයෙකුට පාර මාරුවෙන්න. හෝන් ගැහුවෙත් නෑ. මමත් පන්නිපිටියෙ.;)
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    බොහොම ස්තූතියි මචන් බෙදාගත්තට, ඒත් මම නම් මේ වගේ දෙයකින් සිංහළුන්ව මනින්න කැමති නෑ මොකද නෙල්ලි ගොඩක් ගුණ කෑමක්. සිංහළුන්ගෙ සැබෑ ස්වරූපය මේ වගේ දෙයකින් බලාගන්න බෑ. අරක්කු ලොරියක් වගේ දෙයක් පෙරලුනොත් බිඳිච්ච බෝතල් වලින් ගලන අරක්කු පාරේ තිබුනොත් අපේ සිංහළුන් දිවෙන් තමයි මහ පාර සුද්ද කරන්නෙ. ඒ තරම් සුවර් බඩු කෑලි ටික.

    බියර් අරක්කු විකුණන්නෙ අහිංසක උන් නෙමෙ නෙ බන්. එක්කො කොම්පැණි කාරයෙක් නැත්තම් හොරෙන් විකුනන එකෙක්.
    එත් නෙල්ලි විකුණන මිනිහෙක් කියන්නෙ ජරාවක් විකුනලා ගොඩයන්න හදන එකෙක් නෙමෙ නෙ ?
    ඔබෙ කතාව නිවැරදි වෙන්න පුළුවන් එත් අනික් පැත්තට මට හිතිච්ච දෙ.

    බටහිර රටවල් වලට සාපෙක්ෂව මනුස්ස කම සහ අසල්වැසි දකුණු ආසියාතිකයින්ට සාපෙක්ෂව සංස්කෘතික වැදගත්කමක් තියෙනවා.

    අපෙ රටෙ උන්ගෙ ලොකුම අවුල බීලා ගහගන්න එක.

    බෞද්ධ සංස්කෘතියට පිංසිද්ධ වෙන්න දායාද වෙච්ච දෙවල් තාම මිනිස්සු ගාව තියෙනවා බන්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    අපේ පැත්තේ ලයන් එකේ බියර් බෝතල් ගෙනියන ලොරියක් පෙරලුනා 2002 වගේ , ඊට ලගපාත තියනවා බාර් දෙකක් හුවයි බල්ටියයි . සෙට් එකම උදේ 7.30 පාරේ බියර් බොතල් අරන් හුරේ කියල දුවනවා සමහරුන්ගේ අතේ බියර් 7-8 . ඩ්‍රයිවර්ට කර කියාගන්න දෙයක් නෑ මිනිස්සු ටිකක් පිරිල වැඩේ නවත්තනකොටම එලියට වැටුන කේසින් වල නොකැඩුන ඒවා ඕක්කමට අරුන් සොට් එක දුන්නා. ජරාම සීන් එක සමහර උන් බිබී සීන් එක බලනවත් එක්ක . ඉස්කෝලේ පයින් යන කාලේ දැක්ක සීන් එකක්

    ජරාම සීන් එක සමහර උන් බිබී සීන් එක බලනවත් එක්ක
    Made ma day