බොහොම ස්තූතියි මචන් බෙදාගත්තට, ඒත් මම නම් මේ වගේ දෙයකින් සිංහළුන්ව මනින්න කැමති නෑ මොකද නෙල්ලි ගොඩක් ගුණ කෑමක්. සිංහළුන්ගෙ සැබෑ ස්වරූපය මේ වගේ දෙයකින් බලාගන්න බෑ. අරක්කු ලොරියක් වගේ දෙයක් පෙරලුනොත් බිඳිච්ච බෝතල් වලින් ගලන අරක්කු පාරේ තිබුනොත් අපේ සිංහළුන් දිවෙන් තමයි මහ පාර සුද්ද කරන්නෙ. ඒ තරම් සුවර් බඩු කෑලි ටික.
අපේ පැත්තේ ලයන් එකේ බියර් බෝතල් ගෙනියන ලොරියක් පෙරලුනා 2002 වගේ , ඊට ලගපාත තියනවා බාර් දෙකක් හුවයි බල්ටියයි . සෙට් එකම උදේ 7.30 පාරේ බියර් බොතල් අරන් හුරේ කියල දුවනවා සමහරුන්ගේ අතේ බියර් 7-8 . ඩ්‍රයිවර්ට කර කියාගන්න දෙයක් නෑ මිනිස්සු ටිකක් පිරිල වැඩේ නවත්තනකොටම එලියට වැටුන කේසින් වල නොකැඩුන ඒවා ඕක්කමට අරුන් සොට් එක දුන්නා. ජරාම සීන් එක සමහර උන් බිබී සීන් එක බලනවත් එක්ක . ඉස්කෝලේ පයින් යන කාලේ දැක්ක සීන් එකක්
වැඩේ හොඳයි. ඉස්මතු කරන අදහසත් හොඳයි.
ඒත් ඔය වැඩේ තේරුම මොකක්ද? ඒ නෙල්ලි කන්නද?![]()

patta kathawa ban. sinhalunta godak galapenawaඅපේ පැත්තේ ලයන් එකේ බියර් බෝතල් ගෙනියන ලොරියක් පෙරලුනා 2002 වගේ , ඊට ලගපාත තියනවා බාර් දෙකක් හුවයි බල්ටියයි . සෙට් එකම උදේ 7.30 පාරේ බියර් බොතල් අරන් හුරේ කියල දුවනවා සමහරුන්ගේ අතේ බියර් 7-8 . ඩ්‍රයිවර්ට කර කියාගන්න දෙයක් නෑ මිනිස්සු ටිකක් පිරිල වැඩේ නවත්තනකොටම එලියට වැටුන කේසින් වල නොකැඩුන ඒවා ඕක්කමට අරුන් සොට් එක දුන්නා. ජරාම සීන් එක සමහර උන් බිබී සීන් එක බලනවත් එක්ක . ඉස්කෝලේ පයින් යන කාලේ දැක්ක සීන් එකක්